කොච්චී රිෆන්ඩ් දෙනවද බන්.
- මචන්ලා, මේ ටිකේ ස්ට්‍රයික් කර්පු කොච්චිවලට ටිකට් බුක් කරපු උන්ට රිෆන්ඩ් දෙනවද? නැතිනම් එව ආන්ඩුවේ පින් පෙට්ටියට කියලා හිතාගන්න ඔනද?
