api kochere kiwath ube hita athulin atharina kamethi na wage wade
මුං මගෙ මොළේ කනවා. දැන් මේ Thread එක බලන්න හොඳ නැහැ.
සිරා.... කියන්නේ බන්. උඹලාට හරියන එක අපේ සතුට.
Google..... full moon day of California 2020
Ela ela. බලමු ට්‍රයි කරලා. Cousin බස්සලා නම් බැහැ.
උබට වඩා ඉගෙන ගෙනනම් තියෙන්නෙහ් හොදම දේ පැත්තකට වෙලා ඉන්නහ් එක
ඔකි උබට කැමැති උනත් බැන්දට පස්සෙ උබව කොන්ට්‍රොල් කරන්නහ් එනවා උබ ගන්නහ් තිරන වලට පට්ටෙට ඉන්ටර්ෆියර් කරනවා
ඒවා පස්සෙනෙ. හරියන්න තියෙන අවස්තාව බොහොම අඩුයි. මුං එක්ක බෑ බන්.
කෙල්ලෝ කියන්නේ පිටින් පෙන්නන ජීවීතේට වඩා ඇතුලතින් හාත්පසින්ම වෙනස් කවුරුවත් නොහිතන විදිහට ජීවීතය ගෙන යන සත්ව කොට්ටාසයක් කියලා උබට තේරුම් ගන්න බැරි වීම කනගාටුදායකය.![]()
ඒක මන් දන්නවා. මේක නොන්ඩි වුණා කියන්නෙ ගෙදරින් බත් කාඩ් එකත් කැපෙන තත්වයක් තියෙන්නෙ. ඒක නිසා දෙයක් කරන්න කළින් හොඳට හිතන්න වෙනවා. බලමු.
api kochere kiwath ube hita athulin atharina kamethi na wage wade
