කෙල්ලොත් බොනවා

-Ninja-

Member
Jul 23, 2012
224
10
0
කෙල්ලොත් බොනවා

alcohol-1.jpg



යාලුවනේ පොඩි උදව්වක් ඕනේ.
අපි යාලුවෝ සෙට් එකක් ට්‍රිප් එකක් යනවා.
කෙල්ලොත් ඉන්නවා.
කෙල්ලො කියලා වෙනසක් නෑ බොක්කෙම යාලුවෝ
පොඩි අඩි ගහන කෙල්ලොත් ඉන්නවා

කොල්ලො එක්ක බොනවා වගේ නෙමේ නේ
කෙල්ලො එක්ක බොද්දී වැදගත් දෙයක් බොන්න එපැයි.
අපිනම් ඉතින් ගල් පොල් ඕන දෙයක් බොනවා

මට කියන්නකෝ ලංකාවේ සාමාන්‍ය වෙලදපොලෙන් ගන්න පුලුවන් කෙල්ලො එක්ක බොන්න හොඳ මත්පැනක්
මිලත් පුළුවන්නම් කියන්න
ලංකාවේ තියන,දැරිය හැකි මිලෙන් යුතු,වැදගත් එකක් කියන්නකෝ
ඇල්කොහොල් ප්‍රතිශතය එච්චරම ගානක් නෑ,නැත්තෙමත් නෑ.

දන්නෙ නැති අය බම්ප් එකක් වත් දාන්න :)
දන්න අය ලෝබ නැතිව කියන්න :)
 
Last edited:

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    Chivas Regal
    Absolut Vodka Raspberry
    Absolut Vodka Mandarin (Mix with orange juice or similar)

    But if the girls are not so experienced I recommend good a brand of Wine. Or do a cocktail with above mentioned liquors

    Google for Vodka cocktail recipes
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    hiks mewa bonne sch yana 14yr withara kello ban


    ආ ඒක වෙන්න පුලුවන් මම ඔය සබ්ජෙට් එක ගැන කිසිත් නොදත් නිසා මම හිතුව ඕව බොනව ඇති කියල. මම හැමදාම යන එන පාරෙ තැනක ඔයින් ඇඩ් එකක් ගහල තියෙනව. ඒකයි එකපාර ඔලුවට ආවෙ
    :):)
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    අනේ මන්දා බං බිව්වාට කමක් නෑ, බං පස්සේ Thread එකක් දාන්න එපා අර කෙල්ලෝ සෙට් එකම බඩ වේලා, හිතන්නේ නැතිව වුනේ බං කියලා :lol:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    අනේ මන්දා බං බිව්වාට කමක් නෑ, බං පස්සේ Thread එකක් දාන්න එපා අර කෙල්ලෝ සෙට් එකම බඩ වේලා, හිතන්නේ නැතිව වුනේ බං කියලා :lol:


    ඔව් ආ අන්තිමට fake වලින් ඇවිත් එක එක තැන් ගැන අහන්නත් එපා :lol::lol:
     
    Last edited:

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    981-231x300.jpg


    Narikila....

    meka special ladies la venuvenma gahapu ekak,kollontath awlak nethuva vadinava:D....pineapple juice ekka gahaddi thamay niyama
    (recommended sandy)



    asuraku_200_170.jpg



    narikera_six_bottle.jpg



    10.png



    NarikellaPage.jpg
    බෝතලේ නම් හරි ලස්සනයි :D
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,940
    1
    9,740
    113
    Gampaha
    Smirnoff Apple එක හොදා නැත්නම් red rum එකකුත් හොදා අනේ මන්ද සැර වැඩී ද දන්නෙ නෑ.. or white apple ,VX :D

    Smirnoff-GrApple-lg.jpg

     
    Last edited: