කොට්ටවෙන් හයි වෙ දාන්න බලන් එන්න එපා

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    කොට්ටාවෙ හයි වෙ එකට දාන හැම වාහනේම චෙක් කරනවා යක්ක පුතාල.

    පොලු අරන්, රෙඩි වෙලා ඉන්නෙ.

    හැම බස් එකම, වාහනේම චෙක් කරනව.
    එතන බන්දුලයගෙ පොහොට්ටු කාර්යාලෙ කුඩු.

    කවුරු හරි හයි වෙ දාන්න එනව නන් වෙනකොහාට හරි යන්න. පට්ට ට්‍රැෆික්, යන්න වෙන්නෙ නෑ පැයකටවත්.
     

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    than 3kin kanawa kottawe set unanama :ROFLMAO: kottawa handiya, highyway bus stand eka laga aye highyway entrance eka laga. set 4k withara kala whana kudu karan giye.

    kottawen dapan 336 parata. athurugiya pore entrance ekata waren. traffic naha kottawenam yanna hamaba wenne naha puthe ada
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    Monada check karanne? Dan un kohomada pohottu un aduraganne
    මෝඩ පාට මුනක් නන් තියෙන්නෙ
    ඇදල ගත්ත, කෙලිය

    @NRTG මල්ලි ඔයා බැරි වෙලාවත් මෙහෙන් යන්න එන්න එපා. අල්ලන් ගහයි
    අතුරුගිරියේ කොහොමද
    Don't know eka nan
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    Monada check karanne? Dan un kohomada pohottu un aduraganne
    එතන උන්කෑ ගහනවා " අපිට ඕනේ ආණ්ඩුවක් "" කියලා..

    වාහනේ ඇතුලේ උන් කෑගහුවොත් " මහින්දගේ ආණ්ඩුවක් " කියලා බඩු ම තමයි... :lol::lol: