කෙලි පැටික්කියෙක්

awanjith

Banned
May 22, 2014
12
15
0
කෙලි පැටික්කියෙක්

එළකිරි කොල්ලනේ ඔන්න අද මම දශම ගණනකින් සිංහල ජාතියට සේවයක් කලා. තුන්වෙනි බබා අද ලැබුනා. ලස්සන දුවෙක්. හැබයි මට දුවල 3 දෙනයි. තව කොල්ලෙක් එනකම්ම හදන්න තමයි බලා පොරොත්තුව. එත් මගේ වයිෆ් නම් කැමති නැහැ එච්චර. එත් මගේ තීරණය අවසාන තීරණය වෙනවා.

කොල්ලනේ මම සල්ලි කාරයෙක් නොවෙයි. පොඩි රස්සාවක් කරන්නේ. යාන වාහන නැහැ. කෝච්චියේ තමයි ගමන .පඩිය 25 කට වැඩිය නැහැ. එකත් කැපිල කෙටිල එනකොට අතට 19 වගේ තමයි හම්බ වෙන්නේ. ඒත් මම සල්ලි ගැන තැකුවේ නැහැ. අපි වගේ අයට අඩුම තරමේ රජයෙන් දිමනවක්වත් දෙනවනම් ලොකු දෙයක්. කොහොම උනත් අද ගොඩක් සතුටුයි.:)
 
Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    එළකිරි කොල්ලනේ ඔන්න අද මම දශම ගණනකින් සිංහල ජාතියට සේවයක් කලා. තුන්වෙනි බබා අද ලැබුනා. ලස්සන දුවෙක්. හැබයි මට දුවල 3 දෙනයි. තව කොල්ලෙක් එනකම්ම හදන්න තමයි බලා පොරොත්තුව. එත් මගේ වයිෆ් නම් කැමති නැහැ එච්චර. එත් මගේ තීරණය අවසාන තීරණය වෙනවා.

    කොල්ලනේ මම සල්ලි කාරයෙක් නොවෙයි. පොඩි රස්සාවක් කරන්නේ. යාන වාහන නැහැ. කෝච්චියේ තමයි ගමන .පඩිය 25 කට වැඩිය නැහැ. එකත් කැපිල කෙටිල එනකොට අතට 19 වගේ තමයි හම්බ වෙන්නේ. ඒත් මම සල්ලි ගැන තැකුවේ නැහැ. අපි වගේ අයට අඩුම තරමේ රජයෙන් දිමනවක්වත් දෙනවනම් ලොකු දෙයක්. කොහොම උනත් අද ගොඩක් සතුටුයි.:)
    uba kiyana eka aththa nam 19000 n uba lamai 3 denek hadanawa kiyanne jathika weerayek thamai sirawata :P:P
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    all the best machan.... onna mama ubawa nil kala.....

    sallary eka ganath poddak hithapan.. lamai 3 denek iskole giyama thamai wiyadama wadi....

    office eken ubata promotion ekak labei langadeema....

    all the best :)
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මචන් අනාගතේ ගැනත් පොඩ්ඩක් හිතපන් , නරකක් කියනව නෙමේ :)
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මගෙන් උණුසුම් සුබ පැතුම් මචෝ.... :) ඇත්තටම දරුවෙක් ලැබුනම දැනෙන සතුට කොහොමද කියලනම් මට අත්දැකීම නෑ තාම.. එත් මම දන්නවා කියන්න බැරි තරම් සතුටක් දෙමව්පියන්ට තියනවා කියල. කොහොම උනත් උණුසුම් සුබ පැතුම් අලුත උපන් දූ පැටියට වගේම මුළු පවුලටම...! :D
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    mcho lamai paw ban...narakak kiyanwa newe ewath hitanna epaye...loku wenakota tamai amaru...anyway all the best
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    ela ela niyamai.......... matath 3k innawa... koma hari sinhala jathiya beragamu.......

    salli tiyena un salli passe yanawa misak jathiya gena hitanne ne. methana wetena comment walinma ubata eka dakinna puluwan wei..

    +10 magen
     
    May 10, 2013
    30
    17
    0
    machoo

    May triple gem beless you all. Baya wenna epa. Me loke hedila thiynee onema widiyakata jeewath wella puluwan widiyata. Ape gewal gawa 4 denek innawa. Eth salli nehe. Ehema kiyala illanne nehe. Anyway contact ekek dapan mata umbe kellata present ekak denna. I have a boy now only two monthas after very long time...
     
    ane karadara wenna epa machan. Godak Thanks ubata.
     
    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    wowwwwwwwwwwww congrtzzzzzzzzzzzzz:lol:

    sathutin inna paula siyalu denna maaaaaaaa

    salli ma nemaie jiwithaaaaaaaa

    Budhusaranieeeeeeeeeeeeee siya paulata
     
    cycoxt

    Banned
  • Oct 11, 2009
    131
    8
    18
    එළකිරි කොල්ලනේ ඔන්න අද මම දශම ගණනකින් සිංහල ජාතියට සේවයක් කලා. තුන්වෙනි බබා අද ලැබුනා. ලස්සන දුවෙක්. හැබයි මට දුවල 3 දෙනයි. තව කොල්ලෙක් එනකම්ම හදන්න තමයි බලා පොරොත්තුව. එත් මගේ වයිෆ් නම් කැමති නැහැ එච්චර. එත් මගේ තීරණය අවසාන තීරණය වෙනවා.

    කොල්ලනේ මම සල්ලි කාරයෙක් නොවෙයි. පොඩි රස්සාවක් කරන්නේ. යාන වාහන නැහැ. කෝච්චියේ තමයි ගමන .පඩිය 25 කට වැඩිය නැහැ. එකත් කැපිල කෙටිල එනකොට අතට 19 වගේ තමයි හම්බ වෙන්නේ. ඒත් මම සල්ලි ගැන තැකුවේ නැහැ. අපි වගේ අයට අඩුම තරමේ රජයෙන් දිමනවක්වත් දෙනවනම් ලොකු දෙයක්. කොහොම උනත් අද ගොඩක් සතුටුයි.:)

    බොලට සුකන්න රජයෙන් සල්ලි දෙන්න මේක මාර මගුලක්නේ ...
     
    • Like
    Reactions: mldarshana