කෙල්ලට නුවරින් මුද්දක්

Lover 2018

Member
Feb 3, 2018
9
2
0
කෙල්ලට නුවරින් මුද්දක්

මචංලා, මගෙයි කෙල්ලගෙයි සම්බන්දෙට ගෙවල් වලින් හෙන කේස් තිබ්බ, දැන් ඔක්කොම හරි ;)
මං මගෙ කෙල්ලට propose කරන්න යන්නෙ.

මුද්දක් හදාගන්න ඕනි.
කොහොමද ඇත්තටම රත්තරන්ද , කඩේ පොර කියන ගානම ඒකෙ තියෙනවද කියල එහෙම දැනගන්නෙ? :confused::confused::confused:

මම නුවර, විස්වාසවන්ත තැනක් එහෙම දන්නවනම් කියන්න.

:yes::yes::yes:
 
RusiruDon

Well-known member
  • Dec 21, 2014
    787
    301
    63
    කෙල්ලගෙ ඇගිල්ලෙ සයිස් එක කොහොමද බන් දැනගන්නෙ මට ඒක තමයි තියන ලොකුම ප්‍රශ්නෙ :rolleyes:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    Congratulations!

    Hmm mamath owa hoyanna danne nam na eth gannakota tikak reputed place ekakin ganna eka thama karanne. Nuwara man aran tiyenne nam Mallika Hemachandra, Swarnamahal, Vouge wage ewagen. Mallika H, Vouge wage ewage lassana design tiyenawa. Nagalingams eketh hodai danna tharamin.

    Good Luck!!
     
    :shocked::shocked::shocked:
    uba kello kiyakata mudu dala thiyenawada?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උබල ගෙවල් වලිනුත් කැමති උනාමද උබ ප්‍රපෝස් කරන්නෙ?:confused: