කෙල්ලොත් බොනවා
යාලුවනේ පොඩි උදව්වක් ඕනේ.
අපි යාලුවෝ සෙට් එකක් ට්‍රිප් එකක් යනවා.
කෙල්ලොත් ඉන්නවා.
කෙල්ලො කියලා වෙනසක් නෑ බොක්කෙම යාලුවෝ
පොඩි අඩි ගහන කෙල්ලොත් ඉන්නවා
කොල්ලො එක්ක බොනවා වගේ නෙමේ නේ
කෙල්ලො එක්ක බොද්දී වැදගත් දෙයක් බොන්න එපැයි.
අපිනම් ඉතින් ගල් පොල් ඕන දෙයක් බොනවා
මට කියන්නකෝ ලංකාවේ සාමාන්‍ය වෙලදපොලෙන් ගන්න පුලුවන් කෙල්ලො එක්ක බොන්න හොඳ මත්පැනක්
මිලත් පුළුවන්නම් කියන්න
ලංකාවේ තියන,දැරිය හැකි මිලෙන් යුතු,වැදගත් එකක් කියන්නකෝ
ඇල්කොහොල් ප්‍රතිශතය එච්චරම ගානක් නෑ,නැත්තෙමත් නෑ.
දන්නෙ නැති අය බම්ප් එකක් වත් දාන්න
දන්න අය ලෝබ නැතිව කියන්න

Last edited:
....pineapple juice ekka gahaddi thamay niyama