මාත් ඒ කැම්පස්ම තාමා බං.උබ කිව්ව එක හරිබං එවා ගැන කතා කරලා වැඩක් නෑ.ආදරේ බලෙන් ගන්න බෑනේ.
වෙන හොද එකක් ලයින් කලා නම් හරි .මගේ අවුල මට කිසිම සාදාරණ හේතුවක් වත් නැතුව් මාව දාලා ගිය එක බං.මගේ 1st love එක.අනාගතේ වෙන දෙවල් මාවාගෙන හිටියේ.ඒවා වෙන්නේ නෑ කියලා තේරුනාම පට්ට අවුල් යන්වා.
දැන් කැම්පස් නිවාඩු නිසා සේප් .පටන් ගත්තාම මොන විකාරයක් වෙයිද මන්දා?
ආයේ සිරා කරන්න හිතෙන්නෑ නැනේ
අනේ මන්දාබං.මොනා කරන්නදකියලා.හිතා ගන්න බෑ. eki inna batch ekema patta kallak line karala daganin... mawa wiswasa karapan ekita wena kollek hitiyath msg karanna gannawa. api mona kiwwath anthimedi ooka sykological game 1k ban. ubata nathi wenna deyak nane karala balapan ehema. kellata ube age therenna dhiyan