කෙල වෙලා ඉන්නේ

topkollek

Well-known member
  • May 22, 2014
    43,732
    1
    57,943
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපි කිව්වේ බන්.ලෙටර් එක ආපු වෙලාවේ කතා කරේ පොරට, අයේ කතා කරන්න ගියේ නැ. දැන් සින් එක තියෙන්නේ. අපි ගත්ත ඇත්ත ගාන කිව්වා. එත් ගත්තා වගේ දෙගුණයක් වැලියු කරනවනේ.
    ඕක ගොඩ දාගන්න ඉඩම ලියපු ලෝයර් උඹේ පැත්තට කතා කරන්න ඕන. මට හිතෙන්නේ ලොයර්ට ඔය ඉඩම ලිව්වම ගෙවන ගාස්තුවත් අඩුවෙන් ගෙවපු නිසා තරහෙන් ඇති කියල.

    අදායම් කාර්යාලයේ වැඩකරන කෙනෙක්ව හොයාගෙන ඒ මාර්ගයෙන් කතා කරලා වැඩේ ශේප් කරගන්න බලන්න. නැත්නම් ලක්ෂ හයක් කියන්නෙ අදකාලේ ෆෝන් එකක ගාණ කියල හිත හදාගෙන ගෙවල දාන්න.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,919
    54,494
    113
    Colombo
    මටත් ඔහොම වෙලා මන් කීවා මන් ගෙවන්නෙ මේ ගාන, ඔයාට බැරිනම් කරන්න පුලුවන් කෙනෙක් මන් ඔයපුටුවෙ වාඩි කරන්නම් කෝකටද කැමති කියලා.

    අම්මපා කියාන්..
     
    • Haha
    • Like
    Reactions: Mugen and nygel

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    කෙලවෙන එකෙන් බේරීමට නිවැරදි පිලිතුර තෝරන්න

    1.Thats why I.....
    2.Api nan ausi
    3.Ahaaaaaahaaaa
    4 Job karala epa wennedda?
    5.Mona jeewitada bn me?

    IMG_1866.jpg
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    නැ බන්. එකම ගානමයි. මේ පැත්තේ ඉඩමක් තිබ්බා, හතර වටෙම බැනර් ගහලා විකුණන්න දාලා, පර්ච් එක බර ගානක් කියලා. තාම විකිණිලා නැ.

    මුද්දර ගාස්තු ගෙවලා තියෙනවා මදි කියලා කියන්නේ බන්.

    අපිත් අන්තිමට කිව්වේ ඔයා කියන ගාණට ඉඩම විකුණන්න ගන්න කෙනෙක් හොයලා දෙන්න කියලා.


    දැනුත් දඩත් 100% දාල උන් කියන්නේ බන්.
    ------ Post added on Aug 18, 2022 at 4:41 PM
    ගෙවාලා සිල් එක ගැහුවාට පස්සෙ මදි කියන්නෙ කොහොමද? පුකෙ ඇරවන් , අවුරුදු 2කින් ඇවිල්ලා අය්‍යෙ එදා බොර් උනා මදි තව ඇරපම් කියන්නද? අපි එම කොල 2019, දැන් බොර් විමක් බොර් උනා ආයෙ පිට නැ..

    මෙ කාලෙ අලුත් බිල්ඩින් හැදෙනවා මදි, එක නිසා පොරට කැසිනො ගනන්න සල්ලි මදි ඇති, එක නිසා එකාට එකාට ඇම දාල බලනවා, හොද ලොයර් කෙනෙක් ට කියලා කතා කරපම්..

    මුද්දරෙ ගහලා - සිල් එක ගහලා, එක අත්සන් කරාට පස්සෙ තව මොන කතද? එක්කො උම්බ මෙකෙ බොකියන කතාවක් තියෙනවා, ඇත්ත කියපම්- අපි ගහන්නෙ නෑ
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,444
    25,696
    113
    අඩි 2500 ක ගෙයක් නම් ඕවා වැටෙන්නේ luxury විලා කැටගරි එකට නේද ? ගාණක් කපාගන්න යන පොටකුයි, මුගේ ගේමක් මාටු වෙලා වගේ හිත්‍රෙනවා.
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    Total price keeyada property ekata umba value kare?
    ගත්තේ මිලියන 10කට
    වැලියු කරේ මිලියන 8කට
    අදායම් බදු එකෙන් වැලියු කරනවා පොපර්ටි එක මිලියන 22කට.

    අඩි 2500 ක ගෙයක් නම් ඕවා වැටෙන්නේ luxury විලා කැටගරි එකට නේද ? ගාණක් කපාගන්න යන පොටකුයි, මුගේ ගේමක් මාටු වෙලා වගේ හිත්‍රෙනවා.
    අම්මට සිරි, මෙකෙ වර්ග අඩි 2500ක් නැ. එත් මු වර්ග අඩි 2500කට හැදුවා.
    උඩ,යට දෙකම අයිති නෙද?
    වර්ග අඩි 2500ට අඩුනම් එක්ස්ටිමෙට් කියද
    ------ Post added on Aug 18, 2022 at 5:49 PM
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,444
    25,696
    113


    අම්මට සිරි, මෙකෙ වර්ග අඩි 2500ක් නැ. එත් මු වර්ග අඩි 2500කට හැදුවා.
    උඩ,යට දෙකම අයිති නෙද?
    වර්ග අඩි 2500ට අඩුනම් එක්ස්ටිමෙට් කියද
    ------ Post added on Aug 18, 2022 at 5:49 PM
    මට කීයක් හරි දීපන්....ඕක තමයි පොඉන්ට් එක අරූගේ.
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    මට කීයක් හරි දීපන්....ඕක තමයි පොඉන්ට් එක අරූගේ.
    මෙක අවුරුදු 20කට වැඩිය පරණයි බන්. ඒ කාලෙය වර්ග අඩියක් හදන්න 2500ක් යන්නේ නැනේ.
     

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    මට ඔය ලියල තිබ්බ මෙලෝ දෙයක් තේරුණේ නෑ. 🥴 ආණ්ඩුව ඔයාගෙන් බදු සල්ලි වැඩිපුර ඉල්ලනව වගේ සීන් එකක් නේද ඔය ලියල තියෙන්නේ?
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    wikunapu welawe watinakamata ganan hadanne
    එ කියන්නේ බන් ගරාවැටිච්ච බිල්ඩින් එකක් උනත් විකිනපු වෙලාවේ තියෙන වටිනාකමටද හදන්නේ.
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,098
    4,221
    113
    Sri Lanka
    හොඳ ලෝයර් කෙනෙක්ගෙන් සපෝට් එකක් ගන්න වෙනව ඕකට නම්.. ඔහේ හිතුමතේ තීරණ ගන්න එපා.. පොඩ්ඩ එහෙ මෙහෙ උනොත් බඩු. ඕකට නිවැරදිව මුහුණ දෙන්න ඕන. සුපිරි ලෝයර් කෙනෙක් ඕන නම් සෙට් කරන්නම්... මැසේජ් එකක් දාන්න.. පොරගෙ නොම්මරේ එවන්නම්...
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Mokak hari kossak tiyenava, wikunuwata passe stamp charges amend karanne kohomada? ethakota deed ekata amendment ekak danna wenavane... lawyer kenek wa contact karaganna poddak.
     
    • Like
    Reactions: c gate

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මගෙ විසදුම්
    ඔකා උස්සමු,
    ඊට පස්සෙ ඔකුන්ගෙ යූනියන් එක ස්ට්‍රයික් කරයි, පොනිලා උන්ව චීනෙට හරි ඉන්දියාවට හරි විකුනලා දායි,,,


    ඌට කැසිනො ගහන්න සල්ලි නෑ, මෙ ටිකෙ ජාවාරම නෑ, බස් කාරෙයො-හොටෙල් වැටිලා නෙ, කැසිනො යන්න සල්ලි නැතිව ඇති, හොද බඩුවක් සෙට් කර්ලා ගස්සලා, ප්‍රොන් හබ් එකෙ එක ලයිව් දීපම්, එ අදායම උට දිපම්, වැඩෙ කොලොස්... හැමොම ගොඩ,

    වඩා කාර්ටෙල් සින් එකකට යනවානම්

    ඌව ෆොලො කර්ලා ඌගෙ ජාවාරම් ඔක්කොම විඩියොකර්ලා බ්ලැක් මෙල් කරතැකි.
    ඉටත් එහා යනවානම් උගෙ පවුලෙ උන්ට එවා පෙන්නලා ඌව සවුත්තු කර්ලා දාන්න පුලුවන්.


    ............................................................................................................................................................................................................................................
    අවන්කමව මෙකෙ අවුල් තියෙනවා, මිලියන 10ක් උම්බට කොහෙන්ද ගෙ ගන්න, එ මිලියන 10ට උබ ටැක්ස් ගෙව්වාද? උම්බෙ පස්සෙන් ඉන්කම්-ටැක්ස් එකෙන් එන්න පොටක් පාද ගන්න යන්නෙ, ඌට උඩ උන්න උන් අනිවා ඔය සින් එක දන්නවා, ෆුඩ් චෙන් එකෙ යටම එකෙක් ඔය,

    උම්බ අපිට නොකියන ජවාරම් කාරයෙක් නෙද? මොනාද කරන්නෙ? ගල් -වැලි-පස්, රජයෙ කොන්තරාත්? නෙලුම් කුලුනට සප්ලයි දුන්නද?

    ටැක්ස් නොකරපු ඇසෙට් තියෙද? කැශ් පිට ගනිපු වාහන්? බැන්ක් ෆික්ස් ඩිපොසිට්? එ ඔක්කොම එක නමකට නම් තියෙන්නෙ සොරි තමයි ඈ...