මගෙ විසදුම්
ඔකා උස්සමු,
ඊට පස්සෙ ඔකුන්ගෙ යූනියන් එක ස්ට්රයික් කරයි, පොනිලා උන්ව චීනෙට හරි ඉන්දියාවට හරි විකුනලා දායි,,,
ඌට කැසිනො ගහන්න සල්ලි නෑ, මෙ ටිකෙ ජාවාරම නෑ, බස් කාරෙයො-හොටෙල් වැටිලා නෙ, කැසිනො යන්න සල්ලි නැතිව ඇති, හොද බඩුවක් සෙට් කර්ලා ගස්සලා, ප්රොන් හබ් එකෙ එක ලයිව් දීපම්, එ අදායම උට දිපම්, වැඩෙ කොලොස්... හැමොම ගොඩ,
වඩා කාර්ටෙල් සින් එකකට යනවානම්
ඌව ෆොලො කර්ලා ඌගෙ ජාවාරම් ඔක්කොම විඩියොකර්ලා බ්ලැක් මෙල් කරතැකි.
ඉටත් එහා යනවානම් උගෙ පවුලෙ උන්ට එවා පෙන්නලා ඌව සවුත්තු කර්ලා දාන්න පුලුවන්.
............................................................................................................................................................................................................................................
අවන්කමව මෙකෙ අවුල් තියෙනවා, මිලියන 10ක් උම්බට කොහෙන්ද ගෙ ගන්න, එ මිලියන 10ට උබ ටැක්ස් ගෙව්වාද? උම්බෙ පස්සෙන් ඉන්කම්-ටැක්ස් එකෙන් එන්න පොටක් පාද ගන්න යන්නෙ, ඌට උඩ උන්න උන් අනිවා ඔය සින් එක දන්නවා, ෆුඩ් චෙන් එකෙ යටම එකෙක් ඔය,
උම්බ අපිට නොකියන ජවාරම් කාරයෙක් නෙද? මොනාද කරන්නෙ? ගල් -වැලි-පස්, රජයෙ කොන්තරාත්? නෙලුම් කුලුනට සප්ලයි දුන්නද?
ටැක්ස් නොකරපු ඇසෙට් තියෙද? කැශ් පිට ගනිපු වාහන්? බැන්ක් ෆික්ස් ඩිපොසිට්? එ ඔක්කොම එක නමකට නම් තියෙන්නෙ සොරි තමයි ඈ...