කුහක_ජෙප්පො_වර බලපිය

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,188
    17,123
    113
    කුහක_ජෙප්පො_වර බලපිය

    මේකට අනම් මනම් කිව්ව අය බලපිය.දෙපැත්තෙ තියෙන එකටත් වඩා හොදට පෙන්නෙ රේඩියම් වලින් පාට කරපු චිත්‍රෙ.

    මේ රේඩියම් තීන්ත ධනසිරි අමරතුංගට පරිත්‍යාග කරල තියෙන්නෙ ජර්මන් තානාපති කාර්‍යාලයෙන්. ඒවලිනුයි මේක පේන්ට් කරල තියෙන්නෙ රෑ ට හොදට පේන්න.

    මේක හැම ගුවන් පාලමකම කරන්න පුළුවන් හැම දේශපාලකයෙක්ටම කැක්කුමක් තිබ්බනම්.

    කුහක නොවී හොදදේ අගය කරපිය.3% 1%ක වෙයි නැත්නම්.:lol:.

    FAArCgO.jpg
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,188
    17,123
    113
    තමයි මේක දාන්නේ

    රැල්ලක් out of control වෙනකොට මොලේ තියන එකෙට තේරෙනවා.

    තේරෙන්නේ නැති උන්ට බලන්න දැම්මේ.

    රේප් කපනවනම්, මවු කිරි බීපු එකෙක් නම් නම දාල කපන්න. බීපු නැති එකේ නම් as usual කුණුහර්පයක් කියල කපන්න

    මේ dehiwala flyover එක යට reflective Black and Yellow Color Hazard Warning ඇඳපුවා උඩින් සුදු තීන්ත ගාන්නේ.
    Wall ART කරන්න

    බුද්ධිය ඇති උන්ට තේරේවි

    wall-paint2.jpg

    IMG.png

    http://www.elakiri.com/forum/showthread.php?t=1922500
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    othana poster alawala monawath penne nathuwa thibba kale kalakanni kuhaka jeppo tika saddayak na chithrayak adinna haduwa witharai buragena enne ballo tika. rate pawata upan minissu :no::no::no:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,188
    17,123
    113
    othana poster alawala monawath penne nathuwa thibba kale kalakanni kuhaka jeppo tika saddayak na chithrayak adinna haduwa witharai buragena enne ballo tika. rate pawata upan minissu :no::no::no:

    UNP උන් විජේවීරත් ඵක්කම ඔය කැ@යෝ ඔක්කොම ටික මරල දැම්මනම් ඒ කාලේ මේ රට මීට වඩා ලස්සණට තියෙනවා..:)
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    UNP උන් විජේවීරත් ඵක්කම ඔය කැ@යෝ ඔක්කොම ටික මරල දැම්මනම් ඒ කාලේ මේ රට මීට වඩා ලස්සණට තියෙනවා..:)

    mineemaru jeppo lankawenma athugala danna ona
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගූ ඇන් පී ජේ වී පී කුහකයන්ට දරා ගන්ඩ බෑ ඕව දැක්කම..ඔක දැක්කම නම් හොදටම රිදෙයි,
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    අැයි මොකක්ද උඹට තියෙන අවුල?රටින් බඩු ගේන ඵක තහනම් කරනව කිව්වද ගෝඨා??

    නෑ බන් ඕක ගෙන්නලා දීල තියෙන්නේ JVP ජාතික ලැයිස්තු වෙන්න මන්ත්‍රී ඊබ්‍රහිම් නානා, පට්ට ගේමක් දීල ගෙනැල්ල තියෙන්නේ. ප්‍රති අපනයනය හරහා. :P:P:P
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    නෑ බන් ඕක ගෙන්නලා දීල තියෙන්නේ JVP ජාතික ලැයිස්තු වෙන්න මන්ත්‍රී ඊබ්‍රහිම් නානා, පට්ට ගේමක් දීල ගෙනැල්ල තියෙන්නේ. ප්‍රති අපනයනය හරහා. :P:P:P

    :lol:ගෝඨා දින්න දවසෙ ඉඳන් ඵයා ප්‍රශ්ණ ගොඩක ඉන්නෙ..:lol:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    හරීන්ට අනුව මෝඩ ජෝක් එකකි...
    ජවිපෙට අනුව ධනවාදීන්ගේ අරමුණු රැල්ලට යාමකි...
    මනෝට අනුව ස්න්හින්දියාවට ගැටලුවකි...
    ජනතාවට අනුව ඉහත කී තුන් කට්ටුව ............ ........... කි....

    හිස්තැනට සුදුසු වචනය ඔබට ඉබේම ඩවුන්ලෝඩ් වේවි....:D:D:D:P
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    :lol:ගෝඨා දින්න දවසෙ ඉඳන් ඵයා ප්‍රශ්ණ ගොඩක ඉන්නෙ..:lol:

    ඕව මොනවද බන් ජෙප්පොන්ගේ හැටි ඔහොම තමයි, අපේ ඉස්සරහ ගෙදර ජෙප්පා ගෝඨාබය දිනපු දවසේ ඉඳන් මගේ මුණ බලන්නේ නෑ...:D:D:D Fu*king Awesome....:rofl::rofl::rofl:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඕව මොනවද බන් ජෙප්පොන්ගේ හැටි ඔහොම තමයි, අපේ ඉස්සරහ ගෙදර ජෙප්පා ගෝඨාබය දිනපු දවසේ ඉඳන් මගේ මුණ බලන්නේ නෑ...:D:D:D Fu*king Awesome....:rofl::rofl::rofl:

    ගූ JVP කැරියො ගේකටවත් වද්ද ගන්න ඵපා..ගෙටත් ඵක්ක මූසලයි.:lol: