නිකං කැකුළු හාලෙයි අර කුරුළු තුඩ කියන එකෙයි වෙනස මොකද්ද බන් ඔච්චර. ගෑනියෙක් අපි කන්නෙ කුරුලූ තුඩ කියල හෙන උජාරුවෙන් පන්සල ගාව කියෝ කියෝ ඉන්නව. මම හිතුවෙ හෙන තද රතු පාට නිවුඩ්ඩ හොදට තියෙන එකක් කියල. බැලන්නන් ඒකත් කැකුළු හාල් වගෙ. ඕන නම් කැකුළු පැකට් කරල දෙතහැකි අරුගෙ තුඩ කියල

අනික කිරියෙ ඉන්න මිලියනයර්ස්ලා එක්ක බැලුවම මං කවුද? 
Kuruluthuda kiyala thama wikunanne