ඒ මිනිහගෙ විස්තරයක් පී එම් දාන්න පුලුවන් නම්මට කියා තියෙන්නෙ කෝටිපතියෙක් වෙනව කියල. පොර ඒක කිව්වෙ අනාවැකියක් කියල. ලියල තියාගන්නත් කිව්ව දිව් රලා කියන්න වගේ කිව්වෙ ඒ කියන්නෙ පොරට හෙන ශුවර් එකේ.
කොහොම උනත් මටත් දැන් හිතෙනවා මේ යන විදියට මන් කෝටිපතියෙක් වෙයි කියල. මන් විතරක් නෙමෙයි රටේ සියලූම උදවිය.
තව එකක් මේක නම් මගේ යාලුවෙක් මට කියපු එකක්. උගේ යාලුව්ව්ක්ට එක දිගට කරදර ටිකක් වෙලා ත්‍රීවීල් එකෙන් වැටිලා කකුල කැඩිලත් තිබිලා. ඉතින් මූ ගිහින් හදහන බලවගෙන. ඒක බලල කිව්වලු කකුල කැඩෙන්න තියෙනවා කියල. මූ ඉතින් හිනාවෙලා කිව්වලු කකුල කැඩුන කියල. ඊට පස්සෙ කියල නෑ ඔතනින් ආයෙමත් කැඩෙනව කියල.කිව්ව වගේ ම මුගේ කකුල ආයෙත් එතනින්ම කැඩිලා. මමත් ඊට පස්සෙ පොරගෙන් හදහන බලව ගත්තා මොනාද කියන්නෙ බලන්න. විශේශ දෙයක් කිව්වෙ නෑ ඉතින්.
------ Post added on Aug 28, 2022 at 4:04 PM