කූඹි කරදරේ

  • Oct 17, 2012
    451
    110
    43
    මචන්ලා අපේ ගෙදර පුදුම කූඹි කරදයක් තියෙන්නේ... හැම තැනම කළු කූඹි... උන් ඉන්නවා මදිවට ගේ ආතුලට වැලි ගේනවා... අනික උන් එක එක අයින් වල ඉද්දි එතන රොඩු පිරිලා... උන් හින්ද ගෙදරවත් පිලිවලට තියා ගන්න බෑ බන්.
    මට මේකට විසදුමක් කියපන්කො..... උන්ව මරණ නැතුව වැඩේ කරන්න පුලුවන්නම් තමයි හොද..
     

    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    මරන් නැතුව නම් මචන්
    අල්ලන් ගිහින් රක්ෂිතේකට දාන්න තමා තියෙන්නෙ
    :lol:
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔව් බන් පුදුම විධිහට කුබි එනවා දැන්, ගේ ඇතුලේ රස්නේ වෙනකොට තමයි උන් වැඩි වෙන්නේ එසී තියෙනවා නම් හරි ෆැන් හරි දාල තියපන් :yes:
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    DASH walin ge mob karapan....dash kiyanne dehi detargent ekak, gaanath adui'''suwadata kuubi enneth ne.......hariya...mama malberiya
     

    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,355
    610
    113
    Colombo
    අපේ ගෙදරත් ඔය කරදරේ බන්. මම කොච්චර අස් කරලා අයින් කරලා දැම්මත් ආයේ වෙන පාරක් හදාගෙන එනව. කපුරු බෝල යුස් කරහන් මචන්, එත් හරියන් නෑ. දන්න උන් කියහල්ලකො බන් සිරාවටම. උන් එන්නේ පොත් රාක්කෙට, කැබිනට් එකට වගෙ තැන් වලට. කූබි ප්‍රශ්නෙන් බැට කන එවුන් සමග නැගිටිමු.:eek:
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Home clean ekatath thiyan innakota Gedarata kubi enawa nan podi buutha balapemak wenna puluwan.

    Udeta/Hawasata radio eke pirith dala balanna 1 week withara. Godak durata hari yai
    :)
     

    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,491
    180
    63
    කීල්ස් එකේ තිබ්බ liquid එකක්. natural කියල කියන්නෙ. බෝතලයක් අරන් ගිහින් බලන්න. brown පාට බෝතලයක්.
     

    sacred03

    Active member
  • Oct 24, 2010
    237
    100
    43
    Machn api nam kare Hitline Chalk eka kudu karala Citronella spray ekak ekke mix karala hema thanatama spary kara. Aye ennema na.