ube kellage waradi wagema hodath thiyenawa.. eth ohoma iwaseemak nathi kellek ekka paul jeewithayak geniyanna ba ban...
යකෝ මමයි කෙල්ලයි රණ්ඩු වෙනකොට මම ඒකිට බනිනවා වේසි කියල. එකී මට බනිනවා පොන්නය කියලහැබැයි අවුරුදු 4ක affair එකක්. ඉන්න ඕනේ එක කොහොම කලත් ඉන්නවා. යන්න ඕනේ එක කොහොම කලත් යනවා. ඕවට අපි හිත හදාගන්න ඕනේ බන්. ඕන උදවුවක් ඉල්ලාපන් දෙන්නම්!
![]()

එකට අපේ කෙල්ලෝ රත්තරන් වගේ කට ඇරලා වචනයක් කියන්නේ නැහැ. ජිවිතේට උබ කියන්නේ නැහැ. කවදාවත් බනින්නේ නැහැ. අතට අහුවෙච්ච එකෙන් ගහනවා එච්චරයි![]()

එකට අපේ කෙල්ලෝ රත්තරන් වගේ කට ඇරලා වචනයක් කියන්නේ නැහැ. ජිවිතේට උබ කියන්නේ නැහැ. කවදාවත් බනින්නේ නැහැ. අතට අහුවෙච්ච එකෙන් ගහනවා එච්චරයි![]()