කෙල්ලගෙ වයස

cristianoragz

Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    මගේ කෙල්ල මට වඩා මාස 5ක් වැඩිමල් , හැබැයි පට්ටම අහිංසකයි, ලොකු සීන් නම් මොනවත් දාන්න එන්නේ නම් නෑ දැනට නම් අපිට නම් වයස කියන එක කිසිම අවුලක් වෙලා නෑ අද වෙනකන්, සමහර වෙලාවට මතකවත් නෑ වැඩිමල් කියලා
    කෙල්ල සිරාම love මම හිතන්නේ මට , ඉතින් මමත් එහෙම කරනවා නැත්නම් පව්නෙ බන්

    වයස ගෙවල් වලින් අවුලක් වෙයි කියලා හිතුවත් ගෙදරට කිව්වහම ඔයාල දෙන්නට හොඳයි නම් අපිට කිසිම ප්‍රශ්නයක් නෑ කිව්වා

    :love::love::love:

    මගේ ආදර කතාව මින් අවසානයි අසා සිටි ඔබ සැමට ස්තුති

    ප. ලි. - කෙල්ල පට්ට ලස්සනයි දැනට නම් මට වඩා වැඩිමල් උනාට පොඩි කෙල්ලෙක් වගේ පෙන්නේ මට වඩා (ලස්සන සාපේක්ෂයි :):))
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    11 months mata wada wadimal...:p
    ** 2nd love eka...girl nam niyamai...puduma athma shakthiyak thiyenwa...mata maara widhihata love......Samahara than waladi panditha talk denawa..eth dan eva mama hadagena thiyenne...:D
     
    Last edited:

    moodiya

    Junior member
  • Feb 28, 2012
    746
    20
    18
    Ane ban wayasa hewwa kiyala kellage eka harihatharas wenne ne.owwa wedakata nethi dewal.

    hoyanna onanam kellage blood group eka
    blood test ekak(leda roga thiyenawada balanna:baffled::baffled::baffled:)
    kellage pawul pasubima
    kellage hadiyawa.gathiguna,

    ewage dewal hoyahan.badinna hithan innawanam

    ai machan blood balanna one? :oo::baffled::baffled::nerd::eek:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    හැබැයි කෙලිලොල් :love::love::love: :yes::yes::yes::yes::yes:

    ඹව් බන්, හරියටම කියනවා නම් අවුරුදු 7 යි මාස 03ක් බාලයි. සමහර වෙලාවල් වලට කෙල්ලට ඇනලා කියලා දෙන්න ඕන. හැබැයි කෙලිලොල් :love::love::love:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    පිරිමියාට වඩා වයස අඩු වෙන්න ඕනි කියල සමාජයේ මතයක් තියෙනවා ..එකට හේතුව විධිහට මම නම් දකින්නේ පුරුෂාධිපත්‍ය පවත්වාගන්න ඕනි නිසා හදා ගත්තා එකක් කියලයි මට හිතෙන්නේ ..මොකද අපි මොන තරම් ආදරය කලත් ගැහැණිය අපගේ යටතේ තියා ගන්න උත්සහ කරනවා ..සමහර තැන් වලදී මාත් එහෙම කරනවා ...අපේ සමාජය හැදිලා තියෙන විධිහට එහෙම නොකලොත් ගෑණිට භය පොන්නයෙක් කියල හදුන්වන නිසා ...එත් බිරිද වයසින් වැඩි උනා කියල ප්‍රශ්න නම් එනවා අඩුයි ..මොකද ගැහැනියක් උනත් වයස වැඩි වෙනකොට පරිනත වෙන නිසා ...මම දන්නා ය ඉන්නවා බිරිද අවු 10 ක් වැඩිමල් කෙනෙක් ..කිසිම අව්ලක් නෑ ..හොදටම ඉන්නවා ....මට දැනෙන විධිහට පිරිමියාට වඩා බිරිද වයස අඩුවෙන කොට තමයි ප්‍රශ්න වැඩි ...හොර මිනිස්සු ගාවට යන්නේ ..වෙන සම්බන්ධකම් ඇති කරගන්නේ එතකොට ..මොකද මිනිහා වයසට යනකොට එයාගෙන් ලැබෙන දේවල් අඩු වෙනවා ..එතකොට ඒවා හොයාගෙන යන්න සිද්ධ වෙනවා .....

    මගේ නම් මතය උපරිම අවු 2ක් අඩු හෝ වැඩි පරතරයක් තිය ගන්න ..හොද සතුටින් ඉන්න පුළුවන්...එකිනෙක තේරුම් අරගෙන ...තව දෙයක් ..කාන්තාව ඉක්මනට වයස පේනවා කියන්නේ බොරු මතයක් මම විශ්වාස කරන විධිහට ..මොකද හොදට වියායාම කරලා හොද අහාර පාලනයක් තියා ගන්නවා නම් එහෙම වෙන්නේ නෑ ..බටහිර රටවල අය බලන්න ....පිරිමි අයට වැඩ කරන නිසා සාපේක්ෂව වියායාම ලැබෙනවා ..කාන්තාවන්ට ගෙදරට වෙලා ඉන්න නිසා අඩුයි ...
     
    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76

    :D:Dඑල...