කෙට්ටු අයට මහත් වෙන්න ක්‍රම.....

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka
බොතලෙකට රට ඉදි දාලා එකට හොද එලගිතෙල් දාලා දවස් තුනක් වහලා ති‍යලා උදෙට කිරි බොන ගමන් රට ඉදි දෙකක් කන්න! ඔක මාස‍යක් දෙකක් කරල බලන්න!


Hmmm....Thanks for the advice buddy...!!!:yes::yes::yes:
 

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka
ඉස්සර කාලෙ වහල්ලුන් ගෙ වෘෂණ කෝෂ කපනවා.. එත කොට උන් හොදට මහත් වෙලා ශක්තිමත් වෙනවා... ඕන නම් උඹත් ට්‍රයි කරපන්

:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
 

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඔය යාලුවා එක්ක තරහ වෙන්න එහෙම එපා.. ඌට කවදාවත් සෙක්ස් කරන්න බැහැ දැන්.. ඔය උඹ කියන ඩොක්ටර් දැන් නැහැ.. ඌ දෙන බෙහෙත් වලින් කොල්ලොන් ගෙ ලිංගික දුබලතා වෙනවා කියලා හොයා ගත්තා... දැන් ඌ හිරේ... උඹෙ යාලුවව ඉක්මනට බන්දපන්.. එත කොට උඹට ආතල්
    lol boru kiyannepa ban..u thama innawa :P
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඔ‍ය ඩොක්ටර් ගෙන් බෙහෙත් ගත්ත අ‍ය මහත්වෙන්නෙ ඌරො වගෙ කි‍යලා කි‍යනවා ! එක ඇත්තද?
    eke nam aththak thiyenawa..moko sathiyen deken mahath wenawa..:baffled:
    man mulma post eke kiyala thibbeth ekai pudgalikawa math meka anumatha karanne na kiyala :yes:

    uro wage thadi wenakan ithin beheth ganna one nane :P hehe..

    habai injection gahana kathandara nam boru..tablets wagekui syrup ekakui denne..man dakala thiyenawane :rofl:
     

    amiya

    Well-known member
  • Nov 14, 2007
    4,937
    330
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    Eat chocolate...
    Chocolate.png

    and it causes pimples... :angry: :angry: :angry: :yes: :yes:
     

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka

    මේ ත්‍රෙඩ් එකට රිප්ලයි කරලා උදව් උන හැමෝටම ගොඩාක් ස්තූතියි....ඔයගොල්ලො කියපු හැමදේම සළකා බලලා මං ඉක්මනටම පියවර කිහිපයක් ගන්නම්කෝ.....

    රිප්ලයි කරපු හැමෝටම මං ගානේ පොඩි ගිෆ්ට් එකක් දෙනවා....වෙලාව ලැබෙන විදියට හැමෝටම rep+ දෙන්නම් okay....

    And I will let you know my progress in the near future....:):):)

    හැමෝටම ජය වේවා...!!!


     

    kinkong

    Member
    Jun 21, 2010
    504
    29
    0

    මේ ත්‍රෙඩ් එකට රිප්ලයි කරලා උදව් උන හැමෝටම ගොඩාක් ස්තූතියි....ඔයගොල්ලො කියපු හැමදේම සළකා බලලා මං ඉක්මනටම පියවර කිහිපයක් ගන්නම්කෝ.....

    රිප්ලයි කරපු හැමෝටම මං ගානේ පොඩි ගිෆ්ට් එකක් දෙනවා....වෙලාව ලැබෙන විදියට හැමෝටම rep+ දෙන්නම් okay....

    And I will let you know my progress in the near future....:):):)

    හැමෝටම ජය වේවා...!!!



    රෙප් දාන්න කලින් පෝස්ට් 100ක් දාපන්.. නැත්තම් රෙප් ඇඩ් වෙන්නෙ නැහැ... :P
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,149
    20,750
    113
    හස්තිශෛලපුර
    ඌරු පෙති කියලා ජාතියක් මගේ යාලුවෙක් පවිච්චි කරා... ඒකා දැන් හෙන මහතයි..... ඒත් ඌට ලෙඩ.... කකුල් ඉදිමෙනව... ඩොක්ටර් කියල තිබ්බා ඌරු පෙති නතර කරන්න කියල......


    දැන් එකා පැනි වගයක් බොනවා..........
     

    ishanka25

    Well-known member
  • Sep 8, 2007
    6,161
    111
    63
    World of MINE (lonelyland)
    Machan meka mata kiuwe muslim porak u jim ekata awa ape mu eddi maara kettui..but 2months wage yaddi mu maareta mahath welaa awa..mama ahuwa kohomada kiyala u kiuwa hamadama reta rata idi ekka kiri mug ekak bonawa kiyala tikak ukuwata..try machan...and eat chocolate..
     

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    පිටකෝට්ටේ පැත්තෙ තැනක් තියෙනව මහත් වෙන්න බෙහෙත් දෙන..ඩොක්ටර් කෙනෙක් දෙන්නෙ.උසයි බරයි මැනල එහෙම බෙහෙත් දෙන්නෙ. මගේ යලුවෙකුත් ගන්නව..ඉරටුව වගේ හිටපු එකා සතියට දෙකට මහත් වෙනව :eek:

    , උඹට ඕනෙම නම් මන් එතන විස්තර දෙන්නම් හෙට..
    මට PM එකක් එවල තියන්න.

    හැබැයි මම නම් ඒක අනුමත කරන්නෙ නෑ:no:..මොකෝ කෘතීමව මහත් කිරීමක් වගේ හින්ද:baffled:..හැබයි කිසි අවුලක් නම් වෙලා නෑ මගේ යාලුවට එහෙම. කැමතිනම් කියපන් මං විස්තර දෙන්නම්
    :D
    පිටකෝට්ටේ සේරසිංහ ඩොක්ටර් ?? ඔව් එයා තමයි උබ කියන විදිහටනම් මහත් නෙවා සතියට දෙකට කොහොමද ලැබෙන අතුරු ප්‍රතිඵලය?:P:P:P
    කුරුලැ දාන්න ප‍ටන් ගන්නවා ඇග හැමතැනම පිටෙ වැඩිපුරම මට එක නවත්තගන්න හොදගානක් වියදම් උනා අන්තිමට සල්ලිත් නැ :angry:මහතත් නැ :no:
     

    pasanmalli

    Active member
  • Sep 11, 2012
    387
    30
    28
    මචන් සන්හිත වෙද මැදුරෙත් මහත් වෙන්න බෙහෙතක් දෙනවලු. ඒක ආයුර්වේද බෙහෙතක් .ඒකෙන් මාසයෙන් හෝ මාස තුනෙන් මහත් වෙනවලු.හැමදාම ලංකාදීප සහ තරුණයා පත්තරේ විස්තර තියනවා .