කොච්චී රිෆන්ඩ් දෙනවද බන්.

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
කොච්චී රිෆන්ඩ් දෙනවද බන්.

  • මචන්ලා, මේ ටිකේ ස්ට්‍රයික් කර්පු කොච්චිවලට ටිකට් බුක් කරපු උන්ට රිෆන්ඩ් දෙනවද? නැතිනම් එව ආන්ඩුවේ පින් පෙට්ටියට කියලා හිතාගන්න ඔනද?
 

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,426
    20,885
    113
    Panadura
    මටත් ඒ ගැන දැනගන්න ඕනේ
    කෝල් ගත්තට උන් ෆෝන් උස්සන්නෙත් නෑ
    විස්තරයක් දැන ගන්න...
     
    • Like
    Reactions: Janadipathi

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    denawa athi bun.

    මටත් ඒ ගැන දැනගන්න ඕනේ
    කෝල් ගත්තට උන් ෆෝන් උස්සන්නෙත් නෑ
    විස්තරයක් දැන ගන්න...
    ටිකට් තුනක් තියනවා බුක් කරපු. මුන් දිගටම ස්ට්‍රයික් කලොත් එවට මොකද වෙන්නේ කියල දැනගන්න ඔනා.,
     
    • Like
    Reactions: HKavinda

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    • මචන්ලා, මේ ටිකේ ස්ට්‍රයික් කර්පු කොච්චිවලට ටිකට් බුක් කරපු උන්ට රිෆන්ඩ් දෙනවද? නැතිනම් එව ආන්ඩුවේ පින් පෙට්ටියට කියලා හිතාගන්න ඔනද?

    රිෆන්ඩ් කරනව
     
    • Like
    Reactions: Janadipathi