කෙල්ලට FULL සෑපක් දෙමු....

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    යකෝ බැලුවම එලකිරි එකේ ඔක්කොම ඉන්නෙ ඉලක්කම් 6 පඩි ගන්න එවුන් නේ :baffled::baffled::baffled:

    මම O/L A/L(maths) පාස් වෙලා ඩිග්‍රි එකත් අරන් තාම ඉලක්කම් 5යි පඩිය...:P:P
    පොර ටෝක්ස් දෙන එවුන් තමයි වැඩිහරියක් ඉන්නෙ
    :yes::yes::yes:
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    යකෝ බැලුවම එලකිරි එකේ ඔක්කොම ඉන්නෙ ඉලක්කම් 6 පඩි ගන්න එවුන් නේ :baffled::baffled::baffled:

    මම O/L A/L(maths) පාස් වෙලා ඩිග්‍රි එකත් අරන් තාම ඉලක්කම් 5යි පඩිය...:P:P
    පොර ටෝක්ස් දෙන එවුන් තමයි වැඩිහරියක් ඉන්නෙ
    :yes::yes::yes:

    සිරාවට මචා :lol:
     
    penirasa

    Member
    Aug 8, 2009
    1,666
    516
    0
    මම මේ thred එක "උසස් පෙලට මොනවද කරන්නේ.... -"කියන topic එකෙන් දෑම්මා. එත් 13 දෙනයි බෑලුවේ.. එත් දෑන්නම් අම්බානක් බලනවා.. ඈයි අපේ කොල්ලන් වෑදගත් දෙයක් නොබලා කහලගොඩවල්ම හොයන්නේ..

    elakiri eke ada aththa tatwe oka thamai..
    :yes::yes::yes:
     
    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    commerce gena amu boru kiynne ????? palaynn ynn boru kiynaw 100k kalot 5k goda ??? magula chrted licenite 1ke aniwa 50 k 60k gnnwa dnn reddak ne

    owa ahaddi ange malu natanawa
     
    mudalihami

    Banned
    Dec 27, 2011
    396
    58
    0
    සිංහල දේශය
    දෙඹර කූඩුවකට ගලක් ගහලා වගේ!! මොනවා කලත් උත්සහාය, උනන්දුව නැත්නම් ප්‍රඵිපල හොද වෙනවා අඩුයිනේද?

    ඵල ඵල මැතම කරපල්ලා, අඩුම ගානේ විවිධ ක්‍රම වලට හිතන්නවත් පුරැදුවෙනවා. සිරාවටම
    eka thamai mamath kiwwe... isthuthyi saho
     
    mudalihami

    Banned
    Dec 27, 2011
    396
    58
    0
    සිංහල දේශය
    විකාර කතා කරන්න එපා සුදූ,

    1. මම මැරි කරන්න ඉන්නෙ කිරිබත්ගොඩ පීපල්ස් බෑංක් එකේ කෙල්ලෙක්ව
    2. මම කැළණි පන්සලේ ප්‍රධාන දායකයන්ගෙන් කෙනෙක්
    3. මම දිවයිනටම සාම විනිසුරු
    4. අනික මාව නම කිව්වම ප්‍රදේශයේ සියළුම දෙනා දන්නවා (ඇපල් රුවන්)

    උඹට හුජ්ජ බරට බිජ්ජ ටිකක් නගින්න පටන් ගත්තු ගමන් ඉලක්කම් 6යේ පුක් ටෝක් දෙන්න පටන් ගන්න එපා! කෝ දාපන් බලන්න උඹේ ජොබ් එක? උඹ කොහෙද වැඩ කරන්නෙ? නමක් ගමක් නැතුව බණ ටෝක් දාලා ගූ වෙන්න එපා! උඹ ගේ ඒ/ලෙවල් නම්බර් එක දාපන් බලන්න! උඹ මැත්ස් කරන්න තියා මැත්ස් ක්ල්ස් එකක් ළඟින් ගිහින් නැතුව ඇති
    sarthakathwayata subapathum yaluwa... mama me lipiya damme OL karala AL karanna enna nangila mallilata udawwak wenna,, nathuwa mama gana pracharaya karaganna neme.. mamath duppath amek thaththek amaruwen wiyadam karaddi goda awa wage ape anith ayatath goda enna dashameka hari margayak pennanna. ekai mama meke mama gana damme naththe.. onenam kiyannam.. mama ATC kenek .. maths karapu one kenek dannawa metro field eke EC kenekuth 260,000 aduma gannawa kiyala.. nawatath sarthakathwayata unusum subapathum yaluwa..... AL kare 2005, campas eke elect kale, add.dip ekata telecommunication engineering kale.. dan harine..
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    ශුද්ධ ගණිතය
    ව්‍යවහාරික ගණිතය
    සංඛ්‍යානය සහ පරිඝණක විද්‍යාව හැදෑරුවෙමි..
    ඒ හා කිසිත් සම්බන්ද නොවන රැකියාවක් කරමි......
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ශුද්ධ ගණිතය
    ව්‍යවහාරික ගණිතය
    සංඛ්‍යානය සහ පරිඝණක විද්‍යාව හැදෑරුවෙමි..
    ඒ හා කිසිත් සම්බන්ද නොවන රැකියාවක් කරමි......

    11.gif
     
    mudalihami

    Banned
    Dec 27, 2011
    396
    58
    0
    සිංහල දේශය
    යකෝ බැලුවම එලකිරි එකේ ඔක්කොම ඉන්නෙ ඉලක්කම් 6 පඩි ගන්න එවුන් නේ :baffled::baffled::baffled:

    මම O/L A/L(maths) පාස් වෙලා ඩිග්‍රි එකත් අරන් තාම ඉලක්කම් 5යි පඩිය...:P:P
    පොර ටෝක්ස් දෙන එවුන් තමයි වැඩිහරියක් ඉන්නෙ
    :yes::yes::yes:

    machan uba kohe campus da ??mama kelaniye elect
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    උබට කර ගන්න බැරි උනාට මට කරන්න පුළුවන්!
    උඹට එලවළු මාර්කට් එකට ගිහින්
    එලෝළු හොයන්න ලැජ්ජ උනාට මට පුළුවන්
    උබට ඔනලයින් ශතයක්වත් හොයන්න බැරි උනාට
    මම සහ ගොඩක් උන් හොයනවා
    උඹට සල්ලි එකතු කරන්න බැරි උනාට මට පුළුවන්
    උඹට ජීවිතේ සැපක් ගන්න බැරි උනාට
    මම උපරිම සැප අරගන්නවා....

    අනිත් උන්ගේ ටෝක් වලට ඇඩ්වයිස් දෙන්නෙ නැතුව
    තමන්ගේ ජීවිතේ හදා ගනින්.
    මම තියෙන ඒවා කට ඇරලා මම කිව්වා
    උබට ඒවා මැජික්ද?

    :confused::confused::confused::confused::confused::confused::confused: ළෝළේ ලොල් ..... මේක නම් මරු කතාව.....හ්ම්ම්ම්... ඔව් ඔන්ලය්න් ...micro workers වගේ ඒවා ද කියන්නේ ... නැත්තම් open source software devolpe karala උබ ඔන්ලය්න් සෙල කරනවද ...නැත්තම් මොකක් හරි ඉලෙක්ටොරොනික් සෙලර් කෙනෙක් ද.... හ්ම්ම්ම් ඔව් තෝ බොරු කියන් නැතුව ඇති :yes::yes::yes: හොතන්න පුලුවන් උන් ඉන්නවා මමත් දන්න උන් සිටී.... උබේ කතාවට එකගය්..

    als ... කරන එකෙක් ට මාත් කියන්නේ maths කරන්න කියලා .. හැබැය් මට නම් :baffled:ආර්ට් වලට ඇම්මත් ඇත :love::love::oo::oo:
     
    scooby99

    Junior member
  • Nov 3, 2011
    154
    14
    18
    ane mcho taraha wenna epa ube podi waraddak hadanna one..mcho dan TTI nemei mchn IET(Institute Of Engineering Technology) tamai new name eka..so eka promote karapan cz mamat IET 1k NDES(National Diploma In Engineering Sciences) dip1k karana ekek nisa.. ube thread ekanam elakiri mcho..
     
    mudalihami

    Banned
    Dec 27, 2011
    396
    58
    0
    සිංහල දේශය
    ane mcho taraha wenna epa ube podi waraddak hadanna one..mcho dan TTI nemei mchn IET(Institute Of Engineering Technology) tamai new name eka..so eka promote karapan cz mamat IET 1k NDES(National Diploma In Engineering Sciences) dip1k karana ekek nisa.. ube thread ekanam elakiri mcho..
    samawenna sahodaraya.. ape kale oke nama thibbe TTi kiyala.. danuwath kalata isthuthyi
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර

    ජීව විද්දයාව
    Medical ගියොත් නම් හරි.. නෑත්නම් උබලට වෙනදේ උබල දන්නෙත් නෑ..
    campus එකේ bio science කරලම් වඩක් නෑ, අපේ campus එකේ එක තාම ගෙවල් වල.
    වලට අදාල රෑකියා හරිම අඩුය්. මම නෑ කියන්නෙ නෑ. මම කියන්නේ හෑමොටම ගොඩයන්න බෑ

    කලා අංශය
    කලා කලොත් ඉතින් මලා වගේ තමා
    මේ දෙකම :rolleyes::rolleyes::rolleyes:

    තමන් කරන්න ඕනි තමන්ට පුළුවන් දේ , ආස දේ , තමන් දක්ශ දේ , නැත්තම් මොක කරත් එකයි . ගණන් අජූත කෙනෙක්ට ඒ පැත්තෙන් රස්සා ගොඩක් තියෙනවා කියලා මැත කොරපන් කියලා හරියන්නෙ නෑ නෙ . ඊට වඩා හොදයි එයාව ආර්ට්ස් කරන්න යොමු කරන එක ඒකට දක්ශ නම්. කැම්පස් එකෙ ක්ලාස් එකක් එහෙම ගහගත්තා නම් ලොවෙත් ගොඩ !
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    :confused::confused::confused::confused::confused::confused::confused: ළෝළේ ලොල් ..... මේක නම් මරු කතාව.....හ්ම්ම්ම්... ඔව් ඔන්ලය්න් ...micro workers වගේ ඒවා ද කියන්නේ ... නැත්තම් open source software devolpe karala උබ ඔන්ලය්න් සෙල කරනවද ...නැත්තම් මොකක් හරි ඉලෙක්ටොරොනික් සෙලර් කෙනෙක් ද.... හ්ම්ම්ම් ඔව් තෝ බොරු කියන් නැතුව ඇති :yes::yes::yes: හොතන්න පුලුවන් උන් ඉන්නවා මමත් දන්න උන් සිටී.... උබේ කතාවට එකගය්..

    als ... කරන එකෙක් ට මාත් කියන්නේ maths කරන්න කියලා .. හැබැය් මට නම් :baffled:ආර්ට් වලට ඇම්මත් ඇත :love::love::oo::oo:
    ඇඩ්සෙන්ස් කරනවා! Affiliates කරනවා බන්.
     
    jennis

    Active member
  • Nov 29, 2008
    384
    34
    28
    Srilanka
    machnzzzzzzzz uba telecommunication da kare??city&guilds da????help ekak onee.... ubage kathawata hadawathinma ekaga wenawa bnzzzzz....
     
    Last edited: