රෙඩ් රම් ගහපන් බන් එහෙනම් ඉවරයිනේ
2000ට පුළුවන් ගන්න
ඕන තැනක තියෙනවා මචන්
එක හොදයි රසයි
මලක් එහෙමත් තිබ්බ නම් තමයි හොද
හොයාගන්න පුළුවන් නම් නරකම නෑ
හොද සැන්ඩියක් සහ චිකන් ඩෙවල් බයිට් එකක් එක්ක වගේ තිබ්බ නම්
පිම පොන් වගේ තියෙයි
රෙඩ් රම් එකනම් සුපර් මර්කට් එකෙත් ගන්න තියනවනෙ






Dunhill switch packet 2k vitarath geniyanna, 