කෙල්ලෙක් කැමති කරගන්නේ?????

asstyle

Member
Apr 11, 2011
441
16
0
කෙල්ලෙක් කැමති කරගන්නේ?????

කෙල්ලෙක් කැමති කරගන්නේ කොහොමද ආදරයක් හිතෙන විදහට මොනවද තියෙන trick tips මචන්ලා මම කෙල්ලෙක්ට talk කරනවා ගොඩක් msg වලින් තමයි මම කැමත්ත ඇහුවා එකී ඉස්සෙල්ලා කිව්‍වා මට කැමති නැ කියලා පස්සේ කියනවා ආදරයක් ගැන හිතෙන්න නැ කියල මම ගැන වෙන කොල්ලෙක් ගැනවත් ආදරයක් හිතෙනවද කියලා එත් නැ කිවා කොහොමද බ0 මෙයාට ආදරයක් හිතෙන විදිහට මම ගැන එයාට talk කරන්නේ මට කෙල්ලේක්ට talk කරලා ඇත්දැකිම් නැ මචන්ලා මෙ මගේ 1st ට්‍රය් එක කෙල්ලෙක්ට ට්‍රය් කරන්න යන එළකිරි එකේ ඉන්න එළකිරි කොල්ලෝ සෙට් එක idea ටිකක් දියන්කෝ මෙක ගොඩ දාගන්නා මටනම් මෙලෝ අදහසක් එන්නේ නැ මෙකි කැමති කර ගන්න විදිහක්
 
MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
wediya try karanna yanna epa dan..nikan oya wage msg karapan reta tikak feeling ekka msg karapan ita passe eka parata athurudahana weyan msg karanne nethuwa.ita passe kellata asa hitei,ubata msg karai...
 
  • Like
Reactions: asstyle

asstyle

Member
Apr 11, 2011
441
16
0
wediya try karanna yanna epa dan..nikan oya wage msg karapan reta tikak feeling ekka msg karapan ita passe eka parata athurudahana weyan msg karanne nethuwa.ita passe kellata asa hitei,ubata msg karai...
අතුරු දහන් වෙලා හිටියොත් වෙන එකෙක් ඒකිව සෙට් කර ගනියි:dull:
eka para neme himin himn try karapn.ekita mona hari podi podi ewa aran diyan.shape eke lan wunama eka kellata mathaka thiyenawa hamadatama.

eka para uba okiwa set kara ganna hadanne nam hodakata neme wage :P

එල මචං මම ඉක්මනට ට්‍රයි කරන්නේ එකිට වෙන කොල්ලොත් ට්‍රයි බ0
 
OGO

Member
May 16, 2014
85
6
0
wediya try karanna yanna epa dan..nikan oya wage msg karapan reta tikak feeling ekka msg karapan ita passe eka parata athurudahana weyan msg karanne nethuwa.ita passe kellata asa hitei,ubata msg karai...

මෙකට කියන්නෙ Sir MeGusta Theorem of Love කියලා,සැහෙන සාර්ථක ක්‍රමයක් කියලා හිතනවා :P (Joke MeGusta OK ;))
 
  • Like
Reactions: asstyle

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
:lol::lol: මෙහෙමයි කොල්ලො.. උබ ඒකිට ලං වෙන්න බලපන් ගොඩක්. ඒකිව සතුටුන් තියපන්. රැට ගොඩක් වෙලා phone එකින් කතා කරපන්. ඒකිට පොඩි පොඩි එකී අසා කරන දේවල් අරන් දීපන්. ඒකිව meet වෙලා කතා බහ කරපන්. උබ ඒකිගේ හිත දිනා ගනින්. ඒකිට උබව ඕනෙමයි වගේ මට්ටමකට ඒකිගේ හිත අරන් වරෙන්. ඊට පස්සේ ඔය මට ආදරෙයි නේද කියල අහපන්. එකී ඔව් කිව්වහම උබත් කියපන් මාත් ඔයාට ආදරෙයි කියල. :lol::lol::lol::lol::lol::lol:
 
  • Like
Reactions: asstyle

rskoora

Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    wediya try karanna yanna epa dan..nikan oya wage msg karapan reta tikak feeling ekka msg karapan ita passe eka parata athurudahana weyan msg karanne nethuwa.ita passe kellata asa hitei,ubata msg karai...

    ubala api wage newi meka 1st love akanee..
     
    • Like
    Reactions: asstyle

    I.T.Kukula

    Banned
    Jan 6, 2014
    380
    44
    0
    කෝ කෙල්ලගේ නම්බර් එක දීපන්. මම කෝල් කරලා ඒකිට, උඹ ගැන කියන්නම්. හැබැයි උඹ ගැන කියන්නේ මම ගැන කිව්වට පස්සේ. :lol::lol:
     
    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    කෙල්ලෙක් කැමති කරගන්නෙ

    මචන් ඕක සෑහෙන්න භයානක කේස් එකක් මගේ දෑනිමේ හැටියට. මචන් මට අවුරැඳු 31 වෙනව. මම මේ අවුරුද්දෙ කෙල්ලෙක්ට කැමැත්තෙන් හිටිය. ඒකිත් ලාවට කැමතියි වගේ පෙන්නගෙන හිටියෙ. පොඩි අවුලකට තිබුනෙ මගෙත් එයාගෙත් පොබ් එක අතර ලොකු පරතරයක් තියෙනව. මම වෘත්තියෙන් කම්කරැවෙක් ඒත් මචන් මගේ අනිත් යාළුවො කිව්වෙ ඒක අවුලක් වෙන එකක් නැහැ කියල. මේ ලගදි මැසේජ් එකක් දැම්ම. දවස් දෙකකට පස්සේ කට්ටිය ඉස්සරහ මේකි මලගෙන් ඇහැව්ව *මැසේජ් එවන්නෙ අපි අතරෙ තියෙන සම්බන්දෙ මොකක්ද? කියල.* මගෙ ඉහෙන් කනින් දාඩිය දාන්න ගත්ත. මම කිවිව ඔව් මම වරද පිළිගන්න කියල. කොහොම කිව්වත් මම කම්කරුවෙක්නෙ කියල.
     
    • Like
    Reactions: asstyle

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    බම්ප් එකක් දෙන්නම්. යාලු වෙන්න කලින් සල්ලි වියදම් කරන දේවල් වලට නම් මගේ මනාපයක් නැහැ.
     
    • Like
    Reactions: asstyle

    I.T.Kukula

    Banned
    Jan 6, 2014
    380
    44
    0
    මචන් ඕක සෑහෙන්න භයානක කේස් එකක් මගේ දෑනිමේ හැටියට. මචන් මට අවුරැඳු 31 වෙනව. මම මේ අවුරුද්දෙ කෙල්ලෙක්ට කැමැත්තෙන් හිටිය. ඒකිත් ලාවට කැමතියි වගේ පෙන්නගෙන හිටියෙ. පොඩි අවුලකට තිබුනෙ මගෙත් එයාගෙත් පොබ් එක අතර ලොකු පරතරයක් තියෙනව. මම වෘත්තියෙන් කම්කරැවෙක් ඒත් මචන් මගේ අනිත් යාළුවො කිව්වෙ ඒක අවුලක් වෙන එකක් නැහැ කියල. මේ ලගදි මැසේජ් එකක් දැම්ම. දවස් දෙකකට පස්සේ කට්ටිය ඉස්සරහ මේකි මලගෙන් ඇහැව්ව *මැසේජ් එවන්නෙ අපි අතරෙ තියෙන සම්බන්දෙ මොකක්ද? කියල.* මගෙ ඉහෙන් කනින් දාඩිය දාන්න ගත්ත. මම කිවිව ඔව් මම වරද පිළිගන්න කියල. කොහොම කිව්වත් මම කම්කරුවෙක්නෙ කියල.

    duk seen. ganan ganna epa ban. try and try. :)
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    බොහො විට උබෙ ඊලග ත්‍රෙඩ් එක:dull:
    රුම් ගියා වැඩෙ හරි වගෙ දැන් මොකො කරන්නෙ
    කෙල්ලට වෙන කොල්ලෙක් ඉන්නවද කෝහෙද
    කෙල්ල දාලා ගියා

    වැඩිය සිරා හිතන්න යන්න එපා කෙල්ල නිසා උබෙ වැඩ,සහ උබ වෙනස් වෙන්න යන්න එපා

    • Like
    Reactions: asstyle

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    :yes: :yes: meka patta thoery eka.

    Gusta Theorem :P

    ow koheda munta kivvata joke ekata gannawane:P...hathara wate bima badagagena ice cream didi andena love talk dunnata dan kale kello yaluwenne ne...kello kiyanne insecure jathiyak..confidence/ignorant(ganan gan nethi) ayata tamai un attarct wenne..isella msg karala ekita comfortable wenna one...ita passe uba wediya denna yanne nethuwa wediya ganan ganne nethuwa poddak ignore karanna one wena weda tiyenwa wage...but care karanna one reta poddak feeling eken katha karama athi...ohoma iddi kella private life duk arawa mewa kiyawannna gannawa etakota shape eke ahan idala sanasanna one...ita passe poddak ignore karanna one wena kellekta try karana wage idea ekak dila...etakota tamai kella attract wenne...koehda munta teren nene...

    man mulma try karapu ekata kawadawath mama kemathiy kiyala kivve ne...man number ekath boru scene ekakata kiyala illagena ohoma masayak shape eke msg karala call kara kara hitiya...ita passe wena kellek magen kematta ahana seen ekak ekita kivva nikan ekigen mokada karanne kiyala advice ganna wage....mata kathawen teruna mekita ridila....ita passe eka dawask eki meet wenna one kiyanawa kiyala man mekita kivva...ita passe man yanawa passe details kiyannan kiyala tc kiyala podi msg ekak yawala nikan hitiya....menna winadi 10kata witara passe man try karapu eka mata i love you kiyagena adagena msg ewanawa.....mata tama matak wenawa:lol:
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    කෙල්ලෙක්ගෙ හිත ගන්න බොරු මවාපෑම් කරන්න එපා බන්. be yourself. මුලින්ම ඒකිට හොද යාලුවෙක් වෙයන්. උබත් එල personality එකක් තියෙන සිරා කොල්ලෙක් බව පෙන්නපන්. desperate mode නැති ඕන ප්‍රශ්නයක් ආවත් panic වෙන්නේ නැතුව face කරන්න පුළුවන් චරිතයක් වෙයන්. :frown::frown: එතකොට ඕන කෙල්ලෙක් නම්මගන්න පුළුවන් බන්. අනික පොඩ්ඩක් rough වෙයන්. කෙල්ලෝ මල් වගේ කොල්ලන්ට කැමති නැ. :angry::angry:
     
    • Like
    Reactions: asstyle and lilman

    OGO

    Member
    May 16, 2014
    85
    6
    0
    ow koheda munta kivvata joke ekata gannawane:P...hathara wate bima badagagena ice cream didi andena love talk dunnata dan kale kello yaluwenne ne...kello kiyanne insecure jathiyak..confidence/ignorant(ganan gan nethi) ayata tamai un attarct wenne..isella msg karala ekita comfortable wenna one...ita passe uba wediya denna yanne nethuwa wediya ganan ganne nethuwa poddak ignore karanna one wena weda tiyenwa wage...but care karanna one reta poddak feeling eken katha karama athi...ohoma iddi kella private life duk arawa mewa kiyawannna gannawa etakota shape eke ahan idala sanasanna one...ita passe poddak ignore karanna one wena kellekta try karana wage idea ekak dila...etakota tamai kella attract wenne...koehda munta teren nene...

    man mulma try karapu ekata kawadawath mama kemathiy kiyala kivve ne...man number ekath boru scene ekakata kiyala illagena ohoma masayak shape eke msg karala call kara kara hitiya...ita passe wena kellek magen kematta ahana seen ekak ekita kivva nikan ekigen mokada karanne kiyala advice ganna wage....mata kathawen teruna mekita ridila....ita passe eka dawask eki meet wenna one kiyanawa kiyala man mekita kivva...ita passe man yanawa passe details kiyannan kiyala tc kiyala podi msg ekak yawala nikan hitiya....menna winadi 10kata witara passe man try karapu eka mata i love you kiyagena adagena msg ewanawa.....mata tama matak wenawa:lol:

    MeGusta machan oyage Theory eka sahena honda Theory ekak,oka 80-85 % wada karanawa aniwaren eth oken tackle karanna bari set ehekuth innawa :) unta oka dammoth sada sotthi thama.