කෙලවෙන්න ගියාම එක දිගට බන් වෙන්නෙ

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,321
    26,853
    113
    Kandy
    රිබන් අවුලක් වගේ මගෙත් උනා පස්සේ වෙන ඩිස්ප්ලේ එකක් දැම්මා පරන එකකින් රිබන් එකත් එක්ක.ඔයාට වෙන මොනිටරේකට vga එකෙන් ගහලා බලලා හියා ගත්තෑකි රිබන් එකේද අවුල ගැෆික් කාඩ් එකේද කියලා
     
    • Like
    Reactions: Solo Rider

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    අර ගල විකුණමු ගල් පික්කෙක් අල්ලලා අන්දලා 😍
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    දිව දානව සල්ලි ගන්නෙ නෑ. මට කරන්න පුලුවන් උදවුව ඔච්චරයි ඉතින්. :(
     
    • Haha
    Reactions: Solo Rider

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,669
    113
    :(






    මචන් සදුද දෙනකන් 15000ක් දෙන්න බැරිද
    ලොකු උදව්ව්වක් :(
    Shocked Dog GIF
     
    • Haha
    Reactions: Solo Rider

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,307
    21,300
    113
    Last week ෆොන් එකට කෙල උනා, ඒ පාර personal lap එකෙත් එකේ ඉරි යන්න අරන්, කොච්චර පරස්සමෙන් පාවිච්චි කලත් වැඩක් නෑ, කොහෙවත් අරන් ගියෙත් නෑ, නිකන්ම උනා.

    මේක ඩිස්ප්ලේ එකේම issue එකක් වෙන්න ඇති නේද :(


    Lenovo IdeaPad Gaming 3​






    Lenovo-ideapad-Gaming-3-Laptop-15-6-FHD-1920x1080-AMD-Ryzen-5-5600H-8-GB-RAM-256GB-SSD-NVIDIA-GeForce-GTX-1650-Windows-10_c019d46d-e2f8-4d1f-998e-92c1f346d706.40870377423c43af19b5b38df35ba919.jpeg


    වියදම්ම තමා මේ ටිකේ. ඒ අස්සෙ ණයට ගන්න උන් දෙන්නෙත් නෑ පව් කියලා දුන්නාම :(

    දුක තමා රන්ජනී, මටත් මේ මාස දෙක එහෙමයි. බයික් එක, ඨ්V එක, පෝන් එක, ඔක්කොම කෙල වුනා. :dull: :dull: :dull: