කෙල්ලක් ඕනේ

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඉස්සර නුගේගොඩ සරසවියේ පොත් ගන්නෙත් නෑ නිකන් ගිහිල්ලා කියවනවා, දිග සෝෆා එකක් තිබ්බා ඒකේ ඔක්කෝම වාඩි වෙනවා ට්‍රයි කරලා තියෙනවා සෙට් උන්නෑ. පුස්තකාලේ, පන්සලේ සමිති, යාලුවන්ගේ හැම මගුලටම යන එක දානෙකට පාර්ටියකට වගේ. තව යලුවෝ සෙට්එකක් gf ලත් එක්ක පාර්ක් යනවනම් එන්න කිව්වොත් යන්න එක. පස්සේ ඒ කෙල්ලෝම සෙට් කරලා දෙයි එයාගේ යාලුවෝ. කොටින්ම යාලුවෝ සෙට් එක වැඩි කරගත්තනම් උන්ගේ මාර්ගෙන් දාගන්න පුලුවන්.:P
    dn e kello ubt gf kenek set krla dunnd
     
    • Like
    Reactions: jayalathjayath

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    View attachment 87706

    “ඔබට යමක් අවශ්ය වූ විට හෝ අවශ්යතාවයක් ඇති වූ විට, ඔබට අවශ්ය දේ
    පළමුව දෙන්න, එවිට එය නැවත වැඩි වැඩියෙන් ලැබෙනු ඇත.

    එය මුදල්, සිනහව, ආදරය හෝ මිත්රත්වය සඳහා සත්ය වේ. එය බොහෝ විට පුද්ගලයෙකු විසින් කළ හැකි අවසාන දෙය බව මම දනිමි, නමුත් එය සැමවිටම මා වෙනුවෙන් වැඩ කර ඇත.
    සෞභාග්‍යයේ මූලධර්මය සත්ය බව මම විශ්වාස කරමි, මට අවශ්ය දේ මම ලබා දෙමි.

    මට මුදල් අවශ්යයි, ඒ නිසා මම මුදල් ලබා දෙන අතර එය නැවත ගුණිත ලෙස පැමිණේ.

    මට sales අවශ්යයි, ඒ නිසා මම වෙනත් කෙනෙකුට යමක් විකිණීමට උදව් කරමි, එබැවින් sales මා වෙත පැමිණේ.

    මට contacts අවශ්යයි, මම වෙනත් කෙනෙකුට contacts ලබා ගැනීමට උදව් කරමි. මැජික් මෙන්, contacts මා වෙත පැමිණේ.

    මීට වසර ගණනාවකට පෙර කියමනක් මට ඇසිණි:
    “දෙවියන් වහන්සේට ලැබීමට අවශ්ය නැත, නමුත් මිනිසුන් දිය යුතුය.”

    මගේ පොහොසත් තාත්තා බොහෝ විට මෙසේ කියයි:
    “දුප්පතුන් ධනවතුන්ට වඩා කෑදරය. ඔහු පැහැදිලි කරන්නේ පුද්ගලයෙකු ධනවත් නම්, එම පුද්ගලයා අනෙක් අයට අවශ්ය දෙයක් සපයන බවයි ...”
    මිනිසුන් මා දෙස සිනාසෙන්නේ නැතැයි සිතන සෑම විටම මම සිනාසෙමින් ආයුබෝවන් කීමට පටන් ගතිමි. මැජික් එකක් මෙන්, ඊළඟ කාරණය මම දනිමි: මා සිනාසෙන මිනිසුන්ගෙන් වට වී ඇත.

    ඔබේ ලෝකය යනු ඔබේ කැඩපතක් පමණක් බව සත්යයකි.
    ඒ නිසා මම කියනවා, “උගන්වන්න, ඔබට ලැබෙනු ඇත. ”

    - රොබට් කියොසාකි.

    #TheEntrepreneurFE #TheEntrepreneur #financialeducation

    -------------------------------------------------------------------------
    “මට මොනාද කරන්න පුළුවන්? මම පොඩි මිනිහෙක් විතරයි”
    "What can I do? I'm just a little guy"
    https://rb.gy/vfbicq

    මෙන්න මේකෙ කියන විදිහට "ඔබට යමක් අවශ්ය වූ විට හෝ අවශ්යතාවයක් ඇති වූ විට, ඔබට අවශ්ය දේ
    පළමුව දෙන්න, එවිට එය නැවත වැඩි වැඩියෙන් ලැබෙනු ඇත."

    😂😂😂😂

    ත්‍රෙඩ් දෙකම මම එකට කියෙව්වේ.. ඒ නිසයි මෙහෙම දැම්මේ..

    කෙල්ලෙක් හොයාගන්නනම් ටිකක් social වෙයන් බන්.. එළි-පහළියට බැහැල ඇවිදපන්..
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    o.jpg

    Jobath ekka kaale yanawa ban ude ynawa hawasa enawa social wenna welawak na ithin...
     
    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    dn e kello ubt gf kenek set krla dunnd
    නෑ වෙන විදිහකට සෙට් උනේ gf. ඒත් යාලුවන්ටනම් එහෙම සෙට් කරපු කෙල්ලෝ ඉන්නවා. ටිකක් ෆිට් උනොත් තමයි ඉතින් ඒත්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    TINDER APP for mobile . just like them all even without looking it . chat with who mach your profile , if you have money to spend and take the gold edition and be a master blaster . 1st few weeks/months you will fail keep doing it , change your texting style for experimenting purpose, you will find the point what girls need . girls are stupid just hit the point analyze her , find her emotional side and attack it
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    නෑ වෙන විදිහකට සෙට් උනේ gf. ඒත් යාලුවන්ටනම් එහෙම සෙට් කරපු කෙල්ලෝ ඉන්නවා. ටිකක් ෆිට් උනොත් තමයි ඉතින් ඒත්
    ooke depaththak tiyenawa ban godak kello kamathi na thamange yaluwata hari hari yanwata....
     
    • Like
    Reactions: jayalathjayath

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,142
    4,893
    113
    insta balapan, uba oya kiyana vidihe kello na social wala. Gamakata gin research ekak karapn. Hebai dan nam gam wala inne patta dara badu 😂 😂 ,
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    TINDER APP for mobile . just like them all even without looking it . chat with who mach your profile , if you have money to spend and take the gold edition and be a master blaster . 1st few weeks/months you will fail keep doing it , change your texting style for experimenting purpose, you will find the point what girls need . girls are stupid just hit the point analyze her , find her emotional side and attack it

    :love::love: love that bro
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,915
    113
    34
    Kalutara
    කෙල්ලෙක් නැතුව ලයිෆ් එක බෝරින් කියන්නේ නම් හෙන මනස්ගාතයක්. ඕක තියෙන්නේ හිතේ. ආතල් එකේ ඉන්න කියල කෙල්ලෝ දාගත්තම වෙන්නේ අන්තිමේ උන්ගේ ප්‍රශ්නත් අපේ කරපිටට එන එක. අන්තිමේ තිබ්බ නිදහසත් නැති වෙනවා. පැය ගණන් මල් කඩන්න. උඹ ගෙදර ඉන්නද දවසටත් ඒකි එක්ක ඇවිදින්න යන්න. හපෝ මල වද ඔව්ව. උඹේ ටාගට් එකකට යන්නත් ඔව්ව හෙන බාධාවල්. ටාගට් සේරම කම්ප්ලීට් නම් ඉතින් ඕන ලබ්බක්, :dull:
     
    Lahiru Dayan

    Active member
  • Aug 2, 2017
    251
    171
    43
    Subscribed for Education Purpose.
    ඔෆිස් ටයිම් එකේ කඩුවෙල-කොල්ලුපිටිය බස් එකක පලයන්. ඇන්ටිලා හිටන් සෙට් වෙන්නේ.
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    කෙල්ලෙක් නැතුව ලයිෆ් එක බෝරින් කියන්නේ නම් හෙන මනස්ගාතයක්. ඕක තියෙන්නේ හිතේ. ආතල් එකේ ඉන්න කියල කෙල්ලෝ දාගත්තම වෙන්නේ අන්තිමේ උන්ගේ ප්‍රශ්නත් අපේ කරපිටට එන එක. අන්තිමේ තිබ්බ නිදහසත් නැති වෙනවා. පැය ගණන් මල් කඩන්න. උඹ ගෙදර ඉන්නද දවසටත් ඒකි එක්ක ඇවිදින්න යන්න. හපෝ මල වද ඔව්ව. උඹේ ටාගට් එකකට යන්නත් ඔව්ව හෙන බාධාවල්. ටාගට් සේරම කම්ප්ලීට් නම් ඉතින් ඕන ලබ්බක්, :dull:
    Target nam cover na ban patta weda godak and targets tiyenawa man kellek na kiya kiya hithen regreat wenawa ban... aettama kiwoth kalin hitya kalla mathaketa enawa ..pattama paluwak danenawa life eke
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,915
    113
    34
    Kalutara
    Target nam cover na ban patta weda godak and targets tiyenawa man kellek na kiya kiya hithen regreat wenawa ban... aettama kiwoth kalin hitya kalla mathaketa enawa ..pattama paluwak danenawa life eke
    ගෙදර මිනිස්සු නැද්ද වැඩිය උඹ එක්ක.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,103
    67,408
    113
    Subscribed for Education Purpose.
    ඔෆිස් ටයිම් එකේ කඩුවෙල-කොල්ලුපිටිය බස් එකක පලයන්. ඇන්ටිලා හිටන් සෙට් වෙන්නේ.
    Iya dadiya gada
     
    • Haha
    Reactions: Master malli

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,759
    113
    මගේ යාලුවා කොල්ලුපිටි එනවා කඩවත ඉදන් අලුත් විට්ස්1ක් ගත්ත වසරකට කලින් වගේ...කෙල්ලො දාගෙන එනවා.. නිවාඩු දවසම උන් එක්ක රෞම් ගහනවා.. සුපිරි කුපාඩියා ඌ... ලොකු වාහන ඕන නෑ අලුත් විට්ස්1ක් ඇති... පටවවගෙන යත හෑකි...

    pitakotuwen da bung naggeganne? :P
     
    • Haha
    Reactions: Sen-lu and rukey184