කෙල්ලන්ට රැග්

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඇත්තද බං මේ කැම්පස් එකේ කෙල්ලන්ට හැමෝම ඉස්සරහ නිරුවත් වෙන්න වෙන රැග් තියනවා කියන්නේ? කැම්පස් එකෙම එකෙක් එක්ක සෙට් නොවුනොත් ඉටිපන්දම් දාල පෙට්ටි කඩපු සිද්දි එහෙමත් තියනවලු. විශේෂයෙන් පේරාදෙණියේ. :shocked:

    අඩෝ එහෙම වුනාම අපේ කෙල්ලෙක්ව කොහොමද බය නැතුව කැම්පස් යවන්නේ?:(


    බය නැතුව යවපන්, හැබැයි යවන්න කලින් උඹේ ඉටිපන්දම ගහල යවපන්...
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    බය නැතුව යවපන්, හැබැයි යවන්න කලින් උඹේ ඉටිපන්දම ගහල යවපන්...

    එපා උට්ටෝ..
    තෝ කලිංම ඉටිපන්දම ගහල යැව්වම ඒ පාර එකී හැම එකාලටම කියලා ඉටිපන්දං ගස්සෝගනිවී..
    :lol::lol::lol:
     
    ඇත්තද බං මේ කැම්පස් එකේ කෙල්ලන්ට හැමෝම ඉස්සරහ නිරුවත් වෙන්න වෙන රැග් තියනවා කියන්නේ? කැම්පස් එකෙම එකෙක් එක්ක සෙට් නොවුනොත් ඉටිපන්දම් දාල පෙට්ටි කඩපු සිද්දි එහෙමත් තියනවලු. විශේෂයෙන් පේරාදෙණියේ. :shocked:

    අඩෝ එහෙම වුනාම අපේ කෙල්ලෙක්ව කොහොමද බය නැතුව කැම්පස් යවන්නේ?:(

    රැග් වුන අය රැග් කරන අය ඕව හන්ගනවා මන් දන්න විදියට

    ඕවා හා ඔය වගේ දේවල් තවම වෙනවා පහත් මානසිකත්වය නිසා

    තවත් දේවල් හොයා ගන්න පුලුවන් Google Search කරාම
     

    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    mm

    අනෙ බං :lol: ........ අර JVP කාලෙ 88/89 නම් ඔහොම උනාද දන්නෙ නෑ...මොකද ඒ කාලෙ නෙ සැරටම ‍රැග් තිබ්බෙ බන්..... දැන් නම් ඇදුම් ගලවනවා තියා බන් අලුතෙන් එන juniors ලට කතා කරන්නත් අමාරුයි.ඒක හොදයි ඇත්තටම.එතකොට කාටවත් සීමාව ඉක්මවන්න බෑ .... අනේ මන්ද ඔය තාම මිනිස්සු කියන්නෙ අර අවුරුදු 20කට කලින් තිබ්බ ඒවාද කොහෙද බං..... දැන් නම් ඔය බත් වලට වැලි දාන.ඉටිපන්දම් ගහන... අනම් මනං ගොං පාට් නෑ බං...කවුරු හරි උබල අදුනන එකෙක් ට ඔය ගොන් පාට් ‍රැග් දෙනව නම් දෙන එකාට කුද ගහගන්න කියල එන්න කියපන් බං.. (ආතල් ‍රැග් නෙවෙයි මේ කියන්නෙ....ගොන් පාට් දෙයක් වෙනකොට ඕන එකෙක්ට තේරෙනව මේක ගොන් පාට් ද නැද්ද කියල ) ඔය ‍රැග් කාලේ වෙච්ච ආතල් සිද්දි තමයි බං තාමත් අපිට මතක තියෙන්නෙ
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මොරටුව කැම්පස් එකේ සීනියර් කෙල්ලෝ ටිකක්(8) ඒ වසරේම ඉන්න ගැනු ළමයින්ගේ පිට හිරරෙකින් පුච්ල්ලා..

    මේ දවස් වල උන්ගේ සස්පෙන්ඩ් කරපු එකට ස්ටයික් ..

    කරපු අට දෙනා අයින් කරන්න දෙන්නේ නැහැ අනිත් ගොතයෝ ටික

    වගකීමෙන් කියන්නේ,දන්න නිසා ;)