ඉස්සෙල්ලම ඔය නම වෙනුවට කොල්ලෙක් ගේ නමක් දාගනින්. එතකොට ගොඩක් දුරට උඹ කොලිෆයිඩ්.
Mona harupayak da bn e

ඉස්සෙල්ලම ඔය නම වෙනුවට කොල්ලෙක් ගේ නමක් දාගනින්. එතකොට ගොඩක් දුරට උඹ කොලිෆයිඩ්.



මටත් දැන් 33 වගේ වෙනවා මේ අව්රුද්දට.. කවදාවත් කෙල්ලෙක් ඉදල නෑ .. අතින්වත් අල්ලලා නෑ .. එහෙමයි කියල දුක් වෙන්නේ නෑ බන්.. අපිට මිනිසුන්ගේ ආකර්ෂණය අඩුයි..ඒකත් පව් පින් අනුව සිද්ද වෙන දෙයක්..උඹ දැකල ඇති සමහර උන් ඉන්නවා කෙල්ලන්ව සෙට් කර ගන්නවා, අත අරිනවා .. උන්ට කොන්ඩේ කෙස් ගානට කෙල්ලෝ ඉදල ඇති.. එහෙම වෙන්නේ උන්ගේ වටේ තියෙන ඕරා එක බලවත් නිසයි.. ඕකට කරන්න තියෙන්නේ අඩ අඩ ඉන්නේ නැතුව පින් සිද්ද වෙන වැඩ කරපන්..ඔය ප්රස්නේ නිකන්ම විසදෙයි.


ඔන්න උබට කියවන්න ත්රෙඩ් දෙක තුනක් හොයල දැම්ම...කියවල බලලා අදහසක් ගන්න..
තාම කෙල්ලෙක් නැද්ද ? අහන අහන කෙල්ල බෑ කියනව
කෙල්ල්ලෙක් නෑ බන්
මට තවම කෙල්ලෙක් නෑ
කෙල්ලෙක්
කෙල්ලෙක් ---- අසරණ වෙලා
අමතරව මේවත් කියවන්න...
කෙල්ලෙක් ගේ සුන්දරත්වය.....???


Uba godak mahansi wela help krnawa bn thanks api wage anatha kukulo goda danna try krnawataඔන්න උබට කියවන්න ත්රෙඩ් දෙක තුනක් හොයල දැම්ම...කියවල බලලා අදහසක් ගන්න..
තාම කෙල්ලෙක් නැද්ද ? අහන අහන කෙල්ල බෑ කියනව
කෙල්ල්ලෙක් නෑ බන්
මට තවම කෙල්ලෙක් නෑ
කෙල්ලෙක්
කෙල්ලෙක් ---- අසරණ වෙලා
අමතරව මේවත් කියවන්න...
කෙල්ලෙක් ගේ සුන්දරත්වය.....???
Proposal Marriage
විවාහයකට පෙර සිතා බලනු
Proposal Marriage Help

Hobbies na bn
Oya politics,film ,
Wage dewal tamayi

* Ubage interpersonal communication peththa gena uba mokada hithanne.
* Anith evun agena comment deela thiiyanawada
* Ubata yaluwo innawada special evun.
* Uba yaluwek first time meet weddi kojomada kathakaranne
Uba kathawedi inactive, passive, little talkative , talkative owagen mokakda
Uba meke me type eke thred dana anith unwagena common man kenek bn .
Commin unama hambenneth common anser .ewa wedkne.
Result eka thamayi uba meke kiyanne .
Ubata advice denna puluwan kenek meka dekkoth ubagena idea ekak ganna be.
* Awage siruation ekaka ubage behaviour eka,
*ubage attitude on interpersonal communication
wage dewal mention karanne nethuwa anikata telepathy nene ban ubawa understand karala advice ekk denna.
Uba kon wenawa, side wenawa kivvata ubata kawadawath anser ekak lebenne.
Uba doctor gawata gihin una kivvata bene ban, eka ubata denena heti doctor ahanwane.
Uben haras prashna aha aha comment danna time ne ban hemotama. Ubatath time nene ban mekata hemathissema enna.
Uba mulin ubagena podi brief ekak daapan oya kivva points cover wena.
Thanks


ගෑනි ඉන්න ගමන් තනිකඩයෝන්ට අත පෙන්නලා චන්ද ගරපු කෙනා ඇවිල්ල..මෙන්න තනිකඩයෝ රවට්ටපු කෙනා...කෝ වචනයක්වත් දුන්නද මේ ගැන...
![]()
අලුතෙන් පත්වෙච්ච එළකිරි ජනපතිගෙන් අහපන්...දැන් මේ ත්රෙඩ් එක බම්ප් කරා ඇති...
Janapatita kiyanna thread ekak wat tiyeda
Mamat uta chsnde dunne nikamata awit
Upadesak dunnada
මැසේජ් එකක් දාල උඩ පෝස්ටරේ දාල තියෙන app එක ඉල්ල ගනින්...වැඩේ ගොඩ...![]()

කෝට් කරන්න තරම් උබට රිදුනද...උඹලා මෙතන ජංගි ත්රෙඩ් විතරනේ බලන්නේ... හොඳට ඇස් ඇරලා බලපං.. අනිවා අපි මේ සහෝදරයට උදව් කරනවා... ඉස්සෙල්ලාම මෙන්න මේ නූල කියවලා හිටපං....
කෑල්ලක් සෙට් කර ගමු.....
ඡන්ද ඉල්ලන්න කලින් අපි තනිකඩ කොල්ලන්ට කෑලි සෙට් කරන්න හැදුවේ.. පුලු පුලුවන් විදිහට කොල්ලන්ට උදව් කරනවා... ඇප් කියන ඒවා දවසින් දෙකෙන් මවන්න බෑ... තාම හදන ගමන් ඉන්නේ... ටෙස්ට් කරන්න ඔන... ලීගල් පැත්ත බලන්න ඔන.. වැඩ ගොඩක් තියෙනවා ඉතින්... හැම රෙද්දටම ජනපතිකම ගාවගන්න එපා බං... උඹලත් දන්න උපදෙසක් දීපං...![]()
ආතල් එකට බන් කිව්වේ...
කෝට් කරන්න තරම් උබට රිදුනද...ආතල් එකට බන් කිව්වේ...
![]()

Okkoma tika mama dannam,tikak kalpana krnna one bn hariyata
![]()
Ada hawas weddi dannam machanithin dapan bn


"විලේ නෙලුම් මල් කොපමන පිපුනත් එක මලකට පෙම් කරමි සිතින්"මේ වගේ ජෙනුඉය්න් කොල්ලන්ට කෙල්ලො සෙට් වෙනව අඩුයි
එහෙකට ඉතින් පෙම් කොරගෙන කල්පනා ලෝකේ තමයි ඉන්න වෙන්නේ...
"විලේ නෙලුම් මල් කොපමන පිපුනත් එක මලකට පෙම් කරමි සිතින්"මේ වගේ ජෙනුඉය්න් කොල්ලන්ට කෙල්ලො සෙට් වෙනව අඩුයි
මල් කොච්චර පිපුනත් හැම එකටම වගේ අයිතිකාරයෝ බන්...එහෙකට ඉතින් පෙම් කොරගෙන කල්පනා ලෝකේ තමයි ඉන්න වෙන්නේ...
![]()

ලෝකයක්.බුද්දාගමේ තියෙන්නෙ හොදට ඉන්න උන්ට හරියනව කියල.ඒත් හොදට ඉන්න උන්ට කෙලවෙනවනේ.
ඉතින් බන් පින් කරපු උන් දෙතුන් දෙනා රූම් අදිනවා නම් තව මොන පින ගැන කතාද...ඒ මචන් පෙර කල පින් උන්ගේ තාම ගෙවිලා නෑ
අපේ පෙර කල පව් තාම ගෙවිලා නෑ
මේ අබුද්දස කාලේ...