බොතලෙකට රට ඉදි දාලා එකට හොද එලගිතෙල් දාලා දවස් තුනක් වහලා තියලා උදෙට කිරි බොන ගමන් රට ඉදි දෙකක් කන්න! ඔක මාසයක් දෙකක් කරල බලන්න!
Hmmm....Thanks for the advice buddy...!!!



බොතලෙකට රට ඉදි දාලා එකට හොද එලගිතෙල් දාලා දවස් තුනක් වහලා තියලා උදෙට කිරි බොන ගමන් රට ඉදි දෙකක් කන්න! ඔක මාසයක් දෙකක් කරල බලන්න!



ඉස්සර කාලෙ වහල්ලුන් ගෙ වෘෂණ කෝෂ කපනවා.. එත කොට උන් හොදට මහත් වෙලා ශක්තිමත් වෙනවා... ඕන නම් උඹත් ට්රයි කරපන්





lol boru kiyannepa ban..u thama innawaඔය යාලුවා එක්ක තරහ වෙන්න එහෙම එපා.. ඌට කවදාවත් සෙක්ස් කරන්න බැහැ දැන්.. ඔය උඹ කියන ඩොක්ටර් දැන් නැහැ.. ඌ දෙන බෙහෙත් වලින් කොල්ලොන් ගෙ ලිංගික දුබලතා වෙනවා කියලා හොයා ගත්තා... දැන් ඌ හිරේ... උඹෙ යාලුවව ඉක්මනට බන්දපන්.. එත කොට උඹට ආතල්

lol boru kiyannepa ban..u thama innawa![]()
eke nam aththak thiyenawa..moko sathiyen deken mahath wenawa..ඔය ඩොක්ටර් ගෙන් බෙහෙත් ගත්ත අය මහත්වෙන්නෙ ඌරො වගෙ කියලා කියනවා ! එක ඇත්තද?


hehe..
Hmmm....Thanks for the advice buddy...!!!![]()



මේ ත්රෙඩ් එකට රිප්ලයි කරලා උදව් උන හැමෝටම ගොඩාක් ස්තූතියි....ඔයගොල්ලො කියපු හැමදේම සළකා බලලා මං ඉක්මනටම පියවර කිහිපයක් ගන්නම්කෝ.....
රිප්ලයි කරපු හැමෝටම මං ගානේ පොඩි ගිෆ්ට් එකක් දෙනවා....වෙලාව ලැබෙන විදියට හැමෝටම rep+ දෙන්නම් okay....
And I will let you know my progress in the near future....
හැමෝටම ජය වේවා...!!!

පිටකෝට්ටේ සේරසිංහ ඩොක්ටර් ?? ඔව් එයා තමයි උබ කියන විදිහටනම් මහත් නෙවා සතියට දෙකට කොහොමද ලැබෙන අතුරු ප්රතිඵලය?පිටකෝට්ටේ පැත්තෙ තැනක් තියෙනව මහත් වෙන්න බෙහෙත් දෙන..ඩොක්ටර් කෙනෙක් දෙන්නෙ.උසයි බරයි මැනල එහෙම බෙහෙත් දෙන්නෙ. මගේ යලුවෙකුත් ගන්නව..ඉරටුව වගේ හිටපු එකා සතියට දෙකට මහත් වෙනව![]()
, උඹට ඕනෙම නම් මන් එතන විස්තර දෙන්නම් හෙට..
මට PM එකක් එවල තියන්න.
හැබැයි මම නම් ඒක අනුමත කරන්නෙ නෑ..මොකෝ කෘතීමව මහත් කිරීමක් වගේ හින්ද
..හැබයි කිසි අවුලක් නම් වෙලා නෑ මගේ යාලුවට එහෙම. කැමතිනම් කියපන් මං විස්තර දෙන්නම්
![]()



මහතත් නැ 
රෙප් දාන්න කලින් පෝස්ට් 100ක් දාපන්.. නැත්තම් රෙප් ඇඩ් වෙන්නෙ නැහැ...![]()
