කෙල්ලෙක් එක්ක යාලුවෙන්නේ හිතෙන නැත්තේ ඇය

SagaxConatusV

Well-known member
  • Oct 1, 2014
    1,268
    208
    63
    Gedara
    මමත් ඔය club එකේම තමයි :( . මාත් අරුගේ thread එකේ ඉදලා ආවේ :baffled:

    මේක දැන් එන සිංදු වලින් බෝ වෙන එකක් ද කොහේදෝ...ඇයි හැම සිංදුවකම කොල්ලා boot කාළා, හොටු පෙරාගෙන අඩනවා, සමහර එවුන් හිරෙත් යනවා.....
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මමත් ඔය club එකේම තමයි :( . මාත් අරුගේ thread එකේ ඉදලා ආවේ :baffled:

    මේක දැන් එන සිංදු වලින් බෝ වෙන එකක් ද කොහේදෝ...ඇයි හැම සිංදුවකම කොල්ලා boot කාළා, හොටු පෙරාගෙන අඩනවා, සමහර එවුන් හිරෙත් යනවා.....

    මම නං අහන නෑ හොද වෙලවට .. මම නං මෙව්වා අහන්නේ ...

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,007
    6,707
    113
    ගග අද්දර
    ඕක බොහොම බයානක සිතුවිල්ලක් බන්. :(

    වයස අඩුද වැඩිද.?
    මට වඩා වැඩියි මචන්. ඒක නොවෙන සම්බන්දයක් කියල දැන දැන පටන් ගත්තේ ඒකි කොල්ලෙක් නිසා මුඩ් ගහල ඉන්නවා දැකල. පස්සේ මටම ඒකි නැතුව ඉන්න බැරි උනා.

    ඔව් උඹ මැරිල මාව හොයාගෙන වරෙංකො මන්න දෙකම හොඳට කැපෙනව එකක නම් පොඩ්ඩක් කොහොල්ල අවුලක් නෑ මොලේ කෑලි ඇලිල එන්නැතෑ උයාගෙන කෑවෑකි.. :dull: :dull:
    මගේ මොලේ මෙලෝ රහක් නැතුව ඇති බන්. හොද උගතෙක්ගේ එකක් උයාගෙන කාපන්කෝ. උබ නැත් නම් කන ගමනුත් මට බනියි මුගේ ඔලුවත් රහක් නැහැ කියල.

    ඕක අව්ලක් නෑ කියමුකෝ උබට වෙලානේ එපා වෙලා තියෙන්නේ .. මට ඔහොම වෙන්ව කියල හිතිලා එපා වෙලා කියහන්කෝ .. :confused::confused:

    ඔහොම කොල්ලෝ ඉන්නවා බන්. උන් හැබැයි ගේ නෙමයි. ගණන් ගන්න එපා. ඔහොම අය ප්රෝපොසල් වලින් කසාද බැන්දට පස්සේ යස අගේට ඉන්නවා.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඔහොම කොල්ලෝ ඉන්නවා බන්. උන් හැබැයි ගේ නෙමයි. ගණන් ගන්න එපා. ඔහොම අය ප්රෝපොසල් වලින් කසාද බැන්දට පස්සේ යස අගේට ඉන්නවා.

    චික් ..proposal වලින් නං කොහොමටත් බදින නෑ .. gay අවලක් නෙමේ .. කසාද බැදීමේ භීතිකාවක් මේක .. මොන වාතයක්ද කියල හිතෙනවා බැන්දම ..
     
    Jax_Teller

    Member
    Oct 19, 2013
    890
    50
    0
    38
    Charming, California
    ඇයි එහෙම නැති උනාම කෙල්ලෙක් ඕනේ වෙනවද ? :confused::confused:

    Mama badala, wife wena rataka. eyath ekka thamai mama ALs karapu kale idan hitiye. Giya dawas wala patta duka beela beela epa una matama. Ammalai gedara awa. Dan kisi paluvak naha, ai gedara inna weleta katha karanna/kawada biwwada ahanna kwuruhari innavane. :yes: mata danena hithena de machan kiwwe. Oayata wayasa keeyada?
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,007
    6,707
    113
    ගග අද්දර
    චික් ..proposal වලින් නං කොහොමටත් බදින නෑ .. gay අවලක් නෙමේ .. කසාද බැදීමේ භීතිකාවක් මේක .. මොන වාතයක්ද කියල හිතෙනවා බැන්දම ..

    වාතයක් නම් වගේ තමයි බන්. ගැනී ගැන හොයල බලන්න ඕනි, කන්න බොන්න අදින්න වැඩියෙන් සල්ලි හොයන්න ඕනි, ළමයෙක් හම්බ උන දාට නිදාගන්න වෙන් නැහැ.
    ඔහොම අවුල් අපිට නිකන් ඉන්නකොට හිතුනට ලස්සන ජිවත් වෙන කපල් දැක්කම බදින්න, ලව් කරන්න හිතෙනවා බන්.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මට වඩා වැඩියි මචන්. ඒක නොවෙන සම්බන්දයක් කියල දැන දැන පටන් ගත්තේ ඒකි කොල්ලෙක් නිසා මුඩ් ගහල ඉන්නවා දැකල. පස්සේ මටම ඒකි නැතුව ඉන්න බැරි උනා.

    කෙල්ල ලස්සන නිසා වෙන කෙල්ලෙක් ගැන හිතන්න බෑකියන සිතුවිල්ල හිතෙන් අයින් කරගනින් මච්න්. උබ හිතුවට උබ ආදරේ කරන්නෙ ඒ කෙල්ලගෙ ලස්සනට කියල උබ ඇත්තටම ආදරේ කරන්නෙ ඒ කෙල්ලගෙ ගතිගුන , හැසිරිම් වලට වෙන්න පුලුවන් බොහෝ දුරට. ආදරේ කරනකොට අපිට තේරෙන්නෙ නෑ අපි මොකටද ඇත්තටම ආදරේ කරන්නෙ කියල.
     
    SagaxConatusV

    Well-known member
  • Oct 1, 2014
    1,268
    208
    63
    Gedara
    ඇයි එහෙම නැති උනාම කෙල්ලෙක් ඕනේ වෙනවද ? :confused::confused:

    වෙන්න ඇති බන්. මටත් ගෙදර ඉන්නකොට වෙලාවකට නිකන් සැර පාළුවක් දැනෙනවා. එත් කෙල්ලොත් එක්ක එන කරදර මතක් වුනාම ඒවා ඔක්කොම ජබොක්!
     
    Last edited:
    • Like
    Reactions: Ace Viper

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,716
    2,606
    113
    නිධානයක් උඩ
    මමත් ඔහොම තමයි බං.
    පස්සේ මට හිතුන වැල බලන හින්ද වත්ද කියලා. ඊට පස්සේ එකත් නැවැත්තුවා එත් එහෙමමයි.

    කෙල්ලන්ට උන්ගේ පාඩුවේ ඉන්න දීලා මම මගේ පාඩුවේ ඉන්නවා.
    කෙල්ලෙක් දාගන්න ඕනේ කියලා හිතුනට පස්සේ හිතෙනවා නිකන් තියන *කේ ටින්කිරි ගාගනීමක් වෙයිද කියලා..
     
    SagaxConatusV

    Well-known member
  • Oct 1, 2014
    1,268
    208
    63
    Gedara
    වාතයක් නම් වගේ තමයි බන්. ගැනී ගැන හොයල බලන්න ඕනි, කන්න බොන්න අදින්න වැඩියෙන් සල්ලි හොයන්න ඕනි, ළමයෙක් හම්බ උන දාට නිදාගන්න වෙන් නැහැ.
    ඔහොම අවුල් අපිට නිකන් ඉන්නකොට හිතුනට ලස්සන ජිවත් වෙන කපල් දැක්කම බදින්න, ලව් කරන්න හිතෙනවා බන්.

    සිර scene එක. :yes:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Mama badala, wife wena rataka. eyath ekka thamai mama ALs karapu kale idan hitiye. Giya dawas wala patta duka beela beela epa una matama. Ammalai gedara awa. Dan kisi paluvak naha, ai gedara inna weleta katha karanna/kawada biwwada ahanna kwuruhari innavane. :yes: mata danena hithena de machan kiwwe. Oayata wayasa keeyada?

    early 20s කියල දා ගන්නකො .. :rolleyes:

    වාතයක් නම් වගේ තමයි බන්. ගැනී ගැන හොයල බලන්න ඕනි, කන්න බොන්න අදින්න වැඩියෙන් සල්ලි හොයන්න ඕනි, ළමයෙක් හම්බ උන දාට නිදාගන්න වෙන් නැහැ.
    ඔහොම අවුල් අපිට නිකන් ඉන්නකොට හිතුනට ලස්සන ජිවත් වෙන කපල් දැක්කම බදින්න, ලව් කරන්න හිතෙනවා බන්.

    එක තමා බන් .. ලස්සනට හිටිය උනත් ළමයි හම්බුනාම උන් ගැන හොයන්නයි .. කන්න බොන්න දෙනයි මල මගුල් ගොඩයිනෙ බන් ..

    වෙන්න ඇති බන්. මටත් ගෙදර ඉන්නකොට වෙලාවකට නිකන් සැර පාළුවක් දැනෙනවා. එත් කෙල්ලොත් එක්ක එන කරදර මතක් වුනාම ඒවා ඔක්කොම ජබොක්!

    ඔව් බන් එක තමා seen එක ..

    මමත් ඔහොම තමයි බං.
    පස්සේ මට හිතුන වැල බලන හින්ද වත්ද කියලා. ඊට පස්සේ එකත් නැවැත්තුවා එත් එහෙමමයි.

    කෙල්ලන්ට උන්ගේ පාඩුවේ ඉන්න දීලා මම මගේ පාඩුවේ ඉන්නවා.
    කෙල්ලෙක් දාගන්න ඕනේ කියලා හිතුනට පස්සේ හිතෙනවා නිකන් තියන *කේ ටින්කිරි ගාගනීමක් වෙයිද කියලා..

    ඕක තමා මටත් හිතෙන්නේ .. වැල බලපු එක නං නැවැත්තුවේ නෑ මමනං :lol::lol:
     
    Last edited:
    Screen-Shot-2012-07-29-at-9.10.36-AM.png

    :( :(

    uba nm :lol: :rofl:
     
    අහ් බොන්න ඕන ප්‍රශ්නයක් බන්

    ඕව ගනන් ගන්න එපා බන්
    කෙල්ලෝ ඕන නෑ
    උන් ගැන බලන්න කොහොමද බන්
    අපිව බලන් ඉන්න කෙල්ලෙක් හම්බුනොත් බැඳපන්

    නැත්තම් උන්ට වියදම් කරන් සල්ලි තියන ඉදපන් බන්

    අනේ මංදා බන් :( :(
     
    win7dot

    Active member
  • Apr 7, 2011
    427
    82
    28
    Man hithanne uba podi ekek venna ona thama.. Al mula ho ol vage..e kalenan ohoma ekak thynava..mkda mm e kale Oka ayya knkta Kyla eka kiva uba thava tika davadakin balapn Kyla..sira kathava... Anika ban adala kaleta adala eka krpn...bandinna ona kaleta bandapn..game gahana ekavath tv series balana ekavath neme jivithe kiyanne..nkn anathyk venava yako bande nathi unama
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,659
    2,435
    113
    එහම තමා බන් ඉන්නේ :rolleyes:.. ඒ උනාට මේකේ බැලුවත් කෙල්ලොන්ගේ අව්ල් අහන්නේ .. යාලු වෙන්නේ කොහොමද අරව මෙව්වා .. මනමාලියෝ බලන්න යන්නේ කොහොමද.. හැම එකාම බදින්නනේ දගලන්නේ :confused:
    බැන්දේ නැති උනොත් වෙන අව්ල් මොනවද ?:eek::eek:
    ඔන්න ඔය කාරනේ නොදන්න නිසා තමයි උඹ කෙල්ලො ගැන වදවෙන්නෙ නැත්තෙ. මමත් ඔය වගේ හැබැයි කලින් එක එක හුටපට තිබුන