මෙතන තියන දේ අද සමාජයේ ප්රයොගිකද කියල ප්රශ්නයක් තියෙනවා.. කෙල්ලෙක් එක්ක රූම් එකකට ගිය පමණින් එතන සැබෑ ආදරයක් නැහැ කියල අපිට එකහෙලාම කියන්න බෑ.. රූම් තියා කෙල්ලගේ අතින් අල්ලපු නැති උනුත් කෙල්ලෙක්ගෙ ජීවිතේ වෙනයම් ආකාරයකින් විනාස කරපු අවස්ථා ඕන තරම් තියෙනවා.. මොකද වර්තමාන සමාජයේ ආදරය සල්ලි වලින් මනින තරමටත් පත් වෙලානේ.. මෙතනදී වැදගත් වෙන්නේ දෙදෙනා අතර වෙනයම් දෙයකට ආශාවෙන් ආදරය කිරීම නෙමේ ජීවිතේ හැමදාම අවංකව ආදරය කිරීම කියලයි මන් හිතන්නේ..මන් මුශ්ලීම් විදියට කිව්වේ හොදේ මාතියල තරහ ගන්න යෙපා
![]()
elakiri...![]()
good post
Good Post ++++++
![]()
bump

මම දහ අතේ බෑ කියද්දි කෙල්ල මාව රූම් අරං ගියේ බං.....![]()

පට්ට පෝස්ට් 17++
Good advice