කෙල්ලෝ රෑට බ්‍රා අදිනවද

කෙල්ලෝ රෑට බ්‍රා

  • රෑට ඇදන් නිදියනවා

    Votes: 22 7.3%
  • රෑට ඇදන් නිදියන් නෑ

    Votes: 195 65.0%
  • දන්නේ නෑ යකෝ

    Votes: 83 27.7%

  • Total voters
    300

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පිස්සුද යකෝ රෑටත් ඕවා ඇඳන් තැම්බි තැම්බි නිදාගනීද?ඕවා පුලුවන් තරම් හුළන් වදින්න තියෙන්න ඕනි.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දුප් පොඩි එකා මේක අස්සේ රින්ගන්න ආවා! ලොකු වෙලා වරෙන්! මේ වගේ ටෙඩ් වලට රිප්ලයි කරන්න! තාම කටේ කිරි සුවද ගිහින් නෑ:angry::baffled:

    ඕකද?

    කිරි නෙමෙයි අනිත් ඒවත් දැන් ගෙවිලා ඇති ඕකගේ
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    දුප් පොඩි එකා මේක අස්සේ රින්ගන්න ආවා! ලොකු වෙලා වරෙන්! මේ වගේ ටෙඩ් වලට රිප්ලයි කරන්න! තාම කටේ කිරි සුවද ගිහින් නෑ:angry::baffled:

    පිස්සුද හරකො මන් හෙට අනිද්ද බදින්න් ඉන්නෙ :D
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    පිස්සුද හරකො මන් හෙට අනිද්ද බදින්න් ඉන්නෙ :D

    ඔය හැදිලා ඇවිල්ලා ඉන්නේ! ඉස්සර අයියා ගාගත්ත ගමන්! දැන් කථා කරන්නේ වැඩිහිටියන්ට හරකෝ කියලා, උබ රෙඩ් ෆේම්ගේ ක්ලාස්ද යන්නේ හු@තෝ:angry::angry:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,739
    1
    15,139
    113
    මං දන්න අය අදින්න් නැ
    සමහර අය පැන්ටි අදින්න්ත් නැ ඉකිලි කලු වෙනවය් කියල
    බෝයිසෝට් ද මොකක්ද එකක් අදින්න්නෙ
    අර අපි අදින boxer වගෙ
    ඒකට යටින් අදිනො නුල් කැලි ජන්ගියක්

    ඔය හැදිලා ඇවිල්ලා ඉන්නේ! ඉස්සර අයියා ගාගත්ත ගමන්! දැන් කථා කරන්නේ වැඩිහිටියන්ට හරකෝ කියලා, උබ රෙඩ් ෆේම්ගේ ක්ලාස්ද යන්නේ හු@තෝ:angry::angry:

    මූ මට පේනේනේ අයිය අයිය ගගා හිටියට සෑහෙන්න කොටු වගුරු පැනපු හාපු ඩයල් එකක් වගේ :rolleyes:
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    මූ මට පේනේනේ අයිය අයිය ගගා හිටියට සෑහෙන්න කොටු වගුරු පැනපු හාපු ඩයල් එකක් වගේ :rolleyes:
    දැන් අය්ය් කැල්ල නවත්තල ඉන්නෙ :D
    අම්මපල්ල් කොටු නන් පැනල නෑ මෙච්චර කලෙකට
    මන් දන්න කෙල්ලො යාලුවො ඉන්න්ව
    ටියුසන් ක්ලාස් වල එහෙම් සෙට් වෙච්ච
    එයලගෙන් මන් අහනව ඔ වගෙ දෙවල්
    නැත්තන් ‍GF ගෙන් :yes:

    හරක් පැටියෝ උබ හෙට අනිද්දා බදියි ගහේ හොදවැයින් නාස් ලනුවකුත් දාලා!:P

    ඇත්ත්මය් :yes:
    උත්සව ගන්න් නැ නිකන් බදිනො
    තව කල් ගියම ස්ටොරි බුක් එකක් කන්ව එච්චරය් :D
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    දැන් අය්ය් කැල්ල නවත්තල ඉන්නෙ :D
    අම්මපල්ල් කොටු නන් පැනල නෑ මෙච්චර කලෙකට
    මන් දන්න කෙල්ලො යාලුවො ඉන්න්ව
    ටියුසන් ක්ලාස් වල එහෙම් සෙට් වෙච්ච
    එයලගෙන් මන් අහනව ඔ වගෙ දෙවල්
    නැත්තන් ‍GF ගෙන් :yes:

    ඇත්ත්මය් :yes:
    උත්සව ගන්න් නැ නිකන් බදිනො
    තව කල් ගියම ස්ටොරි බුක් එකක් කන්ව එච්චරය් :D

    වප් මගුල් උත්සවයක් ගන්නෑ?
     
    mayuri.

    Well-known member
  • Jun 26, 2010
    866
    529
    93
    ලස්සන ලංකාවේ
    දැන් අය්ය් කැල්ල නවත්තල ඉන්නෙ :D
    අම්මපල්ල් කොටු නන් පැනල නෑ මෙච්චර කලෙකට
    මන් දන්න කෙල්ලො යාලුවො ඉන්න්ව
    ටියුසන් ක්ලාස් වල එහෙම් සෙට් වෙච්ච
    එයලගෙන් මන් අහනව ඔ වගෙ දෙවල්
    නැත්තන් ‍GF ගෙන් :yes:

    ඇත්ත්මය් :yes:
    උත්සව ගන්න් නැ නිකන් බදිනො
    තව කල් ගියම ස්ටොරි බුක් එකක් කන්ව එච්චරය් :D

    දෙන්නම කැමතිද? නැතනම් ඔයාගේ තනි කැමත්තටද? මොකද බහුතරයක් ගෑනු ළමයි කැමති පොඩියට හරි උත්සවයක් ගන්න. පෝරුවේ චාරිත්‍ර කරන්න. මොකද wedding එක කියන්නෙ ගර්ල් කෙනෙක්ගේ ජීවිතේ වැදගත්ම දවසක්. ඒක නිසා ඒ ගැන ඔයාගේ gf එක්ක කතා කරන්න. මමත්නම් කැමති නෑ ඔය බොරු උත්සව වලට. :yes:
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    දෙන්නම කැමතිද? නැතනම් ඔයාගේ තනි කැමත්තටද? මොකද බහුතරයක් ගෑනු ළමයි කැමති පොඩියට හරි උත්සවයක් ගන්න. පෝරුවේ චාරිත්‍ර කරන්න. මොකද wedding එක කියන්නෙ ගර්ල් කෙනෙක්ගේ ජීවිතේ වැදගත්ම දවසක්. ඒක නිසා ඒ ගැන ඔයාගේ gf එක්ක කතා කරන්න. මමත්නම් කැමති නෑ ඔය බොරු උත්සව වලට. :yes:

    එයත් කැමත් නැ අක්කෙ
    බොරු වැඩක් කියල තම එයත් කියන්නෛ
    පස්සෙ storybook එකක් හදම් කියුව
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    දෙන්නම කැමතිද? නැතනම් ඔයාගේ තනි කැමත්තටද? මොකද බහුතරයක් ගෑනු ළමයි කැමති පොඩියට හරි උත්සවයක් ගන්න. පෝරුවේ චාරිත්‍ර කරන්න. මොකද wedding එක කියන්නෙ ගර්ල් කෙනෙක්ගේ ජීවිතේ වැදගත්ම දවසක්. ඒක නිසා ඒ ගැන ඔයාගේ gf එක්ක කතා කරන්න. මමත්නම් කැමති නෑ ඔය බොරු උත්සව වලට. :yes:

    අනේ උයා බොරු උත්සව වලට කැමති නැද්ද?:P මමත් හොය හොයා හිටියේ උයා වගේ කෙනෙක් තමා!:love::love: මෙච්චර කාලෙකට හම්බ උනේ නෑ මංගල උත්සව වලට අකමැති කෙල්ලෙක්!

    අර වහු පැටියා නම් කියන්නේ උගේ වප් මගුල් උත්සවය ගැන මෙයා! එදාට නාස් ලනුව දානවලු ඌට!:baffled::baffled:
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    අනේ උයා බොරු උත්සව වලට කැමති නැද්ද?:P මමත් හොය හොයා හිටියේ උයා වගේ කෙනෙක් තමා!:love::love: මෙච්චර කාලෙකට හම්බ උනේ නෑ මංගල උත්සව වලට අකමැති කෙල්ලෙක්!

    අර වහු පැටියා නම් කියන්නේ උගේ වප් මගුල් උත්සවය ගැන මෙයා! එදාට නාස් ලනුව දානවලු ඌට!:baffled::baffled:

    :angry::angry::angry: