කෙල්ලක් ඕනේ

rukey184

Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    මචං ල ලයිෆ් එක පට්ට බෝරිං වෙලා තියෙන්නේ කෙල්ලක් නැතුව :baffled:. පොඩි අයිඩියාස් ටිකක් දිපල්ලෝ එකක් දාගන්න . කෙල්ලෝ ගැවසෙන තැනක් හෝ මොකක් හරි මගුලක්;-) . Facebook and Social Media නම් කියවන්න එපා අරහං එව්වගෙ ඉන්න උං :angry:. ඕන්න මොන වගේ කෙල්ලක්ද හොයන්නේ කියල දැම්මා .... :love: :love:
    o.jpg
     
    Last edited:

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    අයිඩියා දෙන්න කලින් උබේ විස්තර ටිකක් දාපං.

    වයස
    මොකද්ද කරන රස්සාව
    කලින් කෙල්ලෝ ඉදලා තියෙනවද
    කොයි ටයිප් කෙල්ලෙක්ද උබ හොයන්නේ
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    අයිඩියා දෙන්න කලින් උබේ විස්තර ටිකක් දාපං.

    වයස - 28 yi
    මොකද්ද කරන රස්සාව - Research and Analytics side eke jobak
    කලින් කෙල්ලෝ ඉදලා තියෙනවද - ow 3k hitiya ban. serious wage giye ekayi .
    කොයි ටයිප් කෙල්ලෙක්ද උබ හොයන්නේ - lassana ekak thama ban . game lassana tiyena ekak make up naapu honthunam neme..
     
    • Like
    Reactions: D_Mad

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    28,27,26 වගේ බහුතරය දැන් හුගක් බුක්. උබ 1992 වෙන්න ඕන? 1997 වගේ ඒවනම් බැරිවෙන එකක් නෑ. කරන්න තියෙන්නේ FB,Insta වල ඔය වයසේ උන්ව පොඩ්ඩක් ෆලෝ පාරක් දාන එක. නැතුව උබලගේ ඔෆිස් වලින් එනවුන් තමා ඉතින්.
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    28,27,26 වගේ බහුතරය දැන් හුගක් බුක්. උබ 1992 වෙන්න ඕන? 1997 වගේ ඒවනම් බැරිවෙන එකක් නෑ. කරන්න තියෙන්නේ FB,Insta වල ඔය වයසේ උන්ව පොඩ්ඩක් ෆලෝ පාරක් දාන එක. නැතුව උබලගේ ඔෆිස් වලින් එනවුන් තමා ඉතින්.
    oya seen eka kara ban fb eke patta lassana kali real life eke guuu hali . anika mata oya chat seen ekata wada real life eke meet wela katha karala relation ship 1k patan ganna one ban..
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මගේ යාලුවා කොල්ලුපිටි එනවා කඩවත ඉදන් අලුත් විට්ස්1ක් ගත්ත වසරකට කලින් වගේ...කෙල්ලො දාගෙන එනවා.. නිවාඩු දවසම උන් එක්ක රෞම් ගහනවා.. සුපිරි කුපාඩියා ඌ... ලොකු වාහන ඕන නෑ අලුත් විට්ස්1ක් ඇති... පටවවගෙන යත හෑකි...
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    oya seen eka kara ban fb eke patta lassana kali real life eke guuu hali . anika mata oya chat seen ekata wada real life eke meet wela katha karala relation ship 1k patan ganna one ban..
    poddak practicalwa hithapan..ehema karanna nan ube office eke wenna one.onna ube office eke sehenna pirisak inna ekaknan puluwan..ehema nethnam ithin bus halt walata gihin balan innada? mama keewe practical deyak
     
    • Like
    Reactions: rukey184

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    මගේ යාලුවා කොල්ලුපිටි එනවා කඩවත ඉදන් අලුත් විට්ස්1ක් ගත්ත වසරකට කලින් වගේ...කෙල්ලො දාගෙන එනවා.. නිවාඩු දවසම උන් එක්ක රෞම් ගහනවා.. සුපිරි කුපාඩියා ඌ... ලොකු වාහන ඕන නෑ අලුත් විට්ස්1ක් ඇති... පටවවගෙන යත හෑකි...
    yakoo siramada uba me kiyanne ? ema kello set wela ma nane ban matanam...bady type nam asa na eth man . real love 1k thama baluwe..
     
    Imashi Nithushika

    Active member
  • May 28, 2020
    94
    54
    28
    බැල්ලියෝ වැඩක් නෑ...පුක් පාරක් ගහන් ඉමු...ඕන්න්ම් කියපම් සෙට් වෙමු
     
    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    ඉස්සර නුගේගොඩ සරසවියේ පොත් ගන්නෙත් නෑ නිකන් ගිහිල්ලා කියවනවා, දිග සෝෆා එකක් තිබ්බා ඒකේ ඔක්කෝම වාඩි වෙනවා ට්‍රයි කරලා තියෙනවා සෙට් උන්නෑ. පුස්තකාලේ, පන්සලේ සමිති, යාලුවන්ගේ හැම මගුලටම යන එක දානෙකට පාර්ටියකට වගේ. තව යලුවෝ සෙට්එකක් gf ලත් එක්ක පාර්ක් යනවනම් එන්න කිව්වොත් යන්න එක. පස්සේ ඒ කෙල්ලෝම සෙට් කරලා දෙයි එයාගේ යාලුවෝ. කොටින්ම යාලුවෝ සෙට් එක වැඩි කරගත්තනම් උන්ගේ මාර්ගෙන් දාගන්න පුලුවන්.:P