කෙල්ලගෙන් බුට් කෑවට පස්සෙ..

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කෙල්ලගෙන් බුට් කෑවට පස්සෙ..

    කෙල්ලගෙන් බූට් කෑවට පස්සෙ අනිත් කෙල්ලො මෙලෝ රහක් නැති වෙනවනෙ බන්.
    උබලටත් එහෙම වෙනවද?:oo:
    ලෝකෙ ඉන්න ලස්සනම කෙල්ලන්ගෙ පින්තුර විඩියෝ බැලුවත් උන්ගෙ මුන්වල් වල තියන අඩුපාඩුමයි පේන්නෙ. මගේ කෙල්ලගෙ අහලකින් වත් උන් නෑ වගේ.:baffled:
    හැබැයි යාලු වෙලා ඉන්න කාලෙ එහෙම නෑ එතකොට හැමෝම ලස්සනයි.:rolleyes:
    උබලගෙ අත්ඩැකිම් කියපල්ල..
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :(:(:(:( ඔව් එහෙම වෙනව යාලු වෙලා හිටියෙ ලස්සන කෙල්ලෙක් එක්කනම්

    lassana kiyana de sapekshai ne bn.
    mama yalu wenne ithin mata lassanai kiyala hithena kenek ekka.
    habai boot kawata passe thamai hithenne katawath nathi special lassanak eyata thiyanawa kiyala... :oo:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :lol: ane me nikan pake talks denne nathuwa idin...uba dan me boruwata kiyanna hadanne ubata kellek hitiya, boot kawa kiyalane? :rofl:

    Api dannawa uba kolu scene eke inne kiyala

    kellek nemei ehenam kollek kiyala hithala uththara dipanko.

    ubath kolu seen eke nisa experience athi ne :rofl:
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    the stages of a breakup:
    1. denial
    2. anger
    3. bargaining
    4. taking pictures of everything you do to make sure people know you're having fun