ලොකු ප්රශ්නයක් මචන්ලා
මම යාළුවෙලා ඉන්න කෙල්ල බලන්න මනමාලයෙක් ඇවිත් බන්. අපේ සම්බන්දෙ ගැන ගෙදරට කියල නෑ මම තාම. කෙල්ලත් නෑ. කෙල්ලට ගොවිජනසේවා එකේ පත්වීම ලඟදි හම්බුනේ බන් මටත් ස්ථීර රස්සාවක් සෙට් වෙනකං ගෙදරට නොකිය ඉමු කියල එයා කීවෙ.
අපේ සම්බන්දෙ නොදැන එක එකා එහෙට එනවලු බන් එයාව බලන්න. ඊයේ පෙරේද එකෙක් එයා හම්බෙන්න ඇවිත් පලවෙනි දවසෙම එයාගේ අත අල්ලන්න හදල. මට පුදුම තරහක් ආව බන් ඒ මදිවට ඌ දැන් දවස ගානේ කතා කරනවලු. මම එයාට කිව වැඩිය කතාවට යන්න එපා හිනාවෙලා මුකුත් නොකිය ඉන්න කියල. මැසේජ් එකක් එවුවත් පොඩි මොකක් හරි රිප්ලයි එකක් පරක්කු වෙලා දාන්න කියල මම කිව බන් එතකොට මුට එපා වෙයි කියල හිතල. කතාකරත් දැන් බිසී කියල මගාරින්න කීව. එත් මු තාම කතාකරනවලු.
![]()
මොකද බං මේකට කරන්නේ. මට නං ෂුවර් මු අම්බ කුපාඩියෙක් කියල නැත්තන් පලවෙනි දවසෙම අත අල්ලන්න එයිද බන්මමත් තාම දෙතුන් පාරයි බන් එයාගේ අත අල්ලල තියෙන්නෙ
මලක් වගේ එයාව බලා ගන්නෙ මචන් මම ඉතිං කොහොමද මේ අහක යන ගොයම් මැස්සන්ට වහන්න දෙන්නෙ
![]()
එක්කො තොපි දෙන්න බැඳපියව්,නැත්නං ගෙදරට හොරෙන් පැනල පලයව්
... බැරිම නම් දෙන්නත් එක්ක එකතුවෙලා අර කෙල්ලව බලන්න ආපු එකාවත් හොයාගෙන තුන්දෙනාම මකබෑවිල පලයව්
....
තුන්දෙනා මාරුවෙන් මරුවට ඇවිත් මේකෙ ත්රෙඩ් දාන්නෙ නැතුව,
අතින් ඇල්ලුවයි, කකුලෙන් ඇල්ලුවයි ගගා![]()

ow ban...mamath akata reply akak denma aparade...යකෝ කතාවට අදාල ඔක්කොම චරිත මේකෙ ඉන්නවනේ.. ඊයෙ මං දැක්කා උඹගෙ කෙල්ලත් ඇවිත් ත්රේඩ් එකක් දාලා මාරු වෙනවා..
අපරාදෙ බං වෙලාව ඕවට එකවුන්ට් හදන්න යන වෙලාව.. උඹට වැඩකුත් නැහැ, අපිට වැඩකුත් නැහැ..
උඹලට ඉතිං ඉස්කෝල නිවාඩු නිසා කරන්න දේකුත් නැතුව ඇතිනේ.. ඒත් කොල්ලො සෙට් එක එක්ක ගිහින් වලක් බැහැපන්, සෙල්ලමක් කරපං.. එතකොට ඔය තත්ත්වය මඟහැරිලා යයි..

aka aththaතව ටිකකින් කෙල්ලගෙ අම්මත් අකවුන්ට් එකක් හදන් ඒවිද දන්නෙ නැ කලින් ඉදලම අස්රය කරල දෙපාරක් තුන් පාරක් අතින් අල්ලපු එකාටද නැතනම් දැක්ක පල්වෙනි දවසෙම අතින් අල්ලපු එකාටද කෙල්ලව දුන්නොත් හොදද කියල අහගෙන
එළකිරියේ උන් බැන්න කියල තුන්දෙනාම තව කොහේ හරි forum එකක නූල් දායිද දන්නෑ ....

.....
තව ටිකකින් කෙල්ලගෙ අම්මත් අකවුන්ට් එකක් හදන් ඒවිද දන්නෙ නැ කලින් ඉදලම අස්රය කරල දෙපාරක් තුන් පාරක් අතින් අල්ලපු එකාටද නැතනම් දැක්ක පල්වෙනි දවසෙම අතින් අල්ලපු එකාටද කෙල්ලව දුන්නොත් හොදද කියල අහගෙන

තව ටිකකින් කෙල්ලගෙ අම්මත් අකවුන්ට් එකක් හදන් ඒවිද දන්නෙ නැ කලින් ඉදලම අස්රය කරල දෙපාරක් තුන් පාරක් අතින් අල්ලපු එකාටද නැතනම් දැක්ක පල්වෙනි දවසෙම අතින් අල්ලපු එකාටද කෙල්ලව දුන්නොත් හොදද කියල අහගෙන