කුරුළු තුඩ

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    නිකං කැකුළු හාලෙයි අර කුරුළු තුඩ කියන එකෙයි වෙනස මොකද්ද බන් ඔච්චර. ගෑනියෙක් අපි කන්නෙ කුරුලූ තුඩ කියල හෙන උජාරුවෙන් පන්සල ගාව කියෝ කියෝ ඉන්නව. මම හිතුවෙ හෙන තද රතු පාට නිවුඩ්ඩ හොදට තියෙන එකක් කියල. බැලන්නන් ඒකත් කැකුළු හාල් වගෙ. ඕන නම් කැකුළු පැකට් කරල දෙතහැකි අරුගෙ තුඩ කියල🤣
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,612
    25,497
    113
    image.png
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,963
    152,926
    113
    කුරුළු තුඩ හාල් ඇති හෙළ සුවයලගෙ. ෆැටි ලිවර් තිබ්බ කාලෙ කෑවෙම බඩපොලැල්, හීනැටි, මඩතවාළු, කුරුළු තුඩ වගේ හාල්වලින් උයපු බත් තමයි. :yes:
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    කුරුළු තුඩ හාල් ඇති හෙළ සුවයලගෙ. ෆැටි ලිවර් තිබ්බ කාලෙ කෑවෙම බඩපොලැල්, හීනැටි, මඩතවාළු, කුරුළු තුඩ වගේ හාල්වලින් උයපු බත් තමයි. :yes:
    හම්මට උඹ පට්ට සල්ලි කාරයෙක් නේද
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,963
    152,926
    113
    හම්මට උඹ පට්ට සල්ලි කාරයෙක් නේද
    අපෝ, එහෙම ඇති සල්ලියක් නෑ මට. :lol: අනික කිරියෙ ඉන්න මිලියනයර්ස්ලා එක්ක බැලුවම මං කවුද? :dull:
     
    • Like
    Reactions: Kalegana

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    කුරුළු තුඩ හාල් ඇති හෙළ සුවයලගෙ. ෆැටි ලිවර් තිබ්බ කාලෙ කෑවෙම බඩපොලැල්, හීනැටි, මඩතවාළු, කුරුළු තුඩ වගේ හාල්වලින් උයපු බත් තමයි. :yes:
    ubata adu unada bro. mokada une..
     
    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    ඔය දේශීය හාල්වල අ‍ැති මහලොකු aphrodisiac එකක් නෑ බං. ගොඩක් වෙලාවට තනිකරම placebo සීන් එකක් තියෙන්නෙ. හැබැයි සුදු බත් ගොඩක් කෑවාම glucose spike එක නිසා අඩපණ වෙන එක සිද්ධ වෙන්නෙ නෑ. ඉතින් කොත ගහලා කාලා බිජ්ජ කුරුවල් වෙච්ච උන්ට මේක කෑවාම මැජික්. 🤣 🤣 ඔච්චර බිජ්ජක් කරන්න ඕන නෑ. බිත්තර දෙකක් තුනක් තම්බලා කාපන්. සීනි කෑම අඩු කරපන්. දවසට කිලෝමීටර් දෙක තුනක්වත් අ‍ැවිදිපන්. නිකන්ම බැහැපුවා කෙළින් වෙයි. නැගපුවා බස්ස ගන්න අමාරු වෙයි. 👍
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,963
    152,926
    113
    ubata adu unada bro. mokada une..
    ෆැටි ලිවර් ද? ඔව් ඒකනම් අඩු කර ගත්තා. කෑමෙන් බීමෙන් ප්‍රවේසම් වුණා වගේම හොදට එක්සර්සයිස් කරලා බර අඩුකර ගත්තා. ඕක හැදිච්ච කාලෙ බර තිබ්බා කිලෝ 90 ක් විතර, අන්තිමට කිලෝ 68 විතර අඩු කරගත්තා එක්සර්සයිස් වලින්. තව හෙළ සුවයලා හදන කැද බිව්වා. ඕලු හාල් කැද එකනම් අක්මාවට ගොඩක්ම හොදයි. තව පැපොල්, දෙළුම් වගේ පළතුරු ජාති වැඩිපුර කෑවා. තෙල් කෑම නම් සම්පූර්ණයෙන් නැවැත්තුවා අවුරුද්දක් විතර යනකම්. දැන් උනත් තෙල් කෑම කන්නෙ බොහොම අඩුවෙන්.:yes:
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඊයා යකෝ උඹල තාම බත්ද කන්නෙ?
    තොපි බත් ගිලිනව වගේ නෙමෙයි, ඊට පස්සෙ ඇඟ මහන්සි කරල වැඩ කරනවද?
    පිස්සු නන්දෙ organic farming මගුල ගෙනල්ල හරි වී ගොවිතැන විනාශ වුනා නම් හොඳයි!
    බත් ගිල ගිල ඉඳල තමා අපිටත් කෙළ වුණේ!
    යකෝ ඔය කොස් දෙල් අල බතල මයියොක්ක මුං කව්පි වගේ හොඳ දේවල් ඕනි තරම් තියෙන්නෙ?
     
    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    කුරුළු තුඩ හාල් ඇති හෙළ සුවයලගෙ. ෆැටි ලිවර් තිබ්බ කාලෙ කෑවෙම බඩපොලැල්, හීනැටි, මඩතවාළු, කුරුළු තුඩ වගේ හාල්වලින් උයපු බත් තමයි. :yes:
    adu unada bn
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,963
    152,926
    113
    adu unada bn
    මට ෆැටි ලිවර් ආවෙ 2015 විතර. කෑම බීම විතරක් පාලනය කරලා මදි, එක්සර්සයිස් කරලා බර අඩු කරගන්නත් ඕන, දැන්නම් සෑහෙන දුරට අඩුයි. :yes:
     
    • Like
    Reactions: fallend and shenat

    ComradeR

    Well-known member
  • Nov 2, 2020
    459
    711
    93
    දවසට බිත්තර 3ක් කන්න කියන ගොඩ වෙද්දුත් මේකේ ඉන්නවනේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    උදේට චුට්ටක් කෑවත් ඇති බඩ පිරෙනවා. 12 පහුවලත් බඩගින්නක් එන්නේ නෑ
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    ෆැටි ලිවර් ද? ඔව් ඒකනම් අඩු කර ගත්තා. කෑමෙන් බීමෙන් ප්‍රවේසම් වුණා වගේම හොදට එක්සර්සයිස් කරලා බර අඩුකර ගත්තා. ඕක හැදිච්ච කාලෙ බර තිබ්බා කිලෝ 90 ක් විතර, අන්තිමට කිලෝ 68 විතර අඩු කරගත්තා එක්සර්සයිස් වලින්. තව හෙළ සුවයලා හදන කැද බිව්වා. ඕලු හාල් කැද එකනම් අක්මාවට ගොඩක්ම හොදයි. තව පැපොල්, දෙළුම් වගේ පළතුරු ජාති වැඩිපුර කෑවා. තෙල් කෑම නම් සම්පූර්ණයෙන් නැවැත්තුවා අවුරුද්දක් විතර යනකම්. දැන් උනත් තෙල් කෑම කන්නෙ බොහොම අඩුවෙන්.:yes:
    mama check kala mata stage 1. 🙁
     
    • Sad
    Reactions: Stimulus mind