අනේ උයා බොරු උත්සව වලට කැමති නැද්ද?මමත් හොය හොයා හිටියේ උයා වගේ කෙනෙක් තමා!
මෙච්චර කාලෙකට හම්බ උනේ නෑ මංගල උත්සව වලට අකමැති කෙල්ලෙක්!
අර වහු පැටියා නම් කියන්නේ උගේ වප් මගුල් උත්සවය ගැන මෙයා! එදාට නාස් ලනුව දානවලු ඌට!![]()

දෙන්නෙක් කසාද බඳින එකට 100, 200 කන්න බොන්න දීල උත්සව ගන්න එකේ තේරුම මොකක්ද? සතුට සමරන්නද? දෙන්නට දෙන්න ගලපෙනවානම් ඒ දෙන්න එකතු වෙලා ජිවිතයක් පටන් ගන්නව ඇරෙන්න ඔය ලොකුවට උත්සව ගන්න එකේ අරමුණක් නෑනේ.
බහුතරයක් දෙනා ඔය උත්සව ගන්නෙ රටට ලෝකෙට පේන්නෙ, එහෙම නැත්නම් අරයගෙ එකට වඩා මගේ එක හොඳට කරමු කියන්න, එහෙමත් නැත්නම් දෙමව්පියන්ගේ කැමැත්තට.
මෙහෙම කිව්වට මොකුත් හිතන්න එපා. මේක මගේ අදහසක් විතරයි. හැමෝම එක විදිහ නෙමේනෙ.

තරහ ගන්න එපා සහෝ! විහිළුවට උබව බයිට් එකට ගත්තේ මලේ! උබටත් පොඩ්ඩ ඇත්නම් තද වෙනවානේ!![]()

දෙන්නෙක් කසාද බඳින එකට 100, 200 කන්න බොන්න දීල උත්සව ගන්න එකේ තේරුම මොකක්ද? සතුට සමරන්නද? දෙන්නට දෙන්න ගලපෙනවානම් ඒ දෙන්න එකතු වෙලා ජිවිතයක් පටන් ගන්නව ඇරෙන්න ඔය ලොකුවට උත්සව ගන්න එකේ අරමුණක් නෑනේ.
බහුතරයක් දෙනා ඔය උත්සව ගන්නෙ රටට ලෝකෙට පේන්නෙ, එහෙම නැත්නම් අරයගෙ එකට වඩා මගේ එක හොඳට කරමු කියන්න, එහෙමත් නැත්නම් දෙමව්පියන්ගේ කැමැත්තට.
මෙහෙම කිව්වට මොකුත් හිතන්න එපා. මේක මගේ අදහසක් විතරයි. හැමෝම එක විදිහ නෙමේනෙ.

ඒකනේ අපේ තොප්පි අයියා ඉන්නකම් කෙල්ලෝ ගැන ඔනේ දෙයක් උගෙන් අහපන්! ඌ දන්නවා කෙල්ලන්ට වඩා හොදට කෙල්ලෝ ගැන ! සිරාවට කියන්නේ! ඇයි සැකද?ගොඩක් අය අදින්නේ නැ බන්
90% විතර
අදින්න හොඳත් නෑ
අයි උඹේ කෙල්ල රෑට අඳින්වද
නිකන් තියෙන pm එකක් දාල ඇහුවනම් කියවනවානේ
අයි ත්රඩ් දාල පොල් දාලා
උබල අමාරු ක්රමෙන්මයි වැඩ කරන්නේ අනේ මන්දා
රැට තියා දවල්ට අදින්නෙත් නැ මෙ දවස්වල රස්නෙට. (ගෙවල් කොහෙද අහන්න එපා කියන්නේ නැ. ගැනි නාකියි. )

ඒකනේ අපේ තොප්පි අයියා ඉන්නකම් කෙල්ලෝ ගැන ඔනේ දෙයක් උගෙන් අහපන්! ඌ දන්නවා කෙල්ලන්ට වඩා හොදට කෙල්ලෝ ගැන ! සිරාවට කියන්නේ! ඇයි සැකද?

පට්ට යකෝ
මන් මෙ නිකන් කිවේ

ඒකනේ බං දැන් පොඩ්ඩකට ඉස්සල්ලා කෙල්ලෙක් ගෙන් ඇහුවා! කිවුවෙම නෑනේ බං! ඒක රහසක් කිව්වා අපි ඔවා හොයන්න එකිගේ ගෙදර යන්න යෑ බං!![]()
එකනේ කියන්නේ
ඕවගේ ප්රශ්නයක් ආපුවම අහන්න ඕන ඉස්සෙල්ලම තමුන්ගේ ගැනිගෙන්

තමන්ට ගෑනියෙක් ඉන්නවා නම් මුන් ඔය වගේ මෝඩ ප්රස්න දානවද බං!![]()

ඕකත් හරියට රැට ජොකා පිටින් ඉන්නවා වගේ තමයි. ගොඩක් උන් ආස සිවිල් පිට වල්ල පද්ද පද්ද ඉන්න වගේ උනුත් ආස ඇති එල්ලෙන දෙයක් පද්ද පද්ද ඉන්න..![]()
අන්න තව එකෙක් අපිටත් පෝල් එකක් දාලා වොට් කරලා වරෙන්!
http://www.elakiri.com/forum/showthread.php?t=1797163