jb ලාට කතා කරොත් දැනගන්න පුලුවන් විස්තර. එහෙම අවුලක් නෑ smb ලගෙත් පුලුවන්. හැබැයි කලින් අකවුන්ට් එකේ අංකෙ ඕන මතක විදිහට.Mama awurudu 10kata kalin open karapu CDS Eka awulak nadda jb securities eke open kare. E dawas wala eka kohomada online trading walata harawaganne.SMB securities eke CDs open karanna eka awulak wewida.eka ID ekakata eka CDS ekayeda puluwan.
Mage langa e account eke details mokuth na.mathakath na.
------ Post added on Oct 6, 2022 at 6:06 PM
yes meka hodaiNestor Stockbrokers (SMB securities) තමා අඩුම ගානට ඔන්ලයින් ට්‍රේඩින් දෙන්නේ. Direct Fn දෙන්නේ. 10,000/=
දැන් ඔක්කොම ඔන්ලයින් ඇප්ලයි කරන්න තියෙන්නේ. CSE app එක ෆෝන් එකට දාගන්න. ඒකෙන් CDS account එකක් ඕපන් කරන්න. ස්ටොක් බ්‍රෝකර් කම්පැනි එකත් එතනින් සිලෙක්ට් කරන්න පුලුවන්.
Thanks ban.Me dawas Wala umba Aran thiyena shares monawada long term and short term.umba keeyak withara invest karala thiyenawada share market eke danata.Idea ekak ganna ahanne.jb ලාට කතා කරොත් දැනගන්න පුලුවන් විස්තර. එහෙම අවුලක් නෑ smb ලගෙත් පුලුවන්. හැබැයි කලින් අකවුන්ට් එකේ අංකෙ ඕන මතක විදිහට.
Gold Dan Aran wadak na neda ban Corona start karapu kale mama oka karanna hitiye mathak wenakotath dukai.50lakhs wala e welawe ganna giye.gaththa Nam Ada nearly 150 lakhs.pissuda bro me world recession ekak asse stock vala invest kranna ! gold aran danna salli thiyanavanam !
මේ අවුරුද්දෙ මුල LIOC අරන් මේ මාසෙ මුල විකුණලා ලොකු ප්‍රොෆිට් එකක් සෙට් වුනා තව හොටෙල්ස්, ප්ලාන්ටේශන් ඒවත් එහෙමයි, දැන් වැඩක් නෑ. අවුරුද්දෙ මුල ගත්ත අය හොඳටම ප්‍රොෆිට් කරා. මාකට් එක ගැන බලලා ගන්න හොඳ ඒවා අහු වෙනවාThanks ban.Me dawas Wala umba Aran thiyena shares monawada long term and short term.umba keeyak withara invest karala thiyenawada share market eke danata.Idea ekak ganna ahanne.
Nestor Stockbrokers (SMB securities) තමා අඩුම ගානට ඔන්ලයින් ට්‍රේඩින් දෙන්නේ. Direct Fn දෙන්නේ. 10,000/=
දැන් ඔක්කොම ඔන්ලයින් ඇප්ලයි කරන්න තියෙන්නේ. CSE app එක ෆෝන් එකට දාගන්න. ඒකෙන් CDS account එකක් ඕපන් කරන්න. ස්ටොක් බ්‍රෝකර් කම්පැනි එකත් එතනින් සිලෙක්ට් කරන්න පුලුවන්.

180k. trading karala 20k withara thibba.dividend 5k hambuna.thama aluth nisa me gana thiyagena market eka move wena heti balagena innawa.ubala invest karapu gaanai profit ekai kohomada?
nuwara hinda man nam sc securities ekata giye. anith ewa walata giyama wistharak ahagannawath widihak thibune na. avurudu 2,3 kata kalin nam minimum ganak thibune na. corona case eken passe a-trad eka dunna okkotamaකොටස් වෙළදපලේ අලුතෙන් ආයෝජනය කරද්දි මොනවද සැලකිලිමත් වෙන්න ඕන දේවල්?
තැරැවුකාර සමාගමක් තෝරගන්නෙ කොහොමද?
(මට ලගම නුවර )
අඩු මුදලක් මුලින් දාලා ගන්න පුලුවන් මොන ස්ටොක් බ්‍රෝකර් කම්පැනි එකෙන්ද?
අඩු මුදලක් මුලින් දාලා direct-fb a-trad ගන්න පුලුවන් මොන ස්ටොක් බ්‍රෝකර් කම්පැනි එකෙන්ද?
Nestor Stockbrokers (SMB securities) තමා අඩුම ගානට ඔන්ලයින් ට්‍රේඩින් දෙන්නේ. Direct Fn දෙන්නේ. 10,000/=
දැන් ඔක්කොම ඔන්ලයින් ඇප්ලයි කරන්න තියෙන්නේ. CSE app එක ෆෝන් එකට දාගන්න. ඒකෙන් CDS account එකක් ඕපන් කරන්න. ස්ටොක් බ්‍රෝකර් කම්පැනි එකත් එතනින් සිලෙක්ට් කරන්න පුලුවන්.

මනුස්සයෙක් ගෙන් උදව්වක් ගනිද්දි ප්‍රශ්නෙ පැහැදිලිව අහන්න ඉගෙනගන්න! මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ!!!Atrad log wenna baa bun (LSK).
In kiyanawaa 100K to have an online a/c lu.
LSL mata satha pahaka sure ekak naa, mata meka online maaru karaganna barida wena brokering company ekakata?
LSL (gov) might be the worst brokerage company in SL, their service is terrible.