කෙල්ලට නුවරින් මුද්දක්
මචංලා, මගෙයි කෙල්ලගෙයි සම්බන්දෙට ගෙවල් වලින් හෙන කේස් තිබ්බ, දැන් ඔක්කොම හරි
මං මගෙ කෙල්ලට propose කරන්න යන්නෙ.
මුද්දක් හදාගන්න ඕනි.
කොහොමද ඇත්තටම රත්තරන්ද , කඩේ පොර කියන ගානම ඒකෙ තියෙනවද කියල එහෙම දැනගන්නෙ?

මම නුවර, විස්වාසවන්ත තැනක් එහෙම දන්නවනම් කියන්න.

congratulations 