ȜMA X;18665876 said:amathaka wena eka eka athaka hodai ban. natham ganakata kela wena ekane wenne edata![]()







)
ai machan blood balanna one?Ane ban wayasa hewwa kiyala kellage eka harihatharas wenne ne.owwa wedakata nethi dewal.
hoyanna onanam kellage blood group eka
blood test ekak(leda roga thiyenawada balanna)
kellage pawul pasubima
kellage hadiyawa.gathiguna,
ewage dewal hoyahan.badinna hithan innawanam












ඹව් බන්, හරියටම කියනවා නම් අවුරුදු 7 යි මාස 03ක් බාලයි. සමහර වෙලාවල් වලට කෙල්ලට ඇනලා කියලා දෙන්න ඕන. හැබැයි කෙලිලොල්![]()
පිරිමියාට වඩා වයස අඩු වෙන්න ඕනි කියල සමාජයේ මතයක් තියෙනවා ..එකට හේතුව විධිහට මම නම් දකින්නේ පුරුෂාධිපත්‍ය පවත්වාගන්න ඕනි නිසා හදා ගත්තා එකක් කියලයි මට හිතෙන්නේ ..මොකද අපි මොන තරම් ආදරය කලත් ගැහැණිය අපගේ යටතේ තියා ගන්න උත්සහ කරනවා ..සමහර තැන් වලදී මාත් එහෙම කරනවා ...අපේ සමාජය හැදිලා තියෙන විධිහට එහෙම නොකලොත් ගෑණිට භය පොන්නයෙක් කියල හදුන්වන නිසා ...එත් බිරිද වයසින් වැඩි උනා කියල ප්‍රශ්න නම් එනවා අඩුයි ..මොකද ගැහැනියක් උනත් වයස වැඩි වෙනකොට පරිනත වෙන නිසා ...මම දන්නා ය ඉන්නවා බිරිද අවු 10 ක් වැඩිමල් කෙනෙක් ..කිසිම අව්ලක් නෑ ..හොදටම ඉන්නවා ....මට දැනෙන විධිහට පිරිමියාට වඩා බිරිද වයස අඩුවෙන කොට තමයි ප්‍රශ්න වැඩි ...හොර මිනිස්සු ගාවට යන්නේ ..වෙන සම්බන්ධකම් ඇති කරගන්නේ එතකොට ..මොකද මිනිහා වයසට යනකොට එයාගෙන් ලැබෙන දේවල් අඩු වෙනවා ..එතකොට ඒවා හොයාගෙන යන්න සිද්ධ වෙනවා .....
මගේ නම් මතය උපරිම අවු 2ක් අඩු හෝ වැඩි පරතරයක් තිය ගන්න ..හොද සතුටින් ඉන්න පුළුවන්...එකිනෙක තේරුම් අරගෙන ...තව දෙයක් ..කාන්තාව ඉක්මනට වයස පේනවා කියන්නේ බොරු මතයක් මම විශ්වාස කරන විධිහට ..මොකද හොදට වියායාම කරලා හොද අහාර පාලනයක් තියා ගන්නවා නම් එහෙම වෙන්නේ නෑ ..බටහිර රටවල අය බලන්න ....පිරිමි අයට වැඩ කරන නිසා සාපේක්ෂව වියායාම ලැබෙනවා ..කාන්තාවන්ට ගෙදරට වෙලා ඉන්න නිසා අඩුයි ...

එල...