කෙල්ලක් ඕනේ

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,157
    1
    100,912
    113
    34
    Kalutara
    ඒ උනාට එකෙත් පොඩි ආතල් එකක් තියෙනවා
    ඔව් ආතල් එකක් නම් තියෙනවා තමයි. එත් හැමතිස්සෙම බයෙන් ඉන්න එපයි. කොයි වෙලේ දාල යයිද, කා එක්ක සෙට් වෙයිද, ඩබල් ගේම් ගහයිද. එපා වෙන්නේ එතකොට තමයි.

    මේකේ කමෙන්ට් කරපු නිසාද කොහෙද මට හීනෙන් පෙනුන කෙල්ලෙක් සෙට් වෙනවා මට. ඒක නම් මාරම ෆීලින් එකක්. ඇත්ත වගේමයි. හැමදාම හීනෙම ඉන්න හිතුනා. :P
     
    Despacito

    Well-known member
  • Oct 15, 2018
    232
    196
    83
    ඔව් ආතල් එකක් නම් තියෙනවා තමයි. එත් හැමතිස්සෙම බයෙන් ඉන්න එපයි. කොයි වෙලේ දාල යයිද, කා එක්ක සෙට් වෙයිද, ඩබල් ගේම් ගහයිද. එපා වෙන්නේ එතකොට තමයි.

    මේකේ කමෙන්ට් කරපු නිසාද කොහෙද මට හීනෙන් පෙනුන කෙල්ලෙක් සෙට් වෙනවා මට. ඒක නම් මාරම ෆීලින් එකක්. ඇත්ත වගේමයි. හැමදාම හීනෙම ඉන්න හිතුනා. :P
    මාත් ලගදි දැක්කා ජින්ගි ජිගා දාන එකත් එකත් ඔය වගේමයි ඇත්ත වගේම ෆීලින් එකක් දැනුනා :love:
     
    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    ඔව් ආතල් එකක් නම් තියෙනවා තමයි. එත් හැමතිස්සෙම බයෙන් ඉන්න එපයි. කොයි වෙලේ දාල යයිද, කා එක්ක සෙට් වෙයිද, ඩබල් ගේම් ගහයිද. එපා වෙන්නේ එතකොට තමයි.

    මේකේ කමෙන්ට් කරපු නිසාද කොහෙද මට හීනෙන් පෙනුන කෙල්ලෙක් සෙට් වෙනවා මට. ඒක නම් මාරම ෆීලින් එකක්. ඇත්ත වගේමයි. හැමදාම හීනෙම ඉන්න හිතුනා. :P

    මචන් උබ සෑහෙන ලොකු බූට් එකක් කෑවා නේද? කෙල්ලෝ ගැන විස්වාසයක් නෑ නේ? මේකිත් අරකි වගේ යයි, තව එකෙක් ඇති හොරෙන්.... මාත් ගොඩක් ආදරය කරපු එකක් දාල ගියා මටත් ඔහොම හිතෙනවා.. ඒත් මන් ඒකෙන් දෙයක් ඉගෙන ගත්තා..

    මචන් ආදරයයි, කැමැත්තයි දෙකක්..ඒ කිව්වේ අපි ගැන කෙල්ලෙක්ට crush එකක් තියලා affair එකක් පටන් ගත්තොත් ඒක බන් වැඩි කල් තියෙන්නේ නෑ.කොල්ලෝ වගේ නෙමෙයි කෙල්ලෝ..අපිට crush එකක් තියෙලා පටන් ගත්තත් කාලෙත් එක්ක අපිට ආදරයක් ඇති වෙන සම්බාවිතාව වැඩී..කෙල්ලෙක් එහෙම අපි ගැන කැමත්තක් ති‍යලා affair එකක් පටන් ගන්නවනම් උන් අපේ මොකකට හරි කැමැත්තකින් තමයි ඒ, එක්කෝ කොල්ලා handsome, නැත්නම් අහින්සකයි සැර නෑ, නැත්නම් හෙන පොශ් සීන් එකේ,, ඔය වගේ හේතු ගොඩක් තියනවා, පස්සෙ බන් දවසක් ඒ කොල්ලා ඒකිට බැන්නොත් ඒකි හිතන්නේ " මෙයා නෙමෙ‍යි මන් හිතපු කෙනා, අපෝ අහින්සක නෑ මූ....එච්චර handsome නෑ නේ, ඊට වඩා මගේ යාලුවාගේ කොල්ලත් හැන්ඩියා..." ඔය වගේ බන් කෙල්ලෝ compare කරනවා, එතකොට සාමන‍යයෙන් අපිට තේරෙනවා " ආ මේකි දැන් වෙනස්, ඉස්සර වගේ නෑ., එතකොට සාමාන්නයෙන් කොල්ලො තවත් ආදරය කරනවා..කොහොම උනත් දැන් ඒකිට ඕන අයින් වෙන්න, හිත වෙනස් උනා ඒ ඒ කෙල්ල හිතපු කෙනා නෙමෙයි පස්සේ අපිට වැ‍රද්දක් දාලා හරි යනවා..ඔය මචන් crush එකක් නිසා ඇති උන ගොඩක් සම්බන්දාවල වෙන දේ...අවුරුදු 3 4 5 8 ... ඒවා ඉදන් කැඩෙන්නේ බන්.

    ඒත් බන් හැම කෙල්ල එක වගේ නෑ.. කලාතුරකින් ගොඩක් හොද කෙල්ලෝ ඉන්නවා බන්. එහෙම ඒවා සෙට් වෙන්න පෙර පිනක් හා වාසනාවක් ඕනා..හොද උදාහරනයක් කියන්නම් උබ දැකල ඇති නේද පට්ට ලස්සන කෙල්ලෝ සාමාන්‍ය කොල්ලෝ එක්ක ‍යාලු වෙලා ඉදලා marry කරනවා..ඒවල ගොඩක් ඒවල ආදරය තමා තියෙන්නේ..ඒ කියන්නේ බන් ආදරයක් ඇති උනොත් කෙල්ලවත් කොල්ලවත් ලේසියෙන් ඈත් වෙන්නේ නෑ මොකද උන් ආදරය කරන්නේ ලස්සනටවත් , සල්ලිවලවත් නෙමෙයි, ඒක feeling එකක් උබ මා එක්ක එකග නොවෙන්න පුලුවන් මට හිතෙන්නේ එහෙම. එහෙම උනාම බැන්නයි කියලා රන්ඩු උනා කියලා, ජොබ් එකෙන් අයින් උනා කියලා වැරදි දාලා දාලා යන්නෙ නෑ...

    ඉස්සර වගේ නෑ බන් කොහොමත් මිනිස්සු ඉවසනවා අඩුයි, අපේ දෙමව්පියන්ගේ කාලවල් වගේ නෙමෙයි දැන් පොඩි දේටත් divorce තමා. ලන්කාවේ divorce rate එක වැඩී.. ඉස්සර මොන මගුල තිබ්බත් මිනිස්සු ලමයි නිසා හරි මොකක් හරි නිසා පවුල කැඩෙන්නෙ නැතුව ඉන්නවා..

    සැබෑ ආදරය - "ඔබ අනෙකාගෙන් අපේක්ශා කරන්නේ කුමක් ද කියන එක මත නොව අනෙකාගෙන් කිසිවක් නොලැබෙද්දි ඔබට අනෙකා වෙනුවෙන් කොතරම් කැපවීම් කල හැකිද යන්න‍යි ,,, ඔබට අනෙකාගෙන් කොතරම් ලැබෙනවාද කියන එක මත අනෙකාට කැමැත්ත දැක්වීම නොව අනෙකාගෙන් කිසිවක්ම නොලැබෙද්දිත් ඔබට අනේකා වෙනුවෙන් කොතරම් කැපවීම් කිරීමේ හැකියාවයි"
     
    Last edited:

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth

    ow uba kiyana eka aetta . habai eeeka eka ekkena matha wenas wenawa. mage case ekedinam mata lassana tiyennama ona hitha yanna ..nathhan yashodara siithawa wage unath mata wedak na. ewage ma kellange paththeth seen eka aethi.

    ඔව් ආතල් එකක් නම් තියෙනවා තමයි. එත් හැමතිස්සෙම බයෙන් ඉන්න එපයි. කොයි වෙලේ දාල යයිද, කා එක්ක සෙට් වෙයිද, ඩබල් ගේම් ගහයිද. එපා වෙන්නේ එතකොට තමයි.

    මේකේ කමෙන්ට් කරපු නිසාද කොහෙද මට හීනෙන් පෙනුන කෙල්ලෙක් සෙට් වෙනවා මට. ඒක නම් මාරම ෆීලින් එකක්. ඇත්ත වගේමයි. හැමදාම හීනෙම ඉන්න හිතුනා. :P aetta katha karamu ban aettama kellek innawa kiyanne jiwithe widhinna puluwan ... habayi hari haman kellak set unoth badu dagaththoth ithin sorry thama.
    ඉතින් ෆේස්බුක් අනන්මනන් වලින් හැමදාම චැට් කර කර ඉන්න නෙවෙයි කියන්නේ. ෆේස්බුක් එකෙන් අදුරගෙන චැටි එක ටික දුරක් ඇදගෙන ආවට පස්සේ ගිහින් හම්බෙයන්. ඊට පස්සේ පුලුවන් උඹ හිතන ජාතියේ එකක් කරන්න. ow ehema aran giya ewwa tiyenawa eth fb inna kella kella neme aettata inne pattama kathai . ethakota hitha yanne na ban ..ekayi mata fb kello epama welatiyenne..
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,157
    1
    100,912
    113
    34
    Kalutara
    මචන් උබ සෑහෙන ලොකු බූට් එකක් කෑවා නේද? කෙල්ලෝ ගැන විස්වාසයක් නෑ නේ? මේකිත් අරකි වගේ යයි, තව එකෙක් ඇති හොරෙන්.... මාත් ගොඩක් ආදරය කරපු එකක් දාල ගියා මටත් ඔහොම හිතෙනවා.. ඒත් මන් ඒකෙන් දෙයක් ඉගෙන ගත්තා..

    මචන් ආදරයයි, කැමැත්තයි දෙකක්..ඒ කිව්වේ අපි ගැන කෙල්ලෙක්ට crush එකක් තියලා affair එකක් පටන් ගත්තොත් ඒක බන් වැඩි කල් තියෙන්නේ නෑ.කොල්ලෝ වගේ නෙමෙයි කෙල්ලෝ..අපිට crush එකක් තියෙලා පටන් ගත්තත් කාලෙත් එක්ක අපිට ආදරයක් ඇති වෙන සම්බාවිතාව වැඩී..කෙල්ලෙක් එහෙම අපි ගැන කැමත්තක් ති‍යලා affair එකක් පටන් ගන්නවනම් උන් අපේ මොකකට හරි කැමැත්තකින් තමයි ඒ, එක්කෝ කොල්ලා handsome, නැත්නම් අහින්සකයි සැර නෑ, නැත්නම් හෙන පොශ් සීන් එකේ,, ඔය වගේ හේතු ගොඩක් තියනවා, පස්සෙ බන් දවසක් ඒ කොල්ලා ඒකිට බැන්නොත් ඒකි හිතන්නේ " මෙයා නෙමෙ‍යි මන් හිතපු කෙනා, අපෝ අහින්සක නෑ මූ....එච්චර handsome නෑ නේ, ඊට වඩා මගේ යාලුවාගේ කොල්ලත් හැන්ඩියා..." ඔය වගේ බන් කෙල්ලෝ compare කරනවා, එතකොට සාමන‍යයෙන් අපිට තේරෙනවා " ආ මේකි දැන් වෙනස්, ඉස්සර වගේ නෑ., එතකොට සාමාන්නයෙන් කොල්ලො තවත් ආදරය කරනවා..කොහොම උනත් දැන් ඒකිට ඕන අයින් වෙන්න, හිත වෙනස් උනා ඒ ඒ කෙල්ල හිතපු කෙනා නෙමෙයි පස්සේ අපිට වැ‍රද්දක් දාලා හරි යනවා..ඔය මචන් crush එකක් නිසා ඇති උන ගොඩක් සම්බන්දාවල වෙන දේ...අවුරුදු 3 4 5 8 ... ඒවා ඉදන් කැඩෙන්නේ බන්.

    ඒත් බන් හැම කෙල්ල එක වගේ නෑ.. කලාතුරකින් ගොඩක් හොද කෙල්ලෝ ඉන්නවා බන්. එහෙම ඒවා සෙට් වෙන්න පෙර පිනක් හා වාසනාවක් ඕනා..හොද උදාහරනයක් කියන්නම් උබ දැකල ඇති නේද පට්ට ලස්සන කෙල්ලෝ සාමාන්‍ය කොල්ලෝ එක්ක ‍යාලු වෙලා ඉදලා marry කරනවා..ඒවල ගොඩක් ඒවල ආදරය තමා තියෙන්නේ..ඒ කියන්නේ බන් ආදරයක් ඇති උනොත් කෙල්ලවත් කොල්ලවත් ලේසියෙන් ඈත් වෙන්නේ නෑ මොකද උන් ආදරය කරන්නේ ලස්සනටවත් , සල්ලිවලවත් නෙමෙයි, ඒක feeling එකක් උබ මා එක්ක එකග නොවෙන්න පුලුවන් මට හිතෙන්නේ එහෙම. එහෙම උනාම බැන්නයි කියලා රන්ඩු උනා කියලා, ජොබ් එකෙන් අයින් උනා කියලා වැරදි දාලා දාලා යන්නෙ නෑ...

    ඉස්සර වගේ නෑ බන් කොහොමත් මිනිස්සු ඉවසනවා අඩුයි, අපේ දෙමව්පියන්ගේ කාලවල් වගේ නෙමෙයි දැන් පොඩි දේටත් divorce තමා. ලන්කාවේ divorce rate එක වැඩී.. ඉස්සර මොන මගුල තිබ්බත් මිනිස්සු ලමයි නිසා හරි මොකක් හරි නිසා පවුල කැඩෙන්නෙ නැතුව ඉන්නවා..

    සැබෑ ආදරය - "ඔබ අනෙකාගෙන් අපේක්ශා කරන්නේ කුමක් ද කියන එක මත නොව අනෙකාගෙන් කිසිවක් නොලැබෙද්දි ඔබට අනෙකා වෙනුවෙන් කොතරම් කැපවීම් කල හැකිද යන්න‍යි ,,, ඔබට අනෙකාගෙන් කොතරම් ලැබෙනවාද කියන එක මත අනෙකාට කැමැත්ත දැක්වීම නොව අනෙකාගෙන් කිසිවක්ම නොලැබෙද්දිත් ඔබට අනේකා වෙනුවෙන් කොතරම් කැපවීම් කිරීමේ හැකියාවයි"
    ඔව් බූටක් කෑවා. ඒක සෑහෙන්න ලොකු කම්පනයක් වුනා මට. ඒ කියන්නේ මට කරපු වෙනස්කම්. මම ඉඳිද්දී වෙන එකෙක්ට මුල් තැන දීපු එක්ක. මා එක්ක යන්න බෑ කියපු තැන් වල වෙන එකෙක් එක්ක යන එක. ඊට පස්සේ කාලෙන් කාලෙට කොල්ලෝ මාරු කරන කෙල්ලොන්ගේ හිත් මොන වගේද වගේ දේවල් ගැන හිතන්න ගත්ත. එව්වයින්ම ඩිප්රේෂන් එනවා. අපෝ.. තිත්තයි ඒ ලයිෆ් එක නම්.
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    ඔව් බූටක් කෑවා. ඒක සෑහෙන්න ලොකු කම්පනයක් වුනා මට. ඒ කියන්නේ මට කරපු වෙනස්කම්. මම ඉඳිද්දී වෙන එකෙක්ට මුල් තැන දීපු එක්ක. මා එක්ක යන්න බෑ කියපු තැන් වල වෙන එකෙක් එක්ක යන එක. ඊට පස්සේ කාලෙන් කාලෙට කොල්ලෝ මාරු කරන කෙල්ලොන්ගේ හිත් මොන වගේද වගේ දේවල් ගැන හිතන්න ගත්ත. එව්වයින්ම ඩිප්රේෂන් එනවා. අපෝ.. තිත්තයි ඒ ලයිෆ් එක නම්.
    hamoma eka wage kiyala hithanna bane ban. Thawa 1k try karapan . balliyo athare hoda unuth innawa
     
    • Sad
    Reactions: Heshan Daminda

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    ඔව් බූටක් කෑවා. ඒක සෑහෙන්න ලොකු කම්පනයක් වුනා මට. ඒ කියන්නේ මට කරපු වෙනස්කම්. මම ඉඳිද්දී වෙන එකෙක්ට මුල් තැන දීපු එක්ක. මා එක්ක යන්න බෑ කියපු තැන් වල වෙන එකෙක් එක්ක යන එක. ඊට පස්සේ කාලෙන් කාලෙට කොල්ලෝ මාරු කරන කෙල්ලොන්ගේ හිත් මොන වගේද වගේ දේවල් ගැන හිතන්න ගත්ත. එව්වයින්ම ඩිප්රේෂන් එනවා. අපෝ.. තිත්තයි ඒ ලයිෆ් එක නම්.

    ඔව් මට තේරෙනවා උබ කියන එක..බොක්කෙන්ම love කරලා ඔහොම උනාම ගොඩක් අමාරුයි..ඒත් ජීවිතය කියන්නේ ඕකම තමා.ඒ කියන්නේ බන් අපේ ජීවිතයේ තියෙන්නේම ලැබීම හා නොලැබීම බන්.උබ ඕකෙන් ඉගෙන ගනින් කාවවත් අපට වසගයේ තියාගන්න බැරි බව..කාලයත් එක්ක උබට තේරේවි ඒ කෙල්ල එහෙම කරපු එකෙන් උබ ගොඩක් ඒවා ඉගෙන ගත්ත බව..
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,157
    1
    100,912
    113
    34
    Kalutara
    ඔව් මට තේරෙනවා උබ කියන එක..බොක්කෙන්ම love කරලා ඔහොම උනාම ගොඩක් අමාරුයි..ඒත් ජීවිතය කියන්නේ ඕකම තමා.ඒ කියන්නේ බන් අපේ ජීවිතයේ තියෙන්නේම ලැබීම හා නොලැබීම බන්.උබ ඕකෙන් ඉගෙන ගනින් කාවවත් අපට වසගයේ තියාගන්න බැරි බව..කාලයත් එක්ක උබට තේරේවි ඒ කෙල්ල එහෙම කරපු එකෙන් උබ ගොඩක් ඒවා ඉගෙන ගත්ත බව..
    අපේ වයසේ ගෙවල් ළඟ එකෙක් උගේ වෙඩිමට එන්න කියල කාඩ් එක දීල ගියා මේ දැන්. :P
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,211
    166,382
    113
    එකමත් එක රටක
    ත්‍රෙඩ් දාල ඉල්ලනවා , අනාගතේ තව ත්‍රෙඩ් 10කට හේතු..!! :rofl:

    විශ්වාස කරන්න බෑ බන් ඔය කෙල්ලෝ .. මම වගේ ඕනවේලාවට පාවිච්චියට එකක් තියා ගනින්.. msg,cht, call කිසි කරදරයක් නෑ . :dull:
    අවු 5ක් ඒ දුක වින්දා .