කෙල්ලෙක් ඉදලා නැහැ ජීවිතේට

JohnnySS

Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    මේ ටික කියවල බලන්න සහෝ

    Last edited:
    • Like
    Reactions: Hermes

    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    මටත් දැන් 33 වගේ වෙනවා මේ අව්රුද්දට.. කවදාවත් කෙල්ලෙක් ඉදල නෑ .. අතින්වත් අල්ලලා නෑ .. එහෙමයි කියල දුක් වෙන්නේ නෑ බන්.. අපිට මිනිසුන්ගේ ආකර්ෂණය අඩුයි..ඒකත් පව් පින් අනුව සිද්ද වෙන දෙයක්..උඹ දැකල ඇති සමහර උන් ඉන්නවා කෙල්ලන්ව සෙට් කර ගන්නවා, අත අරිනවා .. උන්ට කොන්ඩේ කෙස් ගානට කෙල්ලෝ ඉදල ඇති.. එහෙම වෙන්නේ උන්ගේ වටේ තියෙන ඕරා එක බලවත් නිසයි.. ඕකට කරන්න තියෙන්නේ අඩ අඩ ඉන්නේ නැතුව පින් සිද්ද වෙන වැඩ කරපන්..ඔය ප්‍රස්නේ නිකන්ම විසදෙයි.

    sira kathawa:):)
     
    • Like
    Reactions: JohnnySS

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Uba godak mahansi wela help krnawa bn thanks api wage anatha kukulo goda danna try krnawata:cool:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    Hobbies na bn
    Oya politics,film ,
    Wage dewal tamayi

    * Ubage interpersonal communication peththa gena uba mokada hithanne.
    * Anith evun agena comment deela thiiyanawada
    * Ubata yaluwo innawada special evun.
    * Uba yaluwek first time meet weddi kojomada kathakaranne
    Uba kathawedi inactive, passive, little talkative , talkative owagen mokakda

    Uba meke me type eke thred dana anith unwagena common man kenek bn .
    Commin unama hambenneth common anser .ewa wedkne.
    Result eka thamayi uba meke kiyanne .
    Ubata advice denna puluwan kenek meka dekkoth ubagena idea ekak ganna be.
    * Awage siruation ekaka ubage behaviour eka,
    *ubage attitude on interpersonal communication
    wage dewal mention karanne nethuwa anikata telepathy nene ban ubawa understand karala advice ekk denna.
    Uba kon wenawa, side wenawa kivvata ubata kawadawath anser ekak lebenne.
    Uba doctor gawata gihin una kivvata bene ban, eka ubata denena heti doctor ahanwane.
    Uben haras prashna aha aha comment danna time ne ban hemotama. Ubatath time nene ban mekata hemathissema enna.
    Uba mulin ubagena podi brief ekak daapan oya kivva points cover wena. :yes:
    Thanks

    Last edited:

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301

    Okkoma tika mama dannam,tikak kalpana krnna one bn hariyata
    :love::love:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ගෑනි ඉන්න ගමන් තනිකඩයෝන්ට අත පෙන්නලා චන්ද ගරපු කෙනා ඇවිල්ල..:lol:මෙන්න තනිකඩයෝ රවට්ටපු කෙනා...කෝ වචනයක්වත් දුන්නද මේ ගැන...:lol:

    අලුතෙන් පත්වෙච්ච එළකිරි ජනපතිගෙන් අහපන්...දැන් මේ ත්‍රෙඩ් එක බම්ප් කරා ඇති...:D

    Janapatita kiyanna thread ekak wat tiyeda :angry:
    Mamat uta chsnde dunne nikamata awit
    Upadesak dunnada

    :lol::lol::lol::lol::lol::lol::lol:

    DF2Lk1z.png

    මැසේජ් එකක් දාල උඩ පෝස්ටරේ දාල තියෙන app එක ඉල්ල ගනින්...වැඩේ ගොඩ...:love::rofl:

    උඹලා මෙතන ජංගි ත්‍රෙඩ් විතරනේ බලන්නේ... හොඳට ඇස් ඇරලා බලපං.. අනිවා අපි මේ සහෝදරයට උදව් කරනවා... ඉස්සෙල්ලාම මෙන්න මේ නූල කියවලා හිටපං....

    කෑල්ලක් සෙට් කර ගමු.....

    ඡන්ද ඉල්ලන්න කලින් අපි තනිකඩ කොල්ලන්ට කෑලි සෙට් කරන්න හැදුවේ.. පුලු පුලුවන් විදිහට කොල්ලන්ට උදව් කරනවා... ඇප් කියන ඒවා දවසින් දෙකෙන් මවන්න බෑ... තාම හදන ගමන් ඉන්නේ... ටෙස්ට් කරන්න ඔන... ලීගල් පැත්ත බලන්න ඔන.. වැඩ ගොඩක් තියෙනවා ඉතින්... හැම රෙද්දටම ජනපතිකම ගාවගන්න එපා බං... උඹලත් දන්න උපදෙසක් දීපං...;)
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    උඹලා මෙතන ජංගි ත්‍රෙඩ් විතරනේ බලන්නේ... හොඳට ඇස් ඇරලා බලපං.. අනිවා අපි මේ සහෝදරයට උදව් කරනවා... ඉස්සෙල්ලාම මෙන්න මේ නූල කියවලා හිටපං....

    කෑල්ලක් සෙට් කර ගමු.....

    ඡන්ද ඉල්ලන්න කලින් අපි තනිකඩ කොල්ලන්ට කෑලි සෙට් කරන්න හැදුවේ.. පුලු පුලුවන් විදිහට කොල්ලන්ට උදව් කරනවා... ඇප් කියන ඒවා දවසින් දෙකෙන් මවන්න බෑ... තාම හදන ගමන් ඉන්නේ... ටෙස්ට් කරන්න ඔන... ලීගල් පැත්ත බලන්න ඔන.. වැඩ ගොඩක් තියෙනවා ඉතින්... හැම රෙද්දටම ජනපතිකම ගාවගන්න එපා බං... උඹලත් දන්න උපදෙසක් දීපං...;)
    කෝට් කරන්න තරම් උබට රිදුනද...:Pආතල් එකට බන් කිව්වේ...:rofl:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,601
    72,796
    113
    මාලඹේ
    දැන් ඉන්න එවුන් හොයන්නෙ සල්ලි බං
    අනිත් ලබ්බ වල් නෙවෙයි
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    කෝට් කරන්න තරම් උබට රිදුනද...:Pආතල් එකට බන් කිව්වේ...:rofl:

    උඹේ කෑල්ලගේ සීන් එක මොකද? ඒකත් කොහොම හරි ගොඩදාමු... ඔන උදව්වක් දෙන්න අපි ඉන්නවා... මේටිකේ හඩ පට නිසා ෆුල් ආතල් එකේ ඉන්නේ...:P
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    "විලේ නෙලුම් මල් කොපමන පිපුනත් එක මලකට පෙම් කරමි සිතින්"මේ වගේ ජෙනුඉය්න් කොල්ලන්ට කෙල්ලො සෙට් වෙනව අඩුයි
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    "විලේ නෙලුම් මල් කොපමන පිපුනත් එක මලකට පෙම් කරමි සිතින්"මේ වගේ ජෙනුඉය්න් කොල්ලන්ට කෙල්ලො සෙට් වෙනව අඩුයි

    මල් කොච්චර පිපුනත් හැම එකටම වගේ අයිතිකාරයෝ බන්...:rofl:එහෙකට ඉතින් පෙම් කොරගෙන කල්පනා ලෝකේ තමයි ඉන්න වෙන්නේ...:sorry:
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    කෙල්ලො හොදට ලයින් උන කාලේ එක කෙල්ලෙක් පස්සෙ ගිහින් කෙලව ගත්තා.ආයිත් කෙල්ලෙක් සෙට් උනා ඒකත් බූටක් තිබ්බා.අපි වගේ
    එක කෙල්ලෙක් මත්තෙම යන උන්ට තමා හැමදාම කෙලවෙන්නෙ.කෙල්ලො දෙක තුන කරන එකා උන්ව රූම් ඇදල ආතල් අරන් අයින් කරල දානව.උන්ට ප්‍රශ්නත් නෑ.මහ ක්‍ෲර ලෝකයක්.බුද්දාගමේ තියෙන්නෙ හොදට ඉන්න උන්ට හරියනව කියල.ඒත් හොදට ඉන්න උන්ට කෙලවෙනවනේ.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    "විලේ නෙලුම් මල් කොපමන පිපුනත් එක මලකට පෙම් කරමි සිතින්"මේ වගේ ජෙනුඉය්න් කොල්ලන්ට කෙල්ලො සෙට් වෙනව අඩුයි

    මල් කොච්චර පිපුනත් හැම එකටම වගේ අයිතිකාරයෝ බන්...:rofl:එහෙකට ඉතින් පෙම් කොරගෙන කල්පනා ලෝකේ තමයි ඉන්න වෙන්නේ...:sorry:

    මන් දකින විදියට ඕක වෙන්නේ මෙහෙමයි.

    කෙල්ලෝ කැමති යම්කිසි පිරිසක් අතරේ නමක් තියාගෙන ඉන්න කොල්ලන්ට. හැබැයි ඒ නම තියාගන්නේ කොහොමද කියන එක කෙල්ලගෙන් කෙල්ලට වෙනස් වෙනවා. කොල්ලගේ ලස්සන ,සල්ලි ,උගත්කම, රස්සාව, චන්ඩිකම, නාහෙට අහන්නේ නැති ගතිය වගේ දේවල් වලින් පිරිසක් අතර කැපි පෙනන කොල්ලෙක් දාගන්න තමා කෙල්ලෝ කැමති.
    ප්‍රධානම දේ තමා කැපී පෙනෙන එක.

    ඉතින් එහෙම කොල්ලොන්ට ඩිමාන්ඩ් එකත් වැඩියි. ඉතින් උන් ඒකෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්නවා. උන් දන්නවා එකෙක් යද්දී තව එකියක් ඇගේ එල්ලෙන්න බලන් ඉන්නවා කියලා. :yes:

    සමාජයේ කැපී නොපෙනෙන කොල්ලොන්ට කෙල්ලෙක් සෙට් කරගන්න ටිකක් අමාරුයි.
     
    hansitha0381

    Active member
  • Nov 6, 2011
    380
    218
    43
    ලෝකයක්.බුද්දාගමේ තියෙන්නෙ හොදට ඉන්න උන්ට හරියනව කියල.ඒත් හොදට ඉන්න උන්ට කෙලවෙනවනේ.

    ඒ මචන් පෙර කල පින් උන්ගේ තාම ගෙවිලා නෑ
    අපේ පෙර කල පව් තාම ගෙවිලා නෑ
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    ඒ මචන් පෙර කල පින් උන්ගේ තාම ගෙවිලා නෑ
    අපේ පෙර කල පව් තාම ගෙවිලා නෑ
    ඉතින් බන් පින් කරපු උන් දෙතුන් දෙනා රූම් අදිනවා නම් තව මොන පින ගැන කතාද...:sorry:මේ අබුද්දස කාලේ...:dull: