

aei ban ehema kiyanne ?Kellek da gaththama life eka active weine..
Life eka epa wenne okun da gaththata passe...
dn e kello ubt gf kenek set krla dunndඉස්සර නුගේගොඩ සරසවියේ පොත් ගන්නෙත් නෑ නිකන් ගිහිල්ලා කියවනවා, දිග සෝෆා එකක් තිබ්බා ඒකේ ඔක්කෝම වාඩි වෙනවා ට්‍රයි කරලා තියෙනවා සෙට් උන්නෑ. පුස්තකාලේ, පන්සලේ සමිති, යාලුවන්ගේ හැම මගුලටම යන එක දානෙකට පාර්ටියකට වගේ. තව යලුවෝ සෙට්එකක් gf ලත් එක්ක පාර්ක් යනවනම් එන්න කිව්වොත් යන්න එක. පස්සේ ඒ කෙල්ලෝම සෙට් කරලා දෙයි එයාගේ යාලුවෝ. කොටින්ම යාලුවෝ සෙට් එක වැඩි කරගත්තනම් උන්ගේ මාර්ගෙන් දාගන්න පුලුවන්.![]()
View attachment 87706
“ඔබට යමක් අවශ්ය වූ විට හෝ අවශ්යතාවයක් ඇති වූ විට, ඔබට අවශ්ය දේ
පළමුව දෙන්න, එවිට එය නැවත වැඩි වැඩියෙන් ලැබෙනු ඇත.
එය මුදල්, සිනහව, ආදරය හෝ මිත්රත්වය සඳහා සත්ය වේ. එය බොහෝ විට පුද්ගලයෙකු විසින් කළ හැකි අවසාන දෙය බව මම දනිමි, නමුත් එය සැමවිටම මා වෙනුවෙන් වැඩ කර ඇත.
සෞභාග්‍යයේ මූලධර්මය සත්ය බව මම විශ්වාස කරමි, මට අවශ්ය දේ මම ලබා දෙමි.
මට මුදල් අවශ්යයි, ඒ නිසා මම මුදල් ලබා දෙන අතර එය නැවත ගුණිත ලෙස පැමිණේ.
මට sales අවශ්යයි, ඒ නිසා මම වෙනත් කෙනෙකුට යමක් විකිණීමට උදව් කරමි, එබැවින් sales මා වෙත පැමිණේ.
මට contacts අවශ්යයි, මම වෙනත් කෙනෙකුට contacts ලබා ගැනීමට උදව් කරමි. මැජික් මෙන්, contacts මා වෙත පැමිණේ.
මීට වසර ගණනාවකට පෙර කියමනක් මට ඇසිණි:
“දෙවියන් වහන්සේට ලැබීමට අවශ්ය නැත, නමුත් මිනිසුන් දිය යුතුය.”
මගේ පොහොසත් තාත්තා බොහෝ විට මෙසේ කියයි:
“දුප්පතුන් ධනවතුන්ට වඩා කෑදරය. ඔහු පැහැදිලි කරන්නේ පුද්ගලයෙකු ධනවත් නම්, එම පුද්ගලයා අනෙක් අයට අවශ්ය දෙයක් සපයන බවයි ...”
මිනිසුන් මා දෙස සිනාසෙන්නේ නැතැයි සිතන සෑම විටම මම සිනාසෙමින් ආයුබෝවන් කීමට පටන් ගතිමි. මැජික් එකක් මෙන්, ඊළඟ කාරණය මම දනිමි: මා සිනාසෙන මිනිසුන්ගෙන් වට වී ඇත.
ඔබේ ලෝකය යනු ඔබේ කැඩපතක් පමණක් බව සත්යයකි.
ඒ නිසා මම කියනවා, “උගන්වන්න, ඔබට ලැබෙනු ඇත. ”
- රොබට් කියොසාකි.
#TheEntrepreneurFE #TheEntrepreneur #financialeducation
-------------------------------------------------------------------------
“මට මොනාද කරන්න පුළුවන්? මම පොඩි මිනිහෙක් විතරයි”
"What can I do? I'm just a little guy"
https://rb.gy/vfbicq
Jobath ekka kaale yanawa ban ude ynawa hawasa enawa social wenna welawak na ithin...මෙන්න මේකෙ කියන විදිහට "ඔබට යමක් අවශ්ය වූ විට හෝ අවශ්යතාවයක් ඇති වූ විට, ඔබට අවශ්ය දේ
පළමුව දෙන්න, එවිට එය නැවත වැඩි වැඩියෙන් ලැබෙනු ඇත."
ත්‍රෙඩ් දෙකම මම එකට කියෙව්වේ.. ඒ නිසයි මෙහෙම දැම්මේ..
කෙල්ලෙක් හොයාගන්නනම් ටිකක් social වෙයන් බන්.. එළි-පහළියට බැහැල ඇවිදපන්..
නෑ වෙන විදිහකට සෙට් උනේ gf. ඒත් යාලුවන්ටනම් එහෙම සෙට් කරපු කෙල්ලෝ ඉන්නවා. ටිකක් ෆිට් උනොත් තමයි ඉතින් ඒත්dn e kello ubt gf kenek set krla dunnd
ooke depaththak tiyenawa ban godak kello kamathi na thamange yaluwata hari hari yanwata....නෑ වෙන විදිහකට සෙට් උනේ gf. ඒත් යාලුවන්ටනම් එහෙම සෙට් කරපු කෙල්ලෝ ඉන්නවා. ටිකක් ෆිට් උනොත් තමයි ඉතින් ඒත්
TINDER APP for mobile . just like them all even without looking it . chat with who mach your profile , if you have money to spend and take the gold edition and be a master blaster . 1st few weeks/months you will fail keep doing it , change your texting style for experimenting purpose, you will find the point what girls need . girls are stupid just hit the point analyze her , find her emotional side and attack it

love that broAusi lankawe ekak set karannada?

insta balapan, uba oya kiyana vidihe kello na social wala. Gamakata gin research ekak karapn. Hebai dan nam gam wala inne patta dara badu![]()
,
Target nam cover na ban patta weda godak and targets tiyenawa man kellek na kiya kiya hithen regreat wenawa ban... aettama kiwoth kalin hitya kalla mathaketa enawa ..pattama paluwak danenawa life ekeකෙල්ලෙක් නැතුව ලයිෆ් එක බෝරින් කියන්නේ නම් හෙන මනස්ගාතයක්. ඕක තියෙන්නේ හිතේ. ආතල් එකේ ඉන්න කියල කෙල්ලෝ දාගත්තම වෙන්නේ අන්තිමේ උන්ගේ ප්‍රශ්නත් අපේ කරපිටට එන එක. අන්තිමේ තිබ්බ නිදහසත් නැති වෙනවා. පැය ගණන් මල් කඩන්න. උඹ ගෙදර ඉන්නද දවසටත් ඒකි එක්ක ඇවිදින්න යන්න. හපෝ මල වද ඔව්ව. උඹේ ටාගට් එකකට යන්නත් ඔව්ව හෙන බාධාවල්. ටාගට් සේරම කම්ප්ලීට් නම් ඉතින් ඕන ලබ්බක්,![]()
ගෙදර මිනිස්සු නැද්ද වැඩිය උඹ එක්ක.Target nam cover na ban patta weda godak and targets tiyenawa man kellek na kiya kiya hithen regreat wenawa ban... aettama kiwoth kalin hitya kalla mathaketa enawa ..pattama paluwak danenawa life eke
Iya dadiya gadaSubscribed for Education Purpose.
ඔෆිස් ටයිම් එකේ කඩුවෙල-කොල්ලුපිටිය බස් එකක පලයන්. ඇන්ටිලා හිටන් සෙට් වෙන්නේ.
මගේ යාලුවා කොල්ලුපිටි එනවා කඩවත ඉදන් අලුත් විට්ස්1ක් ගත්ත වසරකට කලින් වගේ...කෙල්ලො දාගෙන එනවා.. නිවාඩු දවසම උන් එක්ක රෞම් ගහනවා.. සුපිරි කුපාඩියා ඌ... ලොකු වාහන ඕන නෑ අලුත් විට්ස්1ක් ඇති... පටවවගෙන යත හෑකි...
