කෙල්ලෙක් ඇහැ දුන්නා

dilann

Well-known member
  • Jul 6, 2018
    67,362
    166,743
    113
    එකමත් එක රටක
    Uba sahenna lassana dial ekak wenna athi
    Apita oka hariyanne naha
    නෑ ඕයි.. එහෙම එකක් නෑ . මම ටිකක් මරුමුස් පෙනුමක් තියන එකෙක් :dull:
    එහෙම පෙනුමක් නෙවෙයි බන් ඔතන තියෙන්නේ . බස් සීන් වලින් මම ඉගෙනගත්ත දේ තමයි ලස්සන නෙවෙයි බලපාන්නේ . ගොඩක් උන්ට secure , චාටර් වෙන්නේ නෑ කියලා තේරෙනවනම් සෙට් වෙන්ව . කොහොමත් මම ටෙක්නික් එක දන්නවා ඒ වගේ තැන් වල දී . ෆෝස් කරන්න හොද නෑ .
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    නෑ ඕයි.. එහෙම එකක් නෑ . මම ටිකක් මරුමුස් පෙනුමක් තියන එකෙක් :dull:
    එහෙම පෙනුමක් නෙවෙයි බන් ඔතන තියෙන්නේ . බස් සීන් වලින් මම ඉගෙනගත්ත දේ තමයි ලස්සන නෙවෙයි බලපාන්නේ . ගොඩක් උන්ට secure , චාටර් වෙන්නේ නෑ කියලා තේරෙනවනම් සෙට් වෙන්ව . කොහොමත් මම ටෙක්නික් එක දන්නවා ඒ වගේ තැන් වල දී . ෆෝස් කරන්න හොද නෑ .
    Mage jiwitha kaletama antyla dennek age thandeka waddala athi echcharai.
    unuth hena katha un.
    undihath mama harila baluwanam un panala duwanawa ethanin
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,968
    54,546
    113
    Colombo
    ඊයෙ කීල්ස් එකේ කණ්ඩිදාන නංගි කෙනෙක් කිසිම හේතුවක් නැතුව මගෙත් එක්ක හිනාවුනා

    සිප් එක වත් වහන්න බැරිවෙලා 1 inch එක එලියට පැනල තිබිල දැක්කද දන්නෑ..