ඔව් බං මල වදයක් තමා![]()
කෙල්ලොද බං වටින්නෙ සල්ලි![]()
සල්ලි හොයපං![]()
සෙක්ස් වුනත් සල්ලි වලට ගත්තෑකිනෙ බං..
අනික මැරෙන්න පණ අදිනකොට උදව්වට ඉන්නෙ කෙල්ලද ? නෑනෙ දොස්තරල ඒගොල්ලන්ට ගෙවන්න ඕනෙ
අනික ඕකුන් යාළු කරගත්තාම තමන්ට කැමති ෆිල්ම් එක ටීවීසීරීස් එක බැලුවෑකිද ?
උඹට ගේම් ඔෆ් ත්රෝන්ස් බලන්න ඕනෙ කෙල්ල කෑගහනව මේහ් ආදරයයි බලන්න ඕනෙ කියල.
මල &^%&*ක්නෙ බං![]()
සල්ලි හොයාගෙන ආරක්ෂාව ඕන්නං මොකක් හරි සෙකියුරිටි සිස්ටම් එකකුත් සෙට් කරගෙන තුවක්කුවකුයි මන්න දෙක තුනකුයි අරගෙන ආතල් එකේ ජීවත් වෙයං![]()







