කෙල්ලක් ඕනේ

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    ඔව් බූටක් කෑවා. ඒක සෑහෙන්න ලොකු කම්පනයක් වුනා මට. ඒ කියන්නේ මට කරපු වෙනස්කම්. මම ඉඳිද්දී වෙන එකෙක්ට මුල් තැන දීපු එක්ක. මා එක්ක යන්න බෑ කියපු තැන් වල වෙන එකෙක් එක්ක යන එක. ඊට පස්සේ කාලෙන් කාලෙට කොල්ලෝ මාරු කරන කෙල්ලොන්ගේ හිත් මොන වගේද වගේ දේවල් ගැන හිතන්න ගත්ත. එව්වයින්ම ඩිප්රේෂන් එනවා. අපෝ.. තිත්තයි ඒ ලයිෆ් එක නම්.

    "මා එක්ක යන්න බෑ කියපු තැන් වල වෙන එකෙක් එක්ක යන එක"
    කියන්න දෙයක් නෑ ඕක ගැන 😑
    උබට හිතුනෙ නැද්ද ඉතින් ඒකිට කෙලවන්න?

    උබ අර තරම් ආදරේ කරපු පරිස්සම් කරපු කෙල්ල උබට අරිනකොට කෙලවලා දන්න එපැයි බන්...
     
    • Sad
    Reactions: Heshan Daminda

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677

    ubalage conversation ekata pennata sorry.

    ehema kelawanna ona ne macho. unata kela wenawa api issarahama eka balala hithin sathutu weyan ekita pennanna epa uba ekita kela unata sathutu wenawa kiyala. eth eki dana gannawa ekita kela una kiyla uba dannawa kiyala.
    eda ida ekei uba issaraha meri meri upadinawa moko ubata kiyanna beri nisa.

    meka mata una seen ekak kiyannam

    kalin karapu eka 3 yrs walin mata eka parata kiuwa meka nawaththamu meeta passe meet wenna ona ne kiyala. math kamak ne ai passen yanne kiyala nika hitiya, tika kalayak hena awul daily drinks kara habai job eka ana gaththe ne, ita passe hitu kiyala kello set karagaththa. Sinhala 2, tamil 1, muslim 1.
    wediya care kare ne athe durin thiyan kara. week end hena busy ude 1 room after lunch thawa 1 room. uparima sepa.

    5 yrs withara karala eka eka gela una merry karanana ona kiyala, math awulak ne kiyala shape eke ain una.

    passe serama dala mama giya lankawen pita, no contacts.

    dan eka eka samhara ewun katha karanawa fit eke.

    ara mulinma karapu eka marry karala divorce wela wena ekek marry karala, eki katha kara kohen hari mage fb eka hoyagena. una siddi serama kiuwa. math ithin jeewath wenna help kara, lankawata gihin meet wenna giya yaluwo ekka, room yanna idea thibune ne, mata wena wena seka wagayak thibuna, eth ahuwe ne,mama help kara.

    meki love karamu kiuwa mata dunna duka nisa ohoma une bla bla bla hena seen eka. math kara, salli walin help kara, passe mata wena seen wagayak mattu una. ita passe hemadama randu. meki challeange kara mama hodin jeewath wenawada balanna eki contact eke innawa kiuwa, mata wada 1000 gunayak eki hodin idala pennannam kiuwa, math care kare ne,
    dan kela wela inna hitinna thenak nethuwa minhai lamayai ekka masen maseta yaluwange nadayange gewal wala innawalu
    corona kale mata msg kara kohomada kiyala ahala. math reply kara.

    dan ekita pahu mageth ekka set wenna ona mama don't care
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura

    Ubata kalin wena kollo ekaka ehemehe giyapuwa Mattu unada?
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,145
    1
    100,901
    113
    34
    Kalutara

    මොකක්ද කෙල කරපන් කියන එකෙන් අදහස් කලේ. පෙට්ටි කඩන සීන් ද?

    මම නම් ඊට පස්සේ වෙන ගෑනු පස්සේ ගියේ නෑ බන්. එහෙම ගෑනුන්ව මගේ සතුටට යූස් කරන්නත් කැමති නෑ. ආතල් එකට කෙල්ලෝ කරන්න දන්නෙත් නෑ. ඒක නිසා ඒක නම් මගේ සබ්ජෙක්ට් එක නෙමෙයි.

    Ubata kalin wena kollo ekaka ehemehe giyapuwa Mattu unada?
    කලින් කොල්ලෝ? ඒ කියන්නේ කලින් ලව් එකේ කොල්ල එක්කද?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මම නම් ඊට පස්සේ වෙන ගෑනු පස්සේ ගියේ නෑ බන්. එහෙම ගෑනුන්ව මගේ සතුටට යූස් කරන්නත් කැමති නෑ. ආතල් එකට කෙල්ලෝ කරන්න දන්නෙත් නෑ. ඒක නිසා ඒක නම් මගේ සබ්ජෙක්ට් එක නෙමෙයි.

    mama hoyagena gihin set kara gaththuwa newei, 1st eken katta kapu nisa handle karanna igena gaththa. aith ewa serama nikan set una ewa.
    1st sick eken awul giya eka hada gaththe anik ewayen hitha hadagena.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    ubalage conversation ekata pennata sorry.

    ehema kelawanna ona ne macho. unata kela wenawa api issarahama eka balala hithin sathutu weyan ekita pennanna epa uba ekita kela unata sathutu wenawa kiyala. eth eki dana gannawa ekita kela una kiyla uba dannawa kiyala.
    eda ida ekei uba issaraha meri meri upadinawa moko ubata kiyanna beri nisa.

    meka mata una seen ekak kiyannam

    kalin karapu eka 3 yrs walin mata eka parata kiuwa meka nawaththamu meeta passe meet wenna ona ne kiyala. math kamak ne ai passen yanne kiyala nika hitiya, tika kalayak hena awul daily drinks kara habai job eka ana gaththe ne, ita passe hitu kiyala kello set karagaththa. Sinhala 2, tamil 1, muslim 1.
    wediya care kare ne athe durin thiyan kara. week end hena busy ude 1 room after lunch thawa 1 room. uparima sepa.

    5 yrs withara karala eka eka gela una merry karanana ona kiyala, math awulak ne kiyala shape eke ain una.

    passe serama dala mama giya lankawen pita, no contacts.

    dan eka eka samhara ewun katha karanawa fit eke.

    ara mulinma karapu eka marry karala divorce wela wena ekek marry karala, eki katha kara kohen hari mage fb eka hoyagena. una siddi serama kiuwa. math ithin jeewath wenna help kara, lankawata gihin meet wenna giya yaluwo ekka, room yanna idea thibune ne, mata wena wena seka wagayak thibuna, eth ahuwe ne,mama help kara.

    meki love karamu kiuwa mata dunna duka nisa ohoma une bla bla bla hena seen eka. math kara, salli walin help kara, passe mata wena seen wagayak mattu una. ita passe hemadama randu. meki challeange kara mama hodin jeewath wenawada balanna eki contact eke innawa kiuwa, mata wada 1000 gunayak eki hodin idala pennannam kiuwa, math care kare ne,
    dan kela wela inna hitinna thenak nethuwa minhai lamayai ekka masen maseta yaluwange nadayange gewal wala innawalu
    corona kale mata msg kara kohomada kiyala ahala. math reply kara.

    dan ekita pahu mageth ekka set wenna ona mama don't care

    උබ කියන කතාව හරි මචන්... කාලය විසඳනව හැමදේම..දෙයක් කලානම් අනිවා ඒකට රිටන් එකත් ලැබෙනවා..

    ඒත් කරපු බලු වැඩ මතක් වෙනකොට එහෙම ඉන්න හිතෙන්නෙ නෑ බන්, උකෝලා දාන්නමයි හිතෙන්නෙ ඉවසන් ඉදියට..😑

    උබේ ස්ටෝරියේ විදියට අනිවා වෙනවා, දවසක අපේ කකුල් දෙක ගාව වැටෙන්න වෙනවා ඕකුන්ට. අන්න එදාට හිතෙන් සතුටු වෙන්න පුලුවන් මට මෙහෙම කලාටනෙ මේකි විදවන්නේ කියලා..
     
    dan seen eka mama balagena inne, once a week wage text karala ahanawa kohomada hodin inawada kiyala. mama ekaparata balammeth ne repyl karanneth ne dawas 2k withara gihin reply danwa,,

    mama eka para kapanne ne , touch eke idala bala inne jeewath wena widiya, moko mata challenge karapu nisa mata pennanna ona math supiriyata inne kiyala,

    dan eki nannaaththara wela inna nisa help ona magen eth ahanna beri kamata nikan text karanawa, Issara ahanna kalin mama help kare, eth breakup wela inna kota help kare
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,145
    1
    100,901
    113
    34
    Kalutara
    නෑ බන්. කලින් කොල්ල එක්ක මැසේජ් කරලා කෝල් කළා කියල එකිම පිළිගත්තා මට අහුවෙලාවත් නෙමෙයි හැබැයි. ඊටත් මාස තුනකට පස්සේ ඩබල් ගේම් ගහල මාව කපල ගියා. මම දන්නේ නෑ මාව කැපුවේ වෙන එකෙක් නිසා කියල මාස තුනක් යනකන්. මොකද ආයේ ආවම මම භාරගත්ත ඒ මුකුත් නොදන්නා නිසා. ආවට පස්සෙයි කිව්වේ මෙහෙම කලේ මෙන්න මෙයා නිසයි කියල. තිත්ත වුනා එදා ඉඳන්. එදා ඉඳන් තමයි මාරම shock එකක් වුනේ මට ඒක.
     
    • Like
    Reactions: fodo77

    Matath ubata wechcha dema wenna yanne bn. patta awl thamaiy.:(mama monawath ayuthu prayojana ganne nathuwa balagaththe.hikila yanawa kiyala Dana Dana danne na wage innawa maath
     
    oka amathaka wenna wena ekak try karapan ubata set wena
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,145
    1
    100,901
    113
    34
    Kalutara
    Matath ubata wechcha dema wenna yanne bn. patta awl thamaiy.:(mama monawath ayuthu prayojana ganne nathuwa balagaththe.hikila yanawa kiyala Dana Dana danne na wage innawa maath
    උන්ට ඒවාට රිටර්න් එක හම්බෙනවා කවදම හරි. මේ ආත්මේ නෙමෙයි නම් ලබන ආත්මේ හරි.

    oka amathaka wenna wena ekak try karapan ubata set wena
    දැන් අවුරුදු 5ක් බන් ඕක වෙලා. ආයේ ආයේ සෙට් වුනා ඒකි එක්ක. හැබැයි ආයේ වෙන එකෙක් එක්ක සෙට් වෙනවා කියල දැනගෙන. හිතුවා වගේම ඒකි සෙට් වෙලා හිටියා දෙන්නෙක් එක්කත්. ඒ හැම දෙයක්ම තාවකාලිකයි ඒකිට. හැම දෙයක්ම මාස ගානයි. මම හිතන්නේ කසාදයක් වුනත් ඒකිට එකෙක් එක්ක ඉන්න පුළුවන් කියල. කෙල වෙයි දවසක ලොකුවටම. මට වුනත් එහෙම දැන් ගෑනු පස්සේ යන්න ආසාවක් නෑ බන් .ඊට වඩා ප්‍රශ්න තියෙනවා මට.
     
    • Sad
    Reactions: visalbro

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මාත් කෙල්ලක් හොයනවා බන්..අනේ මන්ද යාලු වෙන කෙල්ලෝ පස්සෙන් එන කෙල්ලෝ කිසිම කෙල්ලක්ට හිත යන්නේ නැහැ.
    මේ ලගදි අපේ office එකට පට්ට ලස්සන කෙල්ලක් ආව.හරිම අහිංසකයි..මම පට්ට love කළා බන් හිතින්..ඒකිත් මට කෙමතියි වගේ,
    එත් අහන්න බයයි එකී ඉගෙන ගන්න පට්ට උනන්දුයි..office එකේ කලින් ඇවිත් පාඩම් කරනවා.ලොකුම ප්‍රශ්නේ මට දැන් වයස 34 යි..
    එයාට 21යි..මගේ පෙනුමනම් තාම 28ක් වගේ පෙන්නේ ..ලොකු වයස ඉදල පොඩි කෙල්ලන්ට love කරපු අය ඉන්නවද මේකේ ..පොඩි advice
    1ක් දෙන්නකෝ
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    ubalage conversation ekata pennata sorry.

    ehema kelawanna ona ne macho. unata kela wenawa api issarahama eka balala hithin sathutu weyan ekita pennanna epa uba ekita kela unata sathutu wenawa kiyala. eth eki dana gannawa ekita kela una kiyla uba dannawa kiyala.
    eda ida ekei uba issaraha meri meri upadinawa moko ubata kiyanna beri nisa.

    meka mata una seen ekak kiyannam

    kalin karapu eka 3 yrs walin mata eka parata kiuwa meka nawaththamu meeta passe meet wenna ona ne kiyala. math kamak ne ai passen yanne kiyala nika hitiya, tika kalayak hena awul daily drinks kara habai job eka ana gaththe ne, ita passe hitu kiyala kello set karagaththa. Sinhala 2, tamil 1, muslim 1.
    wediya care kare ne athe durin thiyan kara. week end hena busy ude 1 room after lunch thawa 1 room. uparima sepa.

    5 yrs withara karala eka eka gela una merry karanana ona kiyala, math awulak ne kiyala shape eke ain una.

    passe serama dala mama giya lankawen pita, no contacts.

    dan eka eka samhara ewun katha karanawa fit eke.

    ara mulinma karapu eka marry karala divorce wela wena ekek marry karala, eki katha kara kohen hari mage fb eka hoyagena. una siddi serama kiuwa. math ithin jeewath wenna help kara, lankawata gihin meet wenna giya yaluwo ekka, room yanna idea thibune ne, mata wena wena seka wagayak thibuna, eth ahuwe ne,mama help kara.

    meki love karamu kiuwa mata dunna duka nisa ohoma une bla bla bla hena seen eka. math kara, salli walin help kara, passe mata wena seen wagayak mattu una. ita passe hemadama randu. meki challeange kara mama hodin jeewath wenawada balanna eki contact eke innawa kiuwa, mata wada 1000 gunayak eki hodin idala pennannam kiuwa, math care kare ne,
    dan kela wela inna hitinna thenak nethuwa minhai lamayai ekka masen maseta yaluwange nadayange gewal wala innawalu
    corona kale mata msg kara kohomada kiyala ahala. math reply kara.

    dan ekita pahu mageth ekka set wenna ona mama don't care
    mata kiyapan muin eka ubawa dala gihama komada anik kellonwa set karagatte.... anna ekai mata wedagath. habai ban dannam kello epa wela inne ... ara Thissa Sir ge video 1k baluwa ban eke unge kriyawaliya saralawama kiyala denawa... Apoi jarawa ba.n.....
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මාත් කෙල්ලක් හොයනවා බන්..අනේ මන්ද යාලු වෙන කෙල්ලෝ පස්සෙන් එන කෙල්ලෝ කිසිම කෙල්ලක්ට හිත යන්නේ නැහැ.
    මේ ලගදි අපේ office එකට පට්ට ලස්සන කෙල්ලක් ආව.හරිම අහිංසකයි..මම පට්ට love කළා බන් හිතින්..ඒකිත් මට කෙමතියි වගේ,
    එත් අහන්න බයයි එකී ඉගෙන ගන්න පට්ට උනන්දුයි..office එකේ කලින් ඇවිත් පාඩම් කරනවා.ලොකුම ප්‍රශ්නේ මට දැන් වයස 34 යි..
    එයාට 21යි..මගේ පෙනුමනම් තාම 28ක් වගේ පෙන්නේ ..ලොකු වයස ඉදල පොඩි කෙල්ලන්ට love කරපු අය ඉන්නවද මේකේ ..පොඩි advice
    1ක් දෙන්නකෝ

    ubata 34 nam a kella ubata kemathi wenne ne gap eka wedi nisa. eka nisa oka hithanne nethuwa ubata hari yana ekak balapan.
    anika 34 wenakan pol gewada uba?

    උන්ට ඒවාට රිටර්න් එක හම්බෙනවා කවදම හරි. මේ ආත්මේ නෙමෙයි නම් ලබන ආත්මේ හරි.

    දැන් අවුරුදු 5ක් බන් ඕක වෙලා. ආයේ ආයේ සෙට් වුනා ඒකි එක්ක. හැබැයි ආයේ වෙන එකෙක් එක්ක සෙට් වෙනවා කියල දැනගෙන. හිතුවා වගේම ඒකි සෙට් වෙලා හිටියා දෙන්නෙක් එක්කත්. ඒ හැම දෙයක්ම තාවකාලිකයි ඒකිට. හැම දෙයක්ම මාස ගානයි. මම හිතන්නේ කසාදයක් වුනත් ඒකිට එකෙක් එක්ක ඉන්න පුළුවන් කියල. කෙල වෙයි දවසක ලොකුවටම. මට වුනත් එහෙම දැන් ගෑනු පස්සේ යන්න ආසාවක් නෑ බන් .ඊට වඩා ප්‍රශ්න තියෙනවා මට.

    chapter closed, hodama wede gedarin katha karala marry karapan, wayasa nethnam thawa tikak hitapan eth 30 paninakan inna epa

    mata kiyapan muin eka ubawa dala gihama komada anik kellonwa set karagatte.... anna ekai mata wedagath. habai ban dannam kello epa wela inne ... ara Thissa Sir ge video 1k baluwa ban eke unge kriyawaliya saralawama kiyala denawa... Apoi jarawa ba.n.....

    eka hithata ganna ona challenge ekak, un apiwa dala giye ekko ape awulak nisa wenna athi, ithin unata wada hoda ekak karala un issaraha unta wada hodata innawa kiyana eka hithata ganin. ehema karala eka karala pennuwoth arunata ethakota therenawa ape important eka.

    uba oya eka ekage video balala ube life eka theerane karana epa, ewa views ganna hadana seen.

    kello epa wenna seen eka monada??
     
    • Like
    Reactions: rukey184

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ubata 34 nam a kella ubata kemathi wenne ne gap eka wedi nisa. eka nisa oka hithanne nethuwa ubata hari yana ekak balapan.
    anika 34 wenakan pol gewada uba?
    මටත් ඕකම හිතුනා බන්..34 වෙනකන් කෙල්ලොනම් හිටියා..එත් මේකිව තමා දැක්ක හැටියේ බදින්නම හිතුනේ.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මටත් ඕකම හිතුනා බන්..34 වෙනකන් කෙල්ලොනම් හිටියා..එත් මේකිව තමා දැක්ක හැටියේ බදින්නම හිතුනේ.

    office eke nisa case wenna chance wedi, moko uba ahala be kiuwoth ita passe dennatama job eka karanna beri wenawa.