මචං ල ලයිෆ් එක පට්ට බෝරිං වෙලා තියෙන්නේ කෙල්ලක් නැතුව
. පොඩි අයිඩියාස් ටිකක් දිපල්ලෝ එකක් දාගන්න . කෙල්ලෝ ගැවසෙන තැනක් හෝ මොකක් හරි මගුලක්
. Facebook and Social Media නම් කියවන්න එපා අරහං එව්වගෙ ඉන්න උං
. ඕන්න මොන වගේ කෙල්ලක්ද හොයන්නේ කියල දැම්මා ....

Last edited: