කෙල්ලෙක් එක්ක යාලුවෙන්නේ හිතෙන නැත්තේ ඇය

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    බූට් මත් නෙමේ බන්. අනේ මන්ද. දිග කතා ඔව්ව. වැඩක් නැහැ කියල. අනික තව සීන් තියේ ගැනු එපා වෙන්න.

    if-you-know-what-i-mean-127.png


    :rolleyes::rolleyes::rolleyes:
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,097
    9,840
    113
    එක තැනක නෑ
    මටත් දැන් කෙල්ලෙක් එක්ක යාලු වෙන්න හිතෙන් නැහැ බන්. සිරාවටම. ආදරේ නම් කරන්න හිතෙන්නෙම නැහැ.

    ඔව් ඉතින් උඹට කෙල්ලෝ මොකටද කොල්ලෙක් ඉන්නකොට. අර පොඩි එකා එක්ක ගස් ගල් අස්සේ රිංගනකොට :angry::angry::angry:
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,097
    9,840
    113
    එක තැනක නෑ
    දෙපාරක්. දෙවෙනි පාර එකත් කෙල උනා වයස නිසා. එකී පට්ටම ලස්සනයි බන්. ඒ නිසා වෙන කෙල්ලෙක් ගැන හිතෙන් නැහැ දැන්

    උඹ බූට් කාලම ගේ වෙලා :sorry: :sorry:

    බූට් මත් නෙමේ බන්. අනේ මන්ද. දිග කතා ඔව්ව. වැඩක් නැහැ කියල. අනික තව සීන් තියේ ගැනු එපා වෙන්න.


    මම පොඩි එකාට ත්‍රෙඩ් එකේ ලින්ක් එක යැව්වා :P

    if-you-know-what-i-mean-127.png
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,997
    6,678
    113
    ගග අද්දර
    :P:P:P
    ඔව් ඉතින් උඹට කෙල්ලෝ මොකටද කොල්ලෙක් ඉන්නකොට. අර පොඩි එකා එක්ක ගස් ගල් අස්සේ රිංගනකොට :angry::angry::angry:
    තෝ නේද උට්ටියේ උගේ අතින් අල්ලගෙන කොලබදී ඇඩුවයි කියන්නේ. දැන් බොරුවට මාව අල්ලන්න හදනවා. *සී...
    මම පොඩි එකාට ත්‍රෙඩ් එකේ ලින්ක් එක යැව්වා :P

    if-you-know-what-i-mean-127.png
    ඌ එළකිරි ඉන්නවද බන්? උගේ අක්ක ෆොටෝ එකක් දැම්මට පස්සේ ඌව දැක්කෙම නැහැ.
     

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    ගණන් ගන්න දෙයක් උඹට හිතට අල්ලන කෙල්ලෙක් තාම හම්බ වෙලා නෑ මට වගේ. එහෙම හම්බ උනොත් ඕක හරි යයි.බැඳපු එවුන් විඳින කරසර දැක්කම බඳින්න නම් හිතෙන් නෑ ඉතිං
     
    Last edited:

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ගණන් ගන්න දෙයක් උඹට හිතට අල්ලන කෙල්ලෙක් තාම හම්බ වෙලා නෑ මට වගේ. එහෙම හම්බ උනොත් ඕක හරි යයි.බැඳපු එවුන් විඳින කරසර දැක්කම බඳින්න නම් හිතෙන් නෑ ඉතිං

    එක තමා මත කියන්නේ .. ඉතින් ගැලපෙන කෙල්ලෙක් හම්බුනත් .. යාලු වෙලා එයට බදින්න ඕනේ උනොත් බැන්දම කරදරයි මෙහෙමම ඉම්මු කියන බැනේ ..:oo:
     

    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    දැනට ත්‍රිතික අධ්‍යාපනය ලබන උබ වගේම ජිවිතේ target තියෙන ඒවාට මුලිකත්වය දිලා මහන්සි වෙලා ඉගෙන ගන්න කෙල්ලෙක් ව සෙට් කර ගනින්. relationship පටන් ගනිද්දිම කතා බහ කරලා boundaries හදා ගනින් උබ relationship එකකින් බලාපොරොත්තු වෙන දේවල් එනම් මනම් etc.
     
    • Like
    Reactions: Ace Viper

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    දැනට ත්‍රිතික අධ්‍යාපනය ලබන උබ වගේම ජිවිතේ target තියෙන ඒවාට මුලිකත්වය දිලා මහන්සි වෙලා ඉගෙන ගන්න කෙල්ලෙක් ව සෙට් කර ගනින්. relationship පටන් ගනිද්දිම කතා බහ කරලා boundaries හදා ගනින් උබ relationship එකකින් බලාපොරොත්තු වෙන දේවල් එනම් මනම් etc.

    හ්ම් එක නං හොදයි වගේ තමා ..:oo::oo:
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,553
    973
    113
    31
    Colombo
    ඔව් බං මල වදයක් තමා :yes: :yes:
    කෙල්ලොද බං වටින්නෙ සල්ලි :D :D
    සල්ලි හොයපං :yes: :yes:
    සෙක්ස් වුනත් සල්ලි වලට ගත්තෑකිනෙ බං.. :yes:
    අනික මැරෙන්න පණ අදිනකොට උදව්වට ඉන්නෙ කෙල්ලද ? නෑනෙ දොස්තරල ඒගොල්ලන්ට ගෙවන්න ඕනෙ :yes:
    අනික ඕකුන් යාළු කරගත්තාම තමන්ට කැමති ෆිල්ම් එක ටීවීසීරීස් එක බැලුවෑකිද ?
    උඹට ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලන්න ඕනෙ කෙල්ල කෑගහනව මේහ් ආදරයයි බලන්න ඕනෙ කියල.
    මල &^%&*ක්නෙ බං :lol: :lol:
    සල්ලි හොයාගෙන ආරක්ෂාව ඕන්නං මොකක් හරි සෙකියුරිටි සිස්ටම් එකකුත් සෙට් කරගෙන තුවක්කුවකුයි මන්න දෙක තුනකුයි අරගෙන ආතල් එකේ ජීවත් වෙයං :yes:


    පට්ට ඕයි, සිරාම් කතාව :D:D:D:D:yes::yes::yes:
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,553
    973
    113
    31
    Colombo
    මටත් ඔය අවුලම තියනව බන්. කසාද බදින්න හිතෙන්නෙත් නෑ, බැන්දම මළ වදයක් බන්, අනික බන් දැන් ඉන්න කෙල්ලො දිහා බැලුවම නිකන් මහ මෝඩ ගස් කියලමයි මට හිතෙන්නෙ. සල්ලි පස්සෙ දුවන වේ#යෝ :angry:

    මොනව උනත් හැගීම් නැත්තෙ නෑ, ඒ උනාට අර කියමනක් තියනවනේ කසාද බදිනව කියන එකත් අර බනිස් කන්න තියන ආසාවට බේකරියක් මිලට ගත්ත වගේ වැඩක් කියල.

    පහු වෙනකොට අපේ මේ ගැන තියන ආකල්ප වෙනස් වෙලා තියෙයි සමහරවිට :oo::oo:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    සමහර වෙලාවලට කෙල්ලෝ නිසා නරක අත්දැකීමක්, වේදනාකාරී දෙයක් වින්දහම ඒක හිතේ තුවාලයක් වගේ තියෙනවා. ඒකම ඇති සදහටම අපිට උන්ව එපාවෙන්න.
    ඒක නිසා ඔය හැඟීම ඔයාට විතරක් එන එකක් නෙවෙයි මචන්.
    බ්‍රහ්මචාරිය පතන් ගෑනු නොපතන්