කෙල්ලව අත ඇරිය මම ....!!!

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ube kellage waradi wagema hodath thiyenawa.. eth ohoma iwaseemak nathi kellek ekka paul jeewithayak geniyanna ba ban...
     

    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,361
    612
    113
    Colombo
    ජීවිතේ හැටි ඔහොම තමයි. ජීවත් වෙයන්. වැඩිය හිතන්න එපා අතීතේ ගැන. මතක් වෙනව. එත් රිලැක්ස් වෙලා හිටහන්. බූට් සින්දු අහන්න එපා. යාලුව්න්ට, ගෙදර අයට ලන්වෙයන් වෙනදට වඩා. හිතේ තින දුක නිවෙන්න කියල පාර්ථනා කරන්නම්.
     

    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,361
    612
    113
    Colombo
    ඒකිට counseling පාරකට යොමු කරොත් ඒ දේවල් හදාගන්න පුළුවන් වේවි. සුමිත්‍රයෝ. කෝල් කරලා ප්‍රශ්නේ කියපන් මචන්. උබට උදවු කරවී ඒ මිනිස්සු.
    http://www.srilankasumithrayo.org/
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    tikak iwasala wada karahan yaluwa
    duka thama eth oya kellawa badala hamdama banum ahanna puluwanda?
    uba hitahan
    oya tarahata ube ammata katha wachanayak kiwa
    ubata yaka awesa weine bn
    hodama de thama aththa gana hitahan
    uba kari wadak karanna nemeine bn
    2gema hodata thama oya
    duk widinna gwitayak ona na bn
     

    samraj

    Active member
  • Dec 4, 2011
    421
    45
    28
    උඹ වෙන් උන් එකේ ඔහොමම ඉඳපන්
    දුකයි තමයි, ඒත් කාලයක් ගිහාම උඹලා දෙන්නගෙම දුක තුනී වෙලායයි.
    මචං හොස්ස ලඟින් මැස්ස ගියත් තද වෙන කෙල්ලො එක්ක වසන්න අමාරුයි බං
    අත් දැකීමෙන් කියන්නේ
    ලව් කරනකාලෙ වගේ නෙමෙයිනෙ කසාද බැන්දම
    ලව් කරනකොටනම් එපා උනාම ගැලපෙන්නැ කියල දැනුනම උඹ දැන් කලා වගේ ලව නැවැත්තුවහැකි
    ඒත් කසාද බැන්දම?
     

    shamikasupun

    Active member
  • Jan 23, 2013
    191
    64
    28
    machan, mage gf oya kenthiya kiyana eke maximum level eka reach karapu kenek. ammata thaaththata wath hadaganna bari una.. bt dan 7 months ape affair ekata kella mata panatath wada aadarei.. mama mulinma aadare pana yanakan karala karala kellawa man langata aragaththama mama pennuwa kenthiyen wenne maawa nathi wena eka witharai kiyala.. eya haduna bn.. seriously haduna.. manussayek wa honda karanna puluwan hari haman aadarayak hambunaama. e ka mulu lokema piligannawa.. pirimiyage athei thiyenne ganiwa hadaganna eka.. mehema kiwwama ara typical pirimi hithanna kanata dekak gahala hadaganna ekak gana.. ehema ekak newei aadaren o ne deyak wenas karanna puluwan.. e ka e kenaata hariyata denna api danaganna o ne.. anika eyaata kenthi yanawanam umba down wela indala hariyanne na.. ehema kelinma eyage inner eka eliyata denne thamange kenek unaata passe.. ethakota hariyatama e hitha athule thiyana soft place ekak langata reach karana eka umbe hakiyaawa nohakiyaawa.. therum ganin.k. example ekak widihata umbata banina welaawa moona allala raththaran ai mata ohoma kathaa karanne kiyala ahanna tharam sensitive wenna o ne pirimiya.. nathuwa baninne waradi dekata kiyala facts dena eka newei.. kenthiyata aadarei karanna o ne.. guilty ekai denna o ne facts newei..
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    යකෝ මමයි කෙල්ලයි රණ්ඩු වෙනකොට මම ඒකිට බනිනවා වේසි කියල. එකී මට බනිනවා පොන්නය කියල :lol::lol::lol: හැබැයි අවුරුදු 4ක affair එකක්. ඉන්න ඕනේ එක කොහොම කලත් ඉන්නවා. යන්න ඕනේ එක කොහොම කලත් යනවා. ඕවට අපි හිත හදාගන්න ඕනේ බන්. ඕන උදවුවක් ඉල්ලාපන් දෙන්නම්! :yes::yes::yes:

    එකට අපේ කෙල්ලෝ රත්තරන් වගේ කට ඇරලා වචනයක් කියන්නේ නැහැ. ජිවිතේට උබ කියන්නේ නැහැ. කවදාවත් බනින්නේ නැහැ. අතට අහුවෙච්ච එකෙන් ගහනවා එච්චරයි:lol::lol:
     
    Last edited:

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    එකට අපේ කෙල්ලෝ රත්තරන් වගේ කට ඇරලා වචනයක් කියන්නේ නැහැ. ජිවිතේට උබ කියන්නේ නැහැ. කවදාවත් බනින්නේ නැහැ. අතට අහුවෙච්ච එකෙන් ගහනවා එච්චරයි:lol::lol:

    :eek::rofl:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඔහොම ජීවිතේ ගෙවන්න බැහැ බන්.උඹ කියනවනෙ උඹ cool කෙනෙක් කියල කාලයක් යද්ඩි ඕකෙන් වෙන්නෙ උඹ මානසිකව වෙනස් වෙලා උඹටත් ඒව මේව දරාගන්න බැරිවෙලා තරහ යන්න වගේ දේවල් පටන් ගනීවි... දවසම විඳව විඳව ගිනි ගොඩක ජීවත් වුන එකට වඩා උඹට තීරණයක් ගන්න පුලුවන් තත්වෙකට ආව එක ගැන හිතපන්.අනික ඔය කරනව කීව එකක්වත් නැවැත්තුවා කියල කෙල්ලො කරන්නෙ නැහැ බොහෝදුරට.කරන උන් කිය කිය ඉන්නෙත් නැහැ
     

    samraj

    Active member
  • Dec 4, 2011
    421
    45
    28

    එකට අපේ කෙල්ලෝ රත්තරන් වගේ කට ඇරලා වචනයක් කියන්නේ නැහැ. ජිවිතේට උබ කියන්නේ නැහැ. කවදාවත් බනින්නේ නැහැ. අතට අහුවෙච්ච එකෙන් ගහනවා එච්චරයි:lol::lol:

    :baffled::baffled::eek::eek::shocked::shocked:
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ඕවා ගණන් ගන්න එපා බන් ..මොන තරම් ආදරය කලත් වැඩක් නෑ දෙන්නගේ අදහස් ගැලපෙන්නේ නැත්තන් ...වෙන් උන එක හොදයි ..නැත්තන් උඹ බැන්දට පස්සේ කෙල්ලව එපා වෙලා වෙන එවුන් හොයාගෙන යන්න තැනට පත්වෙන්න පුළුවන්
     

    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    kello dena 1000 talks. unge mayam ban godak ewwa. uba oya kiyana widiyata kellawa bandath ekellata baye wahalek wage inna wei ban.... una de hodai kiyala ohe idapan ban...