කෙල්ල දාලා ගියා.......

rock pora

Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මචන් මන් උබට දෙයක් කියන්නම් ,උබ කෙල්ල ළඟ බැගැපත් වෙන්න යන්න එපා බන් .ඒකිට කිසිම දෙයක් තේරුම් කරන්නත් යන්න එපා බන්.එහෙම කරන්න කරන්න වෙන්නේ එකී උද යන එකයි බන්,උබව තවත් එකී ගණන් ගන්නේ නැතුව යනවා බන්.
    ශේප් එකේ හොයලා බලහන් එකී කත එක්කද සෙට් වෙලා ඉන්නේ හෝ එකී කැට හරි කැමැත්තෙන්ද ඉන්නේ කියලා.අනිවා ඔය දෙකෙන් එකක් වෙලා තියෙනවා බන් ගොඩක් වෙලාවට.

    හින්දි ෆිල්ම්ස්‌ වල විදියට අපිට love කරන්න කෙල්ලෝ නැ බන් ලංකාවේ.:baffled:

    උබ බූට් සින්දු අහන්නනම් එපා.කොහොමවත් උබට හිත හදාගන්න බැගැපත් බන් එතකොට
    කෙල්ලව මතක් වෙන්න තියෙන හැම දේම උබෙන් ඈත් කරලා දාහන් බන්.
    උබටම තමා බන් හිත හදාගන්න වැඩේ කරන්න වෙන්නේ.අනිත් කාටවත් එක කරන්න බැ බන්.උබම හිතලා තමා බන් කරන්න ඕනේ.
    උබට දුක හිතෙන හැම වෙලේම මේ thread එක up කරහන්.අපේ උන් උබට හිත හැදෙන්න දේවල් කියයි.

    මට කියන්න තියෙන්නේ එච්චරයි බන්.

    බුදු සරණයි මචන් :)
     
    • Like
    Reactions: inspiron

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    :rofl::rofl::rofl:

    කෙල්ලේක් කොල්ලෙක්ව දාල යන්නේ කොල්ලගේ වැරද්දක් නිසා.... කෙල්ල දාල ගියා කියල වෙසියෙක් වෙන්නේ නෑ...
    කෙල්ලෝ දාලා යන එක සාදාරනීකරණය කරන්න එපා බන්,උන් එහෙම දාලා යන්නේ උන් ගාව හැම දේම තියාගෙනද,උන්ට කෙල්ලෙක් විදියට කරන්න පුළුවන් හැම දේම කරන්න පුළුවන් වෙලාද.හැම දේම නැතත්.ඇත්ත කොල්ලෙක් උනාම වත්කමක් තියෙන්න ඕනේ.නැත්නම් ජිවත් වෙන්න බැ තමා.උ එකට අනිවා දඟලන්න ඕනේ.දඟලල තැනකට එන්න ඕනෙමයි.හැබැයි කෙල්ලන්ට වෙලා තියෙන්නේ,උන්ට එහෙම කොල්ලෙක් තැනකට එනකන් උ එක්ක ඉන්න ඕන කමක් නැ.හැම කෙල්ලම නෙමෙයි.මෙහෙම දාලා යන උන් ගැනයි කියන්නේ.
    ඔය දාලා යන හැම කෙල්ලම අවස්ථාවාදී කෙල්ලෝ බන්.උන් හැම දේම කොල්ලගෙන් බල පොරොත්තු වෙනවා,හැබැයි උන්ගෙන් වෙන්න ඕන දේවල් එකක්වත් නැ.
    පොත්ත සුදු උනා කියල හරියන්නේ නැ බන් කෙල්ලෙක්ගෙ.උන් හිතන්නේ එක විතරයි .මොකද එකෙක් නවත්තුවම තව එකෙක් ඒකිව ලබාගන්න බලාගෙන ඉන්නවා කියල එහෙම යන පට්ට කෙල්ලෝ දන්නවා බන්.
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    යකෝ යන එකා කොහොමත් යනවා, ඉන්න එකා මොන කට්ට කාගෙන හරි ඉන්නවා.
    හිත හදාගනින් මචන්,
    අනිවා ටික කාලයක් යද්දී උබට ඕක අමතක වෙනවා,

    වෙන දෙකට හිත යොමු කරපන්,
    අලුත් qulification එකක් හදා ගන්ට,
    business එකක් ගොඩ දාගන්ට,

    සල්ලි හම්බ කරන එක focus කරලා වැඩ කරපන්,
    ගිය ඒවා පස්සෙන් එන්නේ ටික කාලෙකින්,
    වෙන එකෙක් බැදලා හිටියත් උන් එනවා,

    එතකොට උබට ඊට වඩා හොද ඒවා සෙට් වෙයි
    අන්තිමට අර ආනන්ද කුමාරයට දිව්‍ය ලෝකේ ගිහින් ආවම ජනපද කල්‍යාණි වැදිරියක් වගේ පෙනුන සීන් එක වගේ හිතෙයි උබට.

    avatar545097_3.gif
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,973
    17,606
    113
    Nowhere
    මචන් මන් උබට දෙයක් කියන්නම් ,උබ කෙල්ල ළඟ බැගැපත් වෙන්න යන්න එපා බන් .ඒකිට කිසිම දෙයක් තේරුම් කරන්නත් යන්න එපා බන්.එහෙම කරන්න කරන්න වෙන්නේ එකී උද යන එකයි බන්,උබව තවත් එකී ගණන් ගන්නේ නැතුව යනවා බන්.
    ශේප් එකේ හොයලා බලහන් එකී කත එක්කද සෙට් වෙලා ඉන්නේ හෝ එකී කැට හරි කැමැත්තෙන්ද ඉන්නේ කියලා.අනිවා ඔය දෙකෙන් එකක් වෙලා තියෙනවා බන් ගොඩක් වෙලාවට.

    හින්දි ෆිල්ම්ස්‌ වල විදියට අපිට love කරන්න කෙල්ලෝ නැ බන් ලංකාවේ.:baffled:

    උබ බූට් සින්දු අහන්නනම් එපා.කොහොමවත් උබට හිත හදාගන්න බැගැපත් බන් එතකොට
    කෙල්ලව මතක් වෙන්න තියෙන හැම දේම උබෙන් ඈත් කරලා දාහන් බන්.
    උබටම තමා බන් හිත හදාගන්න වැඩේ කරන්න වෙන්නේ.අනිත් කාටවත් එක කරන්න බැ බන්.උබම හිතලා තමා බන් කරන්න ඕනේ.
    උබට දුක හිතෙන හැම වෙලේම මේ thread එක up කරහන්.අපේ උන් උබට හිත හැදෙන්න දේවල් කියයි.

    මට කියන්න තියෙන්නේ එච්චරයි බන්.

    බුදු සරණයි මචන් :)

    self respect
     
    • Like
    Reactions: rock pora

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ගොඩක් පිං යාලුවනේ මෙහම හරි කොමන්ට් එකක් දානවට තාමත් දුක තියෙනවා බන් හැම වෙලාවේම මතක් වෙනවා ජොබ් එකට ගියත් එහෙ වැඩක් කරන්න හිතෙන්නේ නැහැ ගෙදර හිටියත් එහෙමයි පැය 24 මතක් වෙනවා
     
    ramitha1987

    Active member
  • Jun 11, 2007
    462
    77
    28
    Be patient.. Time will solve your problem :yes:
    Always concentrate on good things you can do..
    If you are a Buddhist, read Buddhist books... It will help you immensely
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ඔහොම තමයි බන් එකෙන්ම love කරන්න ගියාම කෙල්ලට වැඩියෙනුත් එක්ක respect කරල :(:( මටත් ඔහොම උනා කාලයක්.

    ඒකාලේ...

    දැන්...