කොටස් වෙළදපල ගැටළු CSE

Niko Boy

Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    Mama awurudu 10kata kalin open karapu CDS Eka awulak nadda jb securities eke open kare. E dawas wala eka kohomada online trading walata harawaganne.SMB securities eke CDs open karanna eka awulak wewida.eka ID ekakata eka CDS ekayeda puluwan.

    Mage langa e account eke details mokuth na.mathakath na.
    ------ Post added on Oct 6, 2022 at 6:06 PM
    jb ලාට කතා කරොත් දැනගන්න පුලුවන් විස්තර. එහෙම අවුලක් නෑ smb ලගෙත් පුලුවන්. හැබැයි කලින් අකවුන්ට් එකේ අංකෙ ඕන මතක විදිහට.
     
    • Like
    Reactions: akr20

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,439
    5,551
    113
    Nestor Stockbrokers (SMB securities) තමා අඩුම ගානට ඔන්ලයින් ට්‍රේඩින් දෙන්නේ. Direct Fn දෙන්නේ. 10,000/=
    දැන් ඔක්කොම ඔන්ලයින් ඇප්ලයි කරන්න තියෙන්නේ. CSE app එක ෆෝන් එකට දාගන්න. ඒකෙන් CDS account එකක් ඕපන් කරන්න. ස්ටොක් බ්‍රෝකර් කම්පැනි එකත් එතනින් සිලෙක්ට් කරන්න පුලුවන්.
    yes meka hodai
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    jb ලාට කතා කරොත් දැනගන්න පුලුවන් විස්තර. එහෙම අවුලක් නෑ smb ලගෙත් පුලුවන්. හැබැයි කලින් අකවුන්ට් එකේ අංකෙ ඕන මතක විදිහට.
    Thanks ban.Me dawas Wala umba Aran thiyena shares monawada long term and short term.umba keeyak withara invest karala thiyenawada share market eke danata.Idea ekak ganna ahanne.
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    pissuda bro me world recession ekak asse stock vala invest kranna ! gold aran danna salli thiyanavanam !
    Gold Dan Aran wadak na neda ban Corona start karapu kale mama oka karanna hitiye mathak wenakotath dukai.50lakhs wala e welawe ganna giye.gaththa Nam Ada nearly 150 lakhs.
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    Thanks ban.Me dawas Wala umba Aran thiyena shares monawada long term and short term.umba keeyak withara invest karala thiyenawada share market eke danata.Idea ekak ganna ahanne.
    මේ අවුරුද්දෙ මුල LIOC අරන් මේ මාසෙ මුල විකුණලා ලොකු ප්‍රොෆිට් එකක් සෙට් වුනා තව හොටෙල්ස්, ප්ලාන්ටේශන් ඒවත් එහෙමයි, දැන් වැඩක් නෑ. අවුරුද්දෙ මුල ගත්ත අය හොඳටම ප්‍රොෆිට් කරා. මාකට් එක ගැන බලලා ගන්න හොඳ ඒවා අහු වෙනවා
     
    Mancheter

    Active member
  • Oct 1, 2019
    310
    230
    43
    Good broker kenek innawa. Me parath 60% gain thiyenawa.
    Habai at least 5 lakhs ganne. Mama onnam contact no.dennam
     
    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,616
    2,841
    113
    Nestor Stockbrokers (SMB securities) තමා අඩුම ගානට ඔන්ලයින් ට්‍රේඩින් දෙන්නේ. Direct Fn දෙන්නේ. 10,000/=
    දැන් ඔක්කොම ඔන්ලයින් ඇප්ලයි කරන්න තියෙන්නේ. CSE app එක ෆෝන් එකට දාගන්න. ඒකෙන් CDS account එකක් ඕපන් කරන්න. ස්ටොක් බ්‍රෝකර් කම්පැනි එකත් එතනින් සිලෙක්ට් කරන්න පුලුවන්.

    Machan ubada twitter eke Nick? :D
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Mepara 1 lakhs withara dala karanna one ona magulak wenna.Experience ekak gaththath madaye.Buy karanna ona shares monawada kiyala idea ekak ganna widiyak Mata kiyapanko.loku profit one na mata Meka karannai one aluth experience ekak ganna asaye.🙂
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    කොටස් වෙළදපලේ අලුතෙන් ආ‍යෝජනය කරද්දි මොනවද සැලකිලිමත් වෙන්න ඕන දේවල්?

    තැරැවුකාර සමාගමක් තෝරගන්නෙ කොහොමද?
    (මට ලගම නුවර )

    අඩු මුදලක් මුලින් දාලා ගන්න පුලුවන් මොන ස්ටොක් බ්‍රෝකර් කම්පැනි එකෙන්ද?

    අඩු මුදලක් මුලින් දාලා direct-fb a-trad ගන්න පුලුවන් මොන ස්ටොක් බ්‍රෝකර් කම්පැනි එකෙන්ද?
    nuwara hinda man nam sc securities ekata giye. anith ewa walata giyama wistharak ahagannawath widihak thibune na. avurudu 2,3 kata kalin nam minimum ganak thibune na. corona case eken passe a-trad eka dunna okkotama
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    Nestor Stockbrokers (SMB securities) තමා අඩුම ගානට ඔන්ලයින් ට්‍රේඩින් දෙන්නේ. Direct Fn දෙන්නේ. 10,000/=
    දැන් ඔක්කොම ඔන්ලයින් ඇප්ලයි කරන්න තියෙන්නේ. CSE app එක ෆෝන් එකට දාගන්න. ඒකෙන් CDS account එකක් ඕපන් කරන්න. ස්ටොක් බ්‍රෝකර් කම්පැනි එකත් එතනින් සිලෙක්ට් කරන්න පුලුවන්.
    :yes:
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    Atrad log wenna baa bun (LSL).

    Un kiyanawaa deposit 100K to have an online a/c lu.

    LSL mata satha pahaka sure ekak naa, mata meka online maaru karaganna barida wena brokering company ekakata?

    LSL (gov) might be the worst brokerage company in SL, their service is terrible.
     
    Last edited:

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    Atrad log wenna baa bun (LSK).

    In kiyanawaa 100K to have an online a/c lu.

    LSL mata satha pahaka sure ekak naa, mata meka online maaru karaganna barida wena brokering company ekakata?

    LSL (gov) might be the worst brokerage company in SL, their service is terrible.
    මනුස්සයෙක් ගෙන් උදව්වක් ගනිද්දි ප්‍රශ්නෙ පැහැදිලිව අහන්න ඉගෙනගන්න! මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ!!!