මුන දුන්න එකාතමයි ඔකේ රගේ දන්නේ.
ටික කාලයක් විදවන්න වෙයි බ්‍රො.පුලුවන් තරම් හොද යාලුවෙක් සෙට් කරගනින් උබව බැලන්ස් කරන්න පුලුවන් අන්ඩ් උබට ටිකක් කතාකරලා හිත හදාගන්න උදවුකරන.හැමෝම ඔය අත්දැකීම ලබලා නැතිනිසා ඒ අයට ඒක ෆීල් වෙන්නෑ.හිතහදාගනින් කියනවා.
උදේට නැගිට්ටගමන් ඕක මතක්වෙනවා ගුඩ් මෝනින් මැසේජ් එක නැතුවාම.ඒනිසා පුලුවන් ඉක්මනට ගෑනු පරාන ටිකක් සෙට් කරගනින් යාලුකමට.පුලුවන් තරම් යලුවෝ එක්කම ඉදපන්.තනියෙන් ඉන්න එපා.අවුල වැඩිවෙනවානම් පොඩ්ඩක් අපිට කියපන් ප්‍රයිවට් එකේ.උබ රෙපිටඩ් මෙම්බර් කෙනෙක් නිසා උබව ට්‍රස්ට් කරලා සිරාවට ලිව්වේ මේවා.
කරනදේවත් දන්නැති සීන් එක නෝර්මල්.මමත් මගේ යාලුවෙකුටත් ඔය අත්දැකීම තියනවා.ඌ දවසක් කිව්ව ඌ 30 කෑලි 60 ඒවා තෝරන්න යනවලු අමතක වෙන්න.මටත් යනදිහා දන්නැතුව ඔහේ ගිහින් තියනවා.
පුලුවන්නම් කෙල්ල පස්සේ නොයා ඉදපන්.යන්න යන්න ඒකි ඈත්වෙනවා.අපිහිතන්නේ අනුකම්පා හිතෙයි කියලා.වෙන්නේ උගගැන තිබ්බ පොඩිහරි ගැම්මත් ඒකිට නැතුව යනවා උබ බාල්දුවෙද්දී.බද්න්න නම් ඉන්නේ ගෙදරට කියලා ප්‍රොපෝසල් ටිකක් බලපන්.ඔය දාලායන බොලද කෑලිවගේනෑවෙයි හොද ජොබක් කරන එකියක් පොඩ්ඩක් ආශ්‍රය කරපන්, උබට ඒකිගැන මුලදි හිතුනේ නැතත්.එතකොට උබට අනිවා ඔය දාලගිය බඩ්ඩගේයි ඒකිගෙයි අතරේ ලොකු වෙනසක් පේනවා.මෙන්න ගමනක් යන්න පුලුවන් මිනිස්සු කියලා.මොකද ගිය බඩ්ඩ එක්ක උබට දුරක් යන්න හොද එකියක්නම් උබව මොන හේතුවකටවත් අදාලයන්නේ නෑ. ඒසදහා කොලිටියක් නැතිනිසයි ඒකි ගියේ. ඒකිදන්නවනේ උබ දැන් බූට වැදුනාම පිස්සෙක් වෙනවා කියලා. ඒකිට ගානක් අනුකම්පාවක් නෑනේ මනුසයෙක් ගැන. ඉතින් හිතපිය ඒකිවගේ හු_කියක් ගෙදරට ගෙනල්ල උබ කොහොමද පවුල් කන්නේ. අවන්ක හිතපන් බැදලා පිස්සු කෙලින්නැතුව දාල ගිය එක වැරදිද කියලා.බැන්දාම නලව නලව ඉන්න වෙලා නෑ පුතී.වේක වෙනමම ලයිෆ් එකක්.
ආදරයට එතනදී තියනවටිනකම 30% විතර අනිත් දේවල් තමයි දෙන්නගේ තේරුම් ගැනීම, නම්‍යශීලීකම.ඒවා නැත්තන් ඒලයිෆ් එක යන්න බෑ.
හරි බඩ්ඩක් උබ බදින්න ගිහින් තියෙන්නේ.ලැජ්ජ වෙයන් යකෝ ඕක බදින්න හිතන් හිටියේ කියන්න.යකෝ හරි බැදීමක් තියන කෙල්ලෙක් කේන්දර නෙවෙයි උබට ඉන්නතැනක් නැතත් උබ එක්ක එනවා.ඒකයි බැදීම.ඔය මොනවද බන්.උබ ගෙදරට ගේන්න යන්නේ ඔහොම උන්ද.යකෝ උබට ඇත්තටම ආදරය කරන කෙල්ලෙක් සෙට් උනාම තෙරිරෙයි වෙනස.එදාට වෙනස කියලා පී එම් එකක්දාපිය.
This.





