කෙල්ලොත් බොනවා

-Ninja-

Member
Jul 23, 2012
224
10
0
BAILEYS-3-bottles-copy.jpg

main_feature_amarula.jpg

Owa nam maru ban kellanata Ach wediya na 14-20 wage ice cream ekka mix karala maru habai local market eke hoya ganna amaru ati ganath tikak sarai

මෙහෙ හොයාගන්න බැරිනම් වැඩක් නෑනේ
 
MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,740
    113
    Gampaha
    Ubala garment ekaka wada karana set ekakda ban ganan oya tharam ahanne
    :lol::lol:
    -------------------
    ගනන් දන්නෙ නෑ බන්.. ඔය ඔක්කොගෙම ගනන් මතක තියාගන්න පුලුවන්ද? :dull: ඒ මදිවට හැමදාම ගනන් වැඩිවෙනව... :eek: උබට ගාන ඔච්චරම අවුල් නම් බම්බලපිටියෙ Liquor Library එකට යන්න... එක supermarket වගේ තෝරල බලල ගන්න පුලුවන්.. :cool:
     
    temp_

    Member
    Jul 4, 2012
    538
    69
    0
    oya widihe trip giya,ma ubala kellongen sapa gannawada ban... :D
    mama nam thama kellek allalawath na... :)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    file_33_21.gif

    දැන් කෙල්ලෝ බියර් බොන්නේ නෑ හොරෙන් කෙල්ලෝ කෙල්ලෝ සෙට් වෙනවා
    කොල්ලො වගේම සුන්දර පැය ගානක් ගත කරන්න
    දැන් ඕවා සාමාන්‍ය දේවල් බන්.ආගමේ කෙල්ලෝ ගහන්නේම බ්ලැක් ලේබල් එහෙම

    blacklabel.jpg

    මෙන්න කෙල්ලන්ගේ ආසම එකක්

    OLD%20KEG%20WHISKY%20700ml.jpg

    ඔය රේන්ජ් එකේ ඒවා ගහනවා කෙල්ලෝ
    වැඩියම පජාත ඒවා දෙන්නත් එපා උන් ගෙවල් වල යන්නත් එපැයි නේද
    අනික ඉතින් බිවුවට පස්සේ මොන මගුල් කොරයිද කියල කවුද දන්නෙ :පී
     
    Last edited:

    -Ninja-

    Member
    Jul 23, 2012
    224
    10
    0
    oya widihe trip giya,ma ubala kellongen sapa gannawada ban... :D
    mama nam thama kellek allalawath na... :)
    අපි පොඩි කාලේ ඉදන්ම එකට ඉන්න යලුවෝ සෙට් එකක්
    කෙල්ලො කොල්ලෝ කියලා වෙනසක් නෑ
    ඕන විහිලුවක් කරන් ආතල් එකේ ඉන්නවා මිසක් එතනින් එහාට මුකුත් නෑ
     
    -Ninja-

    Member
    Jul 23, 2012
    224
    10
    0
    file_33_21.gif

    දැන් කෙල්ලෝ බියර් බොන්නේ නෑ හොරෙන් කෙල්ලෝ කෙල්ලෝ සෙට් වෙනවා
    කොල්ලො වගේම සුන්දර පැය ගානක් ගත කරන්න
    දැන් ඕවා සාමාන්‍ය දේවල් බන්.ආගමේ කෙල්ලෝ ගහන්නේම බ්ලැක් ලේබල් එහෙම

    blacklabel.jpg

    මෙන්න කෙල්ලන්ගේ ආසම එකක්

    OLD%20KEG%20WHISKY%20700ml.jpg

    ඔය රේන්ජ් එකේ ඒවා ගහනවා කෙල්ලෝ
    වැඩියම පජාත ඒවා දෙන්නත් එපා උන් ගෙවල් වල යන්නත් එපැයි නේද
    අනික ඉතින් බිවුවට පස්සේ මොන මගුල් කොරයිද කියල කවුද දන්නෙ :පී
    ගනන් එහෙමත් කියන්නකො බලන්න
    අපි සෙට් එකක්ම යනවා ඒකයි අහන්නේ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    skyy.jpg

    මේකත් නෝමල්
    ඕන මගුලක් ගිහින් බම්බලපිටියේ ආරියපාල එකේ බලාපන්
    එකේ නැති මගුලක් බොහෝ ම වෙලාවට නෑ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ගනන් එහෙමත් කියන්නකො බලන්න
    අපි සෙට් එකක්ම යනවා ඒකයි අහන්නේ
    එච්චර ගණන් නෑ බන් කී දෙනෙක් යනවද උබලගේ සේරම
    බෝතලයක් 2000ක් වගේ අතර බන්
     
    Anime

    Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    අපි බජට් එකක් හදාගන්න ඕන නෙ
    අපි ඔක්කොම සමාන්‍ය පවුල් වල අය
    20ක් විතර යනවා
    ඒකයි ගනන් අහන්නේ

    100 beer eka 800 dila bona welawaluth thinawa wena karanna deyak nathi unama.price nam danne naha retail liquor shop ekakata gipu kalayak mathaka naha.meke normal liquor shop wala wikunana price danna un ona tharam athi .nath nam heta poddak price ubama gihin check karapan
    machan yana kello ubalage love karana kello newe nam e kiwwe yaluwo nam ubala witharak wiyadam karanne ai :P.addakimen kiwwoth nam kello scotch whisky patta kadarai.black label ekath yanawa
     
    -Ninja-

    Member
    Jul 23, 2012
    224
    10
    0
    මට කියන්නකෝ සුපර් මාර්කට් එකෙන් ගන්න එකක්
    බම්බලපිටි යන්න වෙන්නෙ නෑ ලඟදි
     
    -Ninja-

    Member
    Jul 23, 2012
    224
    10
    0
    100 beer eka 800 dila bona welawaluth thinawa wena karanna deyak nathi unama.price nam danne naha retail liquor shop ekakata gipu kalayak mathaka naha.meke normal liquor shop wala wikunana price danna un ona tharam athi .nath nam heta poddak price ubama gihin check karapan
    machan yana kello ubalage love karana kello newe nam e kiwwe yaluwo nam ubala witharak wiyadam karanne ai :P.addakimen kiwwoth nam kello scotch whisky patta kadarai.black label ekath yanawa
    අපි සෙට් එකට බජට් හදාගන්න ලගින් යන ගානක් කිව්වත් ඇති